ඕවා මම දන්නෙ නෑ. අනුන් කරන දෙවල් හොරෙන් බලන් ඉන්න මට ඕන කමක් නෑ
අපෝ මොකක්ද බං.....
මට අනුන් කරන දෙයක් බලන්න නෙවේ බං..... ඩෙල් එකේ උන්, මාව බයිට් එකට ගන්න හදනවද බලන්නයි ඕනා මට.....
මොකද මම අවුරුදු 2ක් ඩෙල් Vostro Series එකේ ලැප් කරා, කවදාවත්, ඈඩැප්ටර් එකක කේස් එකට, ලැප් එක ඉල්ලලා නෑ.....
මුන් ගහ දන්නා එකාට, කොල කඩා පාන්න යනවා..... 
අදත් මුකුත් වැඩක් නැතැයි....?? අපේ මහ එකාටත් පිස්සු බං.... කස්ටමර්ලත් නෑ.... නිකන් වේලෙනවා අපි..... 


