EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕවා මම දන්නෙ නෑ. අනුන් කරන දෙවල් හොරෙන් බලන් ඉන්න මට ඕන කමක් නෑ

    :shocked: අපෝ මොකක්ද බං..... :( මට අනුන් කරන දෙයක් බලන්න නෙවේ බං..... ඩෙල් එකේ උන්, මාව බයිට් එකට ගන්න හදනවද බලන්නයි ඕනා මට..... :yes: මොකද මම අවුරුදු 2ක් ඩෙල් Vostro Series එකේ ලැප් කරා, කවදාවත්, ඈඩැප්ටර් එකක කේස් එකට, ලැප් එක ඉල්ලලා නෑ..... :no: මුන් ගහ දන්නා එකාට, කොල කඩා පාන්න යනවා..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුඩ් මෝනින් ළමායි..................

    :D අදත් මුකුත් වැඩක් නැතැයි....?? අපේ මහ එකාටත් පිස්සු බං.... කස්ටමර්ලත් නෑ.... නිකන් වේලෙනවා අපි..... :angry: නිවාඩුවක් දුන්නා නම් අපි එපා කියනවයෑ...... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D අදත් මුකුත් වැඩක් නැතැයි....?? අපේ මහ එකාටත් පිස්සු බං.... කස්ටමර්ලත් නෑ.... නිකන් වේලෙනවා අපි..... :angry: නිවාඩුවක් දුන්නා නම් අපි එපා කියනවයෑ...... :cool:

    හිහි ඉබ්බා දියේ දාන්නද ඇහුවම ඇන්නාවේ කිව්වලු........ :lol:

    නෑ අද මරාලයක් සෙට් වෙලා බං දවල් වෙලා වරායට ගිහින් එන්න වෙයි වගේ........ :( කම්මැලිකමේ බෑ යන්න මතක වෙද්දීත්....... ඒ අස්සේ හවස මිටිමක්ලු....... ඒ කියන්නේ රෑ කෑමත් ඔෆිස් ඒකෙන්.......... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ice-zoom.jpg

    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි ඉබ්බා දියේ දාන්නද ඇහුවම ඇන්නාවේ කිව්වලු........ :lol:

    නෑ අද මරාලයක් සෙට් වෙලා බං දවල් වෙලා වරායට ගිහින් එන්න වෙයි වගේ........ :( කම්මැලිකමේ බෑ යන්න මතක වෙද්දීත්....... ඒ අස්සේ හවස මිටිමක්ලු....... ඒ කියන්නේ රෑ කෑමත් ඔෆිස් ඒකෙන්.......... :(

    :shocked: ඒකට මෙහේ නම් මෙලෝ වැඩක් නෑ.... පට්ට කම්මැලි බං..... ගෙදර වතුර බිල ගෙවලා එන්නවත් නුගේගොඩ ටවුම පැත්තට ඔලුව දාලාවත් එනවා..... කෝ මේ අනාතයෝ එකෙක්වත් ත්‍රෙඩ් එක කන්න පටන් ගත්තේවත් නෑ නේ.... එහෙම උනා නම් මේකට වෙලාවත් ඉන්න තිබ්බා...... :D:yes:

    වරාය පැත්තේ ගියොත්, මල්කවියාගේ කන්ටේනර් පෙට්ටියටත් ඔලුව දාලා වරෙන්..... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D අදත් මුකුත් වැඩක් නැතැයි....?? අපේ මහ එකාටත් පිස්සු බං.... කස්ටමර්ලත් නෑ.... නිකන් වේලෙනවා අපි..... :angry: නිවාඩුවක් දුන්නා නම් අපි එපා කියනවයෑ...... :cool:

    umba maseta dawas 5i wedata yanne... eketh niwadu gannada hadanne...? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඒකට මෙහේ නම් මෙලෝ වැඩක් නෑ.... පට්ට කම්මැලි බං..... ගෙදර වතුර බිල ගෙවලා එන්නවත් නුගේගොඩ ටවුම පැත්තට ඔලුව දාලාවත් එනවා..... කෝ මේ අනාතයෝ එකෙක්වත් ත්‍රෙඩ් එක කන්න පටන් ගත්තේවත් නෑ නේ.... එහෙම උනා නම් මේකට වෙලාවත් ඉන්න තිබ්බා...... :D:yes:

    වරාය පැත්තේ ගියොත්, මල්කවියාගේ කන්ටේනර් පෙට්ටියටත් ඔලුව දාලා වරෙන්..... :D

    උඹ උදේ පාන්දරම වැඩ පටන් ගත්තට අපි මොනා කරන්නද.......?

    කවියා අද ගෙදරයි කියන්නේ....... (ගෙදර ඉඳං කරන්න කොයි තරං වැඩ තියෙනවද :p ඒත් මූ මේකේ.......)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umba maseta dawas 5i wedata yanne... eketh niwadu gannada hadanne...? :lol:

    :shocked: නෑ බං අද වගේ දවස් වල, නිවාඩුවක් දුන්නා නම් අපි එපා කියනවද...?? ගොඩක් කම්පැණි සදුදා ඉදන්ම නිවාඩු.... උන් ආයේ ඕපන් කරන්නෙත් ජනවාරි 1.... :yes:
     
    Status
    Not open for further replies.