EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් මාමේ, මට ඕනා කරනවා, ස්ක්‍රීන් කැප්චර් කරන සොෆ්ට්වෙයා එකක් :yes: හැබැයි ඒක Computer එක ඔන් කරහම, යටින් දුවන්න ඕනා, Use කරන එකාට හොයන්නවත් බැරි වෙන්න..... :yes: එහෙම වැඩකට හොදම සොෆ්ට්වෙයා එක මොකක්ද....?? :rolleyes:

    කේස් එක උනේ මේකයි. මම ඩෙල් ලැපක, පවර් ඈඩැප්ටර් එකක් කෙල වෙලා, වොරන්ටි ගන්න ගියා ඩෙල් එකට.... මුන් ලැපත් ඉල්ලනවා Diagnose Tool දාලා බලන්න ඕනා කියලා ඈඩප්ටර් එකට..... :angry: රෙද්දේ Diagnose Tools ඕනා නෑ ඈඩැප්ටර් එකට..... වැඩ කරන්නේ නැත්නම්, වෙන ලැපකට ගැහුවත් වැඩ නැත්නම්, එතනින් එහාට වෙන මොනවද....?? මුන් එනවා මට උගන්වන්න.... :angry: මම බැනලා බැනලා ආවේ උන්ට..... :yes: :frown:

    දැන් මම ඒ ලැප මුන්ට ගිහින් දෙන්න හදන්නේ..... ඉතින් මට ඕනා, මුන් මොනවද දාන Diagnose මගුල කියලා බලා ගන්න..... මුන් බොරු කරොත්, හොදවායින් ජාතිය අමතලා එන්න පුලුවන් එතනිදිම මට ඕකුන්ට...... :angry: අබාන්ස් එකේ ටොෂිබා / ඩෙල් Vostro ලැප් කාපු එකාට, මුන් එනවා ඩෙල් Inspiron ගැන කියලා දෙන්න.... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: යකෝ මෙහෙමත් ත්‍රෙඩ් කෑමක් මම දැකලා නෑ...... පිස්සු වගේ මට මේක දැකලා....... :shocked: :growl: :frown:

    6.gif
    ඉරිසියාව
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නින්දක් ගිහිං දැනුයි නැගිට්ටෙ... :sorry:
    කවුරුවත් නෑ වගේ නෙහ්..

    මං යනවා.... මං පෝස්ට් දානවට අකමැති නං කියපල්ලා කෙලින්.. ආයෙ එන් නැතුව ඉන්නංකො :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    6.gif
    ඉරිසියාව

    :shocked: හෆොයි අළුත් T.H. ආයෙත් ඈවිල්ලා......!! :rofl: :P

    කොහොමැයි නත්තල් ජයයිද...?? තැඹිලි වයින් හදන හැටි ත්‍රෙඩ් එකක් දාපන්කෝ බං.... :yes: කිඹුලාට කිව්වා කිව්වා තවම නෑ.... :no:
     
    :eek::eek: :( බලහංකො .. ඔක්කොම මකනවා මං :sorry:

    ඊලග පාර හදනකොට පොටෝ අරගෙන දාන්නං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නින්දක් ගිහිං දැනුයි නැගිට්ටෙ... :sorry:
    කවුරුවත් නෑ වගේ නෙහ්..

    මං යනවා.... මං පෝස්ට් දානවට අකමැති නං කියපල්ලා කෙලින්.. ආයෙ එන් නැතුව ඉන්නංකො :(

    :shocked: මෙන්න ඒ ගමන මෙයත් පටන් අරන් නහයෙන් අඩන්න...... :growl: කැමති විදිහකට කාගෙන කාගෙන පලයන් බං..... :yes: කිසි අවුලක් නෑ..... :no: ඒත් ඔය අසනීප අස්සේ, නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එක අඩු කරපන්..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මෙන්න ඒ ගමන මෙයත් පටන් අරන් නහයෙන් අඩන්න...... :growl: කැමති විදිහකට කාගෙන කාගෙන පලයන් බං..... :yes: කිසි අවුලක් නෑ..... :no: ඒත් ඔය අසනීප අස්සේ, නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එක අඩු කරපන්..... :yes:
    :sorry: අද අර පාටියට ගියා.. දවල්ට කෑවෙත් නෑ... උන ආවා..
    එහෙමම නිදා ගත්තා... දැං ටිකකට කලිං ඇහැරුනේ...
    පට්ට දාඩියක් දානවා දැං... :sorry: නිදිමත නෑ දැං නං.. අදත් නයිටක් සෙට් වෙයි වගේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::eek: :( බලහංකො .. ඔක්කොම මකනවා මං :sorry:

    ඊලග පාර හදනකොට පොටෝ අරගෙන දාන්නං

    :shocked: හා හා කලබල වෙන්න එපා.... අපි ඒවා අමාරුවෙන් බලාගෙන බලාගෙන ආවා...... :yes:

    :D ෆොටෝ නම් ඕනා නෑ බං.... හදන හැටි වත් දාපන්කෝ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry: අද අර පාටියට ගියා.. දවල්ට කෑවෙත් නෑ... උන ආවා..
    එහෙමම නිදා ගත්තා... දැං ටිකකට කලිං ඇහැරුනේ...
    පට්ට දාඩියක් දානවා දැං... :sorry: නිදිමත නෑ දැං නං.. අදත් නයිටක් සෙට් වෙයි වගේ

    :shocked: අර FB එකේ සිංදු දාලා තිබ්බේ පාටියට ගිහින්ද.....?? කොහොම හරි ට්‍රයි කරලා නිදා ගනින්..... :yes: ඉක්මනට සනීප වෙයි බං..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හා හා කලබල වෙන්න එපා.... අපි ඒවා අමාරුවෙන් බලාගෙන බලාගෙන ආවා...... :yes:

    :D ෆොටෝ නම් ඕනා නෑ බං.... හදන හැටි වත් දාපන්කෝ...... :yes:
    :sorry:

    හා.. දාන්නංකො වෙලාවක
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අර FB එකේ සිංදු දාලා තිබ්බේ පාටියට ගිහින්ද.....??
    කොහොම හරි ට්‍රයි කරලා නිදා ගනින්..... :yes: ඉක්මනට සනීප වෙයි බං..... :yes:
    :yes: ... :eek: ඒ යකා ඒක ෆේස්බුක් දාලා නෙව :shocked: :sorry: මං කිව්වා පිස්සු කෙලින්ඩ එපා යකෝ කියලා :lol:

    :yes: ජනවාරි 1 ඔපරේශන් එක :(
     
    Status
    Not open for further replies.