EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්සර මම හෙන කුකුලා බන්,,;)

    :shocked::frown:

    me ahawal ilawwakda?

    දැන් එතකොට මොකාද උඹ......?

    ඒ ඉලව්ව මම දන්නෙත් නෑ මොකාටද එන්න හදන්නේ කියලා........ ඔටුවා නම් පියාණෝ කෙනෙක් වෙලත් හැදිලා නෑ වගේ........
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    can say simply like this ......... i have never seen before these kind of stupid, idiot, funny, cool fellows anywhere......... :lol::lol::lol::lol:


    :lol::lol::lol: well, yes.. I agree wz u 200%
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉරිසියාව නෙවෙයි බං මේක පයන්නක්ද හුයන්නක්ද කියලා තෝරාගන්න බැරුව හිටියේ......

    hok hok:lol:
    තෝ දැන් පියාණෝ නේද......? හැදියන් සංවරව නැතිනම් පොඩ්ඩාත් උඹ වගේ වෙයි....... :lol:

    sahodara pemaya ban :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් එතකොට මොකාද උඹ......?

    ඒ ඉලව්ව මම දන්නෙත් නෑ මොකාටද එන්න හදන්නේ කියලා........ ඔටුවා නම් පියාණෝ කෙනෙක් වෙලත් හැදිලා නෑ වගේ........

    :eek::eek: මම දැන් ධාර්මික ජීවිතයක් ගතකරනව සහෝ:lol::lol:

    adaretaneh :rofl::lol:


    :eek:

    බය වුනේ මොකද බන්,,

    kissing techniques ගැන ත්‍රෙඩ් එකක් දාන්න හෙල්ප් එකක් දීපන්කො
    links ehema? :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek: මම දැන් ධාර්මික ජීවිතයක් ගතකරනව සහෝ:lol::lol:

    බය වුනේ මොකද බන්,,

    kissing techniques ගැන ත්‍රෙඩ් එකක් දාන්න හෙල්ප් එකක් දීපන්කො
    links ehema? :eek:

    adenavaa........ මම ඔය වැඩේට ලින්ක්ස් පාවිචිචි කොලේ නෑ....... ලිප්ස් විතරයි යූස් කලේ....... :lol:
     
    Status
    Not open for further replies.