EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    254518_479560638741530_124767051_n.jpg

    :love: :love: ;) ;)
    එක්දාස් නවසිය බර ගනං වල ලේලන්ඩ් කොම්පැතියෙ අයිතිකාරයා ලංකොවෙ සංචාරෙකට ආවා කියලා කොහෙ හරි ලියලා තියෙනවද කියලා බලපල්ලා :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :no:අපෝ නෑ :D
    උන හැදිලා බං ආයෙ...:(
    අද දවසට මේ දෙවෙනි පාර...
    1 වෙනිදා වෙනකං ඇදගන්ඩ බැරිවෙයිද මන්දා :sorry:
    පොඩ්ඩක් මිනිපුරයාට හරි කිංට හරි කෝල් එකක් දීපන්. දෙන්නාම කිව්වෙ ඔය උන එන එක හොඳ නෑ කියලානෙ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: :no:අපෝ නෑ :D
    උන හැදිලා බං ආයෙ...:(
    අද දවසට මේ දෙවෙනි පාර...
    1 වෙනිදා වෙනකං ඇදගන්ඩ බැරිවෙයිද මන්දා :sorry:

    :shocked: රෙස්ට් කරපිය බූරුවෝ.... අර නර්ස් අයියලා දෙන්නට කතා කරාද....?? උන් දෙන්නාගෙන් පොඩ්ඩක් උපදෙස් ගනින්..... :yes: අපි දන්නේ නෑ නේ ඕවට මොකද කරන්න ඕනා කියලා..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :no:අපෝ නෑ :D
    උන හැදිලා බං ආයෙ...:(
    අද දවසට මේ දෙවෙනි පාර...
    1 වෙනිදා වෙනකං ඇදගන්ඩ බැරිවෙයිද මන්දා :sorry:

    තොට පයිත්තියන්ද.......? විකාර නොකිය හිටු......

    ඩොකාට කිව්වද........?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    emotion 1 - අලුතෙන් කෙනෙක් පැමිණ සිටීම දැක කුතුහලයට පත්වීම......
    emotion 2 - මින්පෙර දැක ඇතිද කියා විමසිලිමත්ව බැලීම.......
    emotion 3 හා 4 - අළුත් කෙනෙක් නිසා සිනා සී පපිළිගැනීම.......

    ඇද්ද මල්ලි...........?

    safe_image.php
    උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි‌ උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි‌ උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?

    :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි‌ උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?

    ඌ මම දන්නා එකෙක්නෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්න....... සිරාවටම මේ විචි මම දැක්කෙත් අදයි බං.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩ්ඩක් මිනිපුරයාට හරි කිංට හරි කෝල් එකක් දීපන්. දෙන්නාම කිව්වෙ ඔය උන එන එක හොඳ නෑ කියලානෙ ?
    මං කතා කරන්න ඉන්නෙ අද රෑ වෙලා..
    ඇන්ටිබයොටික් එකක් තිබ්බා... අන්න ඒකෙ ඊට වඩා වැඩි ප්‍රමානයක් ගන්න කිව්වා දොස්තර.. දිගටම උන එනවා නං.. එහෙම කරලා බලනවා දැනට :yes:
     
    Status
    Not open for further replies.