තේරුනේ නෑ කියහන්කෝ.....??
මට ඕනා කරන්නේ, උන් මොකක්ද කරන Diagnose එක කියලා බලා ගන්න.....උන් ලැප ඔන් කරලා, මොකක් හරි ටූල් එකක් දාලා බලනවද...?? එහෙමත් නැත්නම් නිකන්ම චාජර් එක ගහලා, ඒක වැඩ නෑ කියලා දැක්කහම, මගේ අතට දෙනවද බලන්න මට ඕනා.....
මොකද ඕනෑම ලැපක චාජරේ ඒ ලැපට වැඩ නැත්නම්, වෙන ලැපකට වැඩ කරන්නේ නෑ නේ.....
උන් කියන්නේ, ඒ ලැපට ආව චාජෙරේ ටෙස්ට් කරන්න, ඒ ලැපම ඕනාලු.... ඒවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න උන්ට.....
![]()
ඒක මාර ලොජික් නේ බං.........? හරියට නිකන් හරි පු*ට හරි අමුඩෙම ඕනේ කිව්වා වගේනේ.........




තේරුනේ නෑ කියහන්කෝ.....??
උන් ලැප ඔන් කරලා, මොකක් හරි ටූල් එකක් දාලා බලනවද...?? එහෙමත් නැත්නම් නිකන්ම චාජර් එක ගහලා, ඒක වැඩ නෑ කියලා දැක්කහම, මගේ අතට දෙනවද බලන්න මට ඕනා.....
ස්තූති ස්තූති..... මේවා වැඩ කරලා බලලා තියෙනවද....?? Trial එක දාගත්තහම, ඔන් කරද්දි, රෙජිස්ට්‍රේශන් එහෙම මතක් කරගෙන එයිද දන්නේ නෑ.....
එහෙම උනොත් උන්ට බඩු මාට්ටු වෙනවනේ..... 



මෙහෙටත් වැඩේ පටන් ගන්න වගේ හදන්නේ..... දෙයියනේ කියලා 17ක නගිනකම් වැස්සේ නැතොත් ඈති..... 