හ්ම්ම්... ඒකනෙරෙස්ට් කරපිය බූරුවෝ.... අර නර්ස් අයියලා දෙන්නට කතා කරාද....?? උන් දෙන්නාගෙන් පොඩ්ඩක් උපදෙස් ගනින්.....
අපි දන්නේ නෑ නේ ඕවට මොකද කරන්න ඕනා කියලා.....
![]()

හ්ම්ම්... ඒකනෙරෙස්ට් කරපිය බූරුවෝ.... අර නර්ස් අයියලා දෙන්නට කතා කරාද....?? උන් දෙන්නාගෙන් පොඩ්ඩක් උපදෙස් ගනින්.....
අපි දන්නේ නෑ නේ ඕවට මොකද කරන්න ඕනා කියලා.....
![]()

මත බෑ.. එපා වෙලා ඇදේ ඉදලා![]()
උඹේ හොදට යකෝ කියන්නේ.... දුප්.... රෙස්ට් කරපිය.....
![]()

මට ඉංගිරිසි බෑ නෙ..
නත්තල් හොදා... අසනීපෙ නං තාම එහෙමමයි

ගුඩ් පොයින්ට්.... කෙලින්ම ජබුක්උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?


Oththuwa hari...call ekata tks ...kohe yannada mehe hitu![]()

හා a b cඇය් බැරි? ඔයා A B C වත් නොදන්නා ගොඩේ කෙනෙක් නෙවෙය් ද? try කලොත් ඕන දෙයක් පුළුවන්![]()

ගුඩ් පොයින්ට්.... කෙලින්ම ජබුක්![]()
කොම්පියුටර් රස්සාවට අමතරව ලෝයර් වැඩත් කරනවද මන්දා මෙයා![]()



ඌ කියන්නෙ බොරු කියලා හිතුනෙ නැද්ද අහපු ප්රස්නෙට ගානට උත්තර දීලා තිබුනාම ?ඇය් බැරි? ඔයා A B C වත් නොදන්නා ගොඩේ කෙනෙක් නෙවෙය් ද? try කලොත් ඕන දෙයක් පුළුවන්![]()

හා එහෙනං මං දන් නෑ කියමුකො...අනේ උඹයි මායි දන්න උගේ පොයින්ට් ඒක........![]()

ඒ පාර මොකො මගෙ පිටිං අරින්නෙ![]()

මේ රෙද්දෙ ( ලැංවේජ් බාර් එක ) ඉංග්රීසි වලිං සිංහලට මාරු කර ගත්තම ආයෙ ඉංග්රීසි වලට දා ගන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ බං... මොකක්ද වෙලා..ඌ කියන්නෙ බොරු කියලා හිතුනෙ නැද්ද අහපු ප්රස්නෙට ගානට උත්තර දීලා තිබුනාම ?![]()
ඒකයි සිංහල නං සිංහලම කොටන්නෙ 


LOLZ!!හා එහෙනං මං දන් නෑ කියමුකො...
උඹ දන්නවා නෙ.. උඹකියපංකො කොයි වගේද කියලා![]()
![]()
![]()


හා එහෙනං මං දන් නෑ කියමුකො...
උඹ දන්නවා නෙ.. උඹකියපංකො කොයි වගේද කියලා![]()
![]()
![]()



samahara kattiya nam thamath ehemai neh? innema kaawa hari kanna balagenamai![]()

ඇත්තමයි කියන්නෙ.. ෆෝන් එක තාම වෑන් එකේ කැබි එකේ...Thota wish karanna call gattama no answer ...cheethrhayak christmas kohomada kiyala ahuwoth thamaa wisthara kiyanne![]()

සොරි...