ලිද බලපං පොඩ්ඩකට
![]()
ඈයි උඹ අමාරු පිටින් ගිහින් වැටුනාවත්ද ලිදට......?? 
එක්දාස් නවසිය බර ගනං වල ලේලන්ඩ් කොම්පැතියෙ අයිතිකාරයා ලංකොවෙ සංචාරෙකට ආවා කියලා කොහෙ හරි ලියලා තියෙනවද කියලා බලපල්ලා

පොඩ්ඩක් මිනිපුරයාට හරි කිංට හරි කෝල් එකක් දීපන්. දෙන්නාම කිව්වෙ ඔය උන එන එක හොඳ නෑ කියලානෙ ?![]()
අපෝ නෑ
උන හැදිලා බං ආයෙ...
අද දවසට මේ දෙවෙනි පාර...
1 වෙනිදා වෙනකං ඇදගන්ඩ බැරිවෙයිද මන්දා![]()
කොහු බත් කන්ටේනරයක් සමගින් සංජියා ජබොක්......!!
![]()

![]()
අපෝ නෑ
උන හැදිලා බං ආයෙ...
අද දවසට මේ දෙවෙනි පාර...
1 වෙනිදා වෙනකං ඇදගන්ඩ බැරිවෙයිද මන්දා![]()
රෙස්ට් කරපිය බූරුවෝ.... අර නර්ස් අයියලා දෙන්නට කතා කරාද....?? උන් දෙන්නාගෙන් පොඩ්ඩක් උපදෙස් ගනින්.....
අපි දන්නේ නෑ නේ ඕවට මොකද කරන්න ඕනා කියලා..... 
![]()
අපෝ නෑ
උන හැදිලා බං ආයෙ...
අද දවසට මේ දෙවෙනි පාර...
1 වෙනිදා වෙනකං ඇදගන්ඩ බැරිවෙයිද මන්දා![]()
speaking of which, belated Christmas wishes..![]()
oh my god! yes!!
උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?emotion 1 - අලුතෙන් කෙනෙක් පැමිණ සිටීම දැක කුතුහලයට පත්වීම......
emotion 2 - මින්පෙර දැක ඇතිද කියා විමසිලිමත්ව බැලීම.......
emotion 3 හා 4 - අළුත් කෙනෙක් නිසා සිනා සී පපිළිගැනීම.......
ඇද්ද මල්ලි...........?
![]()
හෆොයි ඈවිදින්..... මම යනවා......
![]()

මට ඉංගිරිසි බෑ නෙ..
couldn't believe that I am back?
well, hw wz ur Christmas? & ur self?![]()

උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?



අඹුඩෙටම ගැලපෙන ** කිව්වම ඉතිං...................................ඈයි උඹ අමාරු පිටින් ගිහින් වැටුනාවත්ද ලිදට......??
![]()


උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?
මං කතා කරන්න ඉන්නෙ අද රෑ වෙලා..පොඩ්ඩක් මිනිපුරයාට හරි කිංට හරි කෝල් එකක් දීපන්. දෙන්නාම කිව්වෙ ඔය උන එන එක හොඳ නෑ කියලානෙ ?

Oththuwa hari...call ekata tks ...kohe yannada mehe hitu![]()
රත්නෙ මාට්ටු!ආ මේකද.....?? මම ඕවට නෑ නෙව.....
![]()
