EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: තේරුනේ නෑ කියහන්කෝ.....??

    මට ඕනා කරන්නේ, උන් මොකක්ද කරන Diagnose එක කියලා බලා ගන්න..... :yes: උන් ලැප ඔන් කරලා, මොකක් හරි ටූල් එකක් දාලා බලනවද...?? එහෙමත් නැත්නම් නිකන්ම චාජර් එක ගහලා, ඒක වැඩ නෑ කියලා දැක්කහම, මගේ අතට දෙනවද බලන්න මට ඕනා..... :yes: මොකද ඕනෑම ලැපක චාජරේ ඒ ලැපට වැඩ නැත්නම්, වෙන ලැපකට වැඩ කරන්නේ නෑ නේ..... :yes: උන් කියන්නේ, ඒ ලැපට ආව චාජෙරේ ටෙස්ට් කරන්න, ඒ ලැපම ඕනාලු.... ඒවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න උන්ට..... :angry:

    ඒක මාර ලොජික් නේ බං.........? හරියට නිකන් හරි පු*ට හරි අමුඩෙම ඕනේ කිව්වා වගේනේ......... :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    7 day trial ... දිගටම ඕනනම් සල්ලි දීල ගනින් ... ටොරන්ට් වලින් බාගෙන කෙළ උනාම ආයෙ අපිට කියන්නෙපා :no:

    :D ස්තූති ස්තූති..... මේවා වැඩ කරලා බලලා තියෙනවද....?? Trial එක දාගත්තහම, ඔන් කරද්දි, රෙජිස්ට්‍රේශන් එහෙම මතක් කරගෙන එයිද දන්නේ නෑ..... :rofl: එහෙම උනොත් උන්ට බඩු මාට්ටු වෙනවනේ..... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක මාර ලොජික් නේ බං.........? හරියට නිකන් හරි පු*ට හරි අමුඩෙම ඕනේ කිව්වා වගේනේ......... :lol::lol::lol::lol:
    ඒ කතාව නං වැරදි නෑ.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D ස්තූති ස්තූති..... මේවා වැඩ කරලා බලලා තියෙනවද....?? Trial එක දාගත්තහම, ඔන් කරද්දි, රෙජිස්ට්‍රේශන් එහෙම මතක් කරගෙන එයිද දන්නේ නෑ..... :rofl: එහෙම උනොත් උන්ට බඩු මාට්ටු වෙනවනේ..... :lol:
    මම දුන්න එක free software එකක්. trial නෙමෙයි.
    install කරලා බලපං ඔය තියන එකකට. අද කරන්න වැඩක් නෑ කිව්වානෙ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොස්, උඹ කරන්නෙ html/php codingද නැත්තං application software හදන එකද ?
    මේ උඅබට බැරිද කොසා දවසකට දෙකකට උබේ වැඩ නත්තලා හරි රත්නෙට අර වැඩේට සොෆ්ට්වෙයාර් කැල්ලක් හොයල දෙන්න
    නැත්නම් මේක හැමදාම නිදි මරනවා නේ ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ උඅබට බැරිද කොසා දවසකට දෙකකට උබේ වැඩ නත්තලා හරි රත්නෙට අර වැඩේට සොෆ්ට්වෙයාර් කැල්ලක් හොයල දෙන්න
    නැත්නම් මේක හැමදාම නිදි මරනවා නේ ;)
    මොකා?? :oo: :eek: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන්න බෑ ලාවට සිරි පොද වැස්සක්නම් යනවා........:no:

    :shocked: මෙහෙටත් වැඩේ පටන් ගන්න වගේ හදන්නේ..... දෙයියනේ කියලා 17ක නගිනකම් වැස්සේ නැතොත් ඈති..... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නොදකින් විතරක් කුපාඩිකම.......... කියනවා හරිද නෝනාට......... :D
    මෙයා MC එකට අලුත් කෙනෙක් නෙමෙයි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ උඅබට බැරිද කොසා දවසකට දෙකකට උබේ වැඩ නත්තලා හරි රත්නෙට අර වැඩේට සොෆ්ට්වෙයාර් කැල්ලක් හොයල දෙන්න
    නැත්නම් මේක හැමදාම නිදි මරනවා නේ ;)

    මටනං ටියුබ් ලයිට්......... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඅබට බැරිද කොසා දවසකට දෙකකට උබේ වැඩ නත්තලා හරි රත්නෙට අර වැඩේට සොෆ්ට්වෙයාර් කැල්ලක් හොයල දෙන්න
    නැත්නම් මේක හැමදාම නිදි මරනවා නේ ;)

    :shocked: මේ මොන පයන්නක්ද....?? උඹ දැන්ද ගහ මුල ඉදන් ආවේ.......??
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D ස්තූති ස්තූති..... මේවා වැඩ කරලා බලලා තියෙනවද....?? Trial එක දාගත්තහම, ඔන් කරද්දි, රෙජිස්ට්‍රේශන් එහෙම මතක් කරගෙන එයිද දන්නේ නෑ..... :rofl: එහෙම උනොත් උන්ට බඩු මාට්ටු වෙනවනේ..... :lol:

    :lol::lol: trial peroid eke elatama weda
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මෙහෙටත් වැඩේ පටන් ගන්න වගේ හදන්නේ..... දෙයියනේ කියලා 17ක නගිනකම් වැස්සේ නැතොත් ඈති..... :D

    එහෙනම් උඹට ඉක්මන් කරොත් හොඳයි..... මෙහෙනම් දැන් මහා රෑ වගේ කළුවර........
     
    Status
    Not open for further replies.