හැබැයි ඒක Computer එක ඔන් කරහම, යටින් දුවන්න ඕනා, Use කරන එකාට හොයන්නවත් බැරි වෙන්න.....
එහෙම වැඩකට හොදම සොෆ්ට්වෙයා එක මොකක්ද....??
රෙද්දේ Diagnose Tools ඕනා නෑ ඈඩැප්ටර් එකට..... වැඩ කරන්නේ නැත්නම්, වෙන ලැපකට ගැහුවත් වැඩ නැත්නම්, එතනින් එහාට වෙන මොනවද....?? මුන් එනවා මට උගන්වන්න....
මම බැනලා බැනලා ආවේ උන්ට.....
අබාන්ස් එකේ ටොෂිබා / ඩෙල් Vostro ලැප් කාපු එකාට, මුන් එනවා ඩෙල් Inspiron ගැන කියලා දෙන්න.... 
නැතුව ඉතිං මම ඕවා බියගමට අරන් එන්නද..?![]()
මට නෙවේ යකෝ..... අර එන්ටැපලයිටිස් ට .....!! 
Firefox වල අවුලක්ද මේ දෙක දෙක පෝස්ට් වැටෙන්නේ.....??

යකෝ මෙහෙමත් ත්රෙඩ් කෑමක් මම දැකලා නෑ...... පිස්සු වගේ මට මේක දැකලා.......
![]()
![]()


නෑ බන් EK එකේ අවුලක්![]()
Firefox වල අර මෙමරි ලීක් එකද මොකක්ද කේස් එක නිසා නෙවේද මේ....??ඉරිසියාව![]()
හෆොයි අළුත් T.H. ආයෙත් ඈවිල්ලා......!!
කිඹුලාට කිව්වා කිව්වා තවම නෑ.... 
හෆොයි අළුත් T.H. ආයෙත් ඈවිල්ලා......!!
![]()
![]()
කොහොමැයි නත්තල් ජයයිද...?? තැඹිලි වයින් හදන හැටි ත්රෙඩ් එකක් දාපන්කෝ බං....කිඹුලාට කිව්වා කිව්වා තවම නෑ....
![]()

බලහංකො .. ඔක්කොම මකනවා මං 
නින්දක් ගිහිං දැනුයි නැගිට්ටෙ...
කවුරුවත් නෑ වගේ නෙහ්..
මං යනවා.... මං පෝස්ට් දානවට අකමැති නං කියපල්ලා කෙලින්.. ආයෙ එන් නැතුව ඉන්නංකො![]()
මෙන්න ඒ ගමන මෙයත් පටන් අරන් නහයෙන් අඩන්න......
කැමති විදිහකට කාගෙන කාගෙන පලයන් බං.....
කිසි අවුලක් නෑ.....
ඒත් ඔය අසනීප අස්සේ, නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එක අඩු කරපන්..... 
මෙන්න ඒ ගමන මෙයත් පටන් අරන් නහයෙන් අඩන්න......
කැමති විදිහකට කාගෙන කාගෙන පලයන් බං.....
කිසි අවුලක් නෑ.....
ඒත් ඔය අසනීප අස්සේ, නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එක අඩු කරපන්.....
![]()
අද අර පාටියට ගියා.. දවල්ට කෑවෙත් නෑ... උන ආවා..
නිදිමත නෑ දැං නං.. අදත් නයිටක් සෙට් වෙයි වගේ![]()
බලහංකො .. ඔක්කොම මකනවා මං
ඊලග පාර හදනකොට පොටෝ අරගෙන දාන්නං
හා හා කලබල වෙන්න එපා.... අපි ඒවා අමාරුවෙන් බලාගෙන බලාගෙන ආවා......
ෆොටෝ නම් ඕනා නෑ බං.... හදන හැටි වත් දාපන්කෝ...... 
අද අර පාටියට ගියා.. දවල්ට කෑවෙත් නෑ... උන ආවා..
එහෙමම නිදා ගත්තා... දැං ටිකකට කලිං ඇහැරුනේ...
පට්ට දාඩියක් දානවා දැං...නිදිමත නෑ දැං නං.. අදත් නයිටක් සෙට් වෙයි වගේ
අර FB එකේ සිංදු දාලා තිබ්බේ පාටියට ගිහින්ද.....?? කොහොම හරි ට්රයි කරලා නිදා ගනින්.....
ඉක්මනට සනීප වෙයි බං..... 
හා හා කලබල වෙන්න එපා.... අපි ඒවා අමාරුවෙන් බලාගෙන බලාගෙන ආවා......
![]()
ෆොටෝ නම් ඕනා නෑ බං.... හදන හැටි වත් දාපන්කෝ......
![]()
අර FB එකේ සිංදු දාලා තිබ්බේ පාටියට ගිහින්ද.....??
කොහොම හරි ට්රයි කරලා නිදා ගනින්.....ඉක්මනට සනීප වෙයි බං.....
![]()
...
ඒ යකා ඒක ෆේස්බුක් දාලා නෙව
මං කිව්වා පිස්සු කෙලින්ඩ එපා යකෝ කියලා 
ජනවාරි 1 ඔපරේශන් එක 
Firefox වල අර මෙමරි ලීක් එකද මොකක්ද කේස් එක නිසා නෙවේද මේ....??
