EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ මම දන්නා එකෙක්නෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්න....... සිරාවටම මේ විචි මම දැක්කෙත් අදයි බං.......

    :shocked: දැන්වත් එතකොට ඈති වෙන්න විච්චිය දැක ගත්තද....?? :lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mata honda glu jathi tikak ganna one ban.. ofice eke weda walata.. fevicol okkoma umbala karanwada..?

    Na ban oka witharai karanne...ganan wedi nisa anik ewwa yanne na wadiya...binder gum series ekak thiyenawa chemifix walatath wada superb :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩක් නෑ බන් ටික දවසකින් හොරට ගහල පේමන්ට් එකට දානවා....:(
    සුපර් ග්ලූ චා උනානේ....
    ඒවනම් කියලා වැඩක් නෑ, සහෝ,, පොඩි දේවල් විතරක් නෙමෙයි මදර්බෝඩ් එහෙමත් එනවා. සැම්සුන්ග් මදර්බෝඩ්, රැම් කාඩ් එහෙමත් හුඟක් ඒවා ගැන කම්පැනිය දන්නෙත් නෑ.:(

    :frown: :growl: තොට මම කිව්වා කියලා හිතා ගනින් පොඩි එකෝ..... :angry:
    ඔය අශෝක් කියන නම වැටුන හැටිද කියන්නෙ?:confused:
     
    Status
    Not open for further replies.