දෙසැම්බර් 27 ටිකක් බලමු.ඊට පස්සේ මම තනියෙන් හරි ස්ටාර්ලීඩර්ෂිප් එක ගන්නවා. මගේ බලය කොහොම වුනත් මේ වසර අවසාන වෙනකොට උපරිම වෙනවා.ඉතාම සුවිශාල බලයක් දැනටමත් තියෙනවා.
පුක සේදිමේ විශාල බලයක් ද

දෙසැම්බර් 27 ටිකක් බලමු.ඊට පස්සේ මම තනියෙන් හරි ස්ටාර්ලීඩර්ෂිප් එක ගන්නවා. මගේ බලය කොහොම වුනත් මේ වසර අවසාන වෙනකොට උපරිම වෙනවා.ඉතාම සුවිශාල බලයක් දැනටමත් තියෙනවා.

පිටසක්වල ජීවීන් දෙසැම්බර් 21 ආපු නැති එකෙන් යම් පසු බෑමක් ඇති වුනා.නමුත් 2012 වසර තුල යම් කිසි ආක්රමනයක් වෙනවා.දෙසැම්බර් 21න් පස්සේ දෙසැම්බර් 31 දක්වා කාලය තමයි ඉතාම වැදගත්.ඒක නිසා තමයි මම තවමත් ඔයාලා අමතන්නේ.මම අස්තගේ අවතාර් එක අයින් කරේ අප දෙදනා අතර යම් මත ගැටීමක් ඇති වෙලා තියෙනවා. 2012 වසර තුල මට ස්ටාර්ලීඩර්ෂිප් එක හම්බ වුනේ නැත්නම් ගැලක්ටික් ලීඩර්ෂිප් එක එයාල අනිවාර්යෙන්ම දෙන්න වෙනවා මට.
පුදුම තනතුරු තනන්තරනෙ තියෙන්නෙ ඒතකොට ඔය ඔකෙ මහා රජා කවුද තියෙන පට්ටම් මොනවද පඩියක් ඒහෙම ගෙවනවද ඒත කොට විදෙශ සOචාර හම්බෙන පහසුකම් මොනාද උතුමො 

දෙසැම්බර් 27 ටිකක් බලමු.ඊට පස්සේ මම තනියෙන් හරි ස්ටාර්ලීඩර්ෂිප් එක ගන්නවා. මගේ බලය කොහොම වුනත් මේ වසර අවසාන වෙනකොට උපරිම වෙනවා.ඉතාම සුවිශාල බලයක් දැනටමත් තියෙනවා.

මූ උන විකාරෙන් දොඩවනවද කොහෙදපිටසක්වල ජීවීන් දෙසැම්බර් 21 ආපු නැති එකෙන් යම් පසු බෑමක් ඇති වුනා.නමුත් 2012 වසර තුල යම් කිසි ආක්රමනයක් වෙනවා.දෙසැම්බර් 21න් පස්සේ දෙසැම්බර් 31 දක්වා කාලය තමයි ඉතාම වැදගත්.ඒක නිසා තමයි මම තවමත් ඔයාලා අමතන්නේ.මම අස්තගේ අවතාර් එක අයින් කරේ අප දෙදනා අතර යම් මත ගැටීමක් ඇති වෙලා තියෙනවා. 2012 වසර තුල මට ස්ටාර්ලීඩර්ෂිප් එක හම්බ වුනේ නැත්නම් ගැලක්ටික් ලීඩර්ෂිප් එක එයාල අනිවාර්යෙන්ම දෙන්න වෙනවා මට.

ජන්ගි දාලද දන් නැ ඒක ගන්නේදෙසැම්බර් 27 ටිකක් බලමු.ඊට පස්සේ මම තනියෙන් හරි ස්ටාර්ලීඩර්ෂිප් එක ගන්නවා. මගේ බලය කොහොම වුනත් මේ වසර අවසාන වෙනකොට උපරිම වෙනවා.ඉතාම සුවිශාල බලයක් දැනටමත් තියෙනවා.
ප්‍රාථමික ජීවියෙකුට star leader වගේ තනතුරක් ලැබුන කිව්වහම සිදුවන හැසිරීමේ වෙනස අධ්‍යනය කරන්න පිටසක්වල කට්ටිය පොඩි පරීක්ෂණයක් කරලා , ඔරියව තමයි ඕකට අරන් තියෙන්නේ .
මේ දවස් වල පිටසක්වලයෝ තමන්ගේ ප්‍රතිපල නිරීක්ෂණය කරමින් ඉන්නේ .

patta oiප්‍රාථමික ජීවියෙකුට star leader වගේ තනතුරක් ලැබුන කිව්වහම සිදුවන හැසිරීමේ වෙනස අධ්‍යනය කරන්න පිටසක්වල කට්ටිය පොඩි පරීක්ෂණයක් කරලා , ඔරියව තමයි ඕකට අරන් තියෙන්නේ .
මේ දවස් වල පිටසක්වලයෝ තමන්ගේ ප්‍රතිපල නිරීක්ෂණය කරමින් ඉන්නේ .

අද නත්තල් දින එංගලන්තයටම ඉතාම අඳුරු මිසරබල් දවසක්. සක්වල දෙවිවරු මේ වෙනවිට ලෝක නායකත්වය මට ලබා ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටිනවා.
දෙසැම්බර් 27 තමයි අපගේ මීලඟ ඉලක්ක දවස.එදින පිටසක්වල ජීවීන් අවේ නැත්නම් ප්ලෑන් බී ක්‍රියාත්මක වෙනවා.

තෝ කිව්ව ඒව මොනාද හරිගියේ පොන්ස්..ලිඳ පමනිමායන්වරුන්ට වැරදුනාට ඔරියන්තුමාට වරදින්නේ නෑ.
ප්ලෑන් බී මොකක්ද තුමනි![]()
ඒක දැන්ම හෙලි කරන්න බෑ.