EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ado ehenam ekaka ganna one... mata ara 20/- jarawa nisa superglue epa wela hitiye

    Kadeta danne 35 i un wikunanne 49 ta... LINC company eka nemei oka import karanne macsons la..api ungen re distribute karanawa aran..fevicol brand eken ena glues fatta habai ganan :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹල විකුනන්නේ නැති දෙයක් නෑනෙ...... :oo::rolleyes:
    තරින්ද අයියගෙ ඒරියා එකේ බෙදාහරිනවා වෙන්න ඇති,, හුඟක් බ්‍රෑන්ඩ්ස් එතකොට තියෙනවා:eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ekane maath baluwe customer complain nathi tharam oke... :yes: eka drop ekak hondatama athi alawanna anik brand wage neme
    වැඩක් නෑ බන් ටික දවසකින් හොරට ගහල පේමන්ට් එකට දානවා....:(
    සුපර් ග්ලූ චා උනානේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක්දාස් නවසිය බර ගනං වල ලේලන්ඩ් කොම්පැතියෙ අයිතිකාරයා ලංකොවෙ සංචාරෙකට ආවා කියලා කොහෙ හරි ලියලා තියෙනවද කියලා බලපල්ලා :nerd:

    :frown: :growl: තොට මම කිව්වා කියලා හිතා ගනින් පොඩි එකෝ..... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ බන් ටික දවසකින් හොරට ගහල පේමන්ට් එකට දානවා....:(
    සුපර් ග්ලූ චා උනානේ....

    Fevicol origin eka china...china un ma thamai duplicate gahane ban..:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නානවා මදිවට මාවත් නාවන්නද හදන්නේ........? :frown:

    :shocked: උඹ කොහු බත් කන්ටේනර් එකක් එක්ක මුහුදට පැන්නයින් පස්සේ ආයේ කුමන කතාද බං..... :lol:

    උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි‌ උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?

    :lol: ලිදේ.....!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Kadeta danne 35 i un wikunanne 49 ta... LINC company eka nemei oka import karanne macsons la..api ungen re distribute karanawa aran..fevicol brand eken ena glues fatta habai ganan :D

    mata honda glu jathi tikak ganna one ban.. ofice eke weda walata.. fevicol okkoma umbala karanwada..?
     
    Status
    Not open for further replies.