EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉන්න්වා බන්, අද උදේ වරුවෙම පින් අතේ වැඩ, අද සමන් දේව ප්‍රතිමාව ගල්පොත්තාව රජමහවිහරේ ඉඳල සිරිපාදෙට වැඩමකරන පෙරහැර තිබුනනේ....
ඉතින් පොඩි පොඩි වැඩ තිබුන....
රත්නපුර?:cool:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්න්වා බන්, අද උදේ වරුවෙම පින් අතේ වැඩ, අද සමන් දේව ප්‍රතිමාව ගල්පොත්තාව රජමහවිහරේ ඉඳල සිරිපාදෙට වැඩමකරන පෙරහැර තිබුනනේ....
    ඉතින් පොඩි පොඩි වැඩ තිබුන....

    siripade yanna asai ban.. kattiya set wela yamuda..? :cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Api eka re- distribute karanawa ekai
    ඒක තමයි සුපර් ග්ලූ එක.. :growl::growl::growl:දැන් හම පිච්චිලා නිසා හම ගැලවිලා යනවා. .. හෙඩ් සෙට් එක උනුවුනා. වයර් වලට කේස් එකක් නැති නිසා අවුලක් නෑ.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි සුපර් ග්ලූ එක.. :growl::growl::growl:දැන් හම පිච්චිලා නිසා හම ගැලවිලා යනවා. .. හෙඩ් සෙට් එක උනුවුනා. වයර් වලට කේස් එකක් නැති නිසා අවුලක් නෑ.:yes:

    Boru kiyanda epa yako...:angry: oke kisima complain ekak na :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Boru kiyanda epa yako...:angry: oke kisima complain ekak na :no:
    හරි, කොල පාට ටියුබ් එකේ කහපාට ක්ලිප් එකක් ගහලා නේද එන්නෙ,, කම්ප්ලේන් එකක් නෑ, කියලා තියෙනව වගේ බඩු එක බින්දුවෙන්ම ඇලවෙනවා,, මමයි වෙනද පුරුද්දට නාවන්න ගිහින් වැඩේ අල කරගත්තෙ.:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mekada balapan

    fevicol-thumb.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි, කොල පාට ටියුබ් එකේ කහපාට ක්ලිප් එකක් ගහලා නේද එන්නෙ,, කම්ප්ලේන් එකක් නෑ, කියලා තියෙනව වගේ බඩු එක බින්දුවෙන්ම ඇලවෙනවා,, මමයි වෙනද පුරුද්දට නාවන්න ගිහින් වැඩේ අල කරගත්තෙ.:sorry:

    Ekane maath baluwe customer complain nathi tharam oke... :yes: eka drop ekak hondatama athi alawanna anik brand wage neme
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ado ehenam ekaka ganna one... mata ara 20/- jarawa nisa superglue epa wela hitiye
    ඒවා ගැනනම් කතාකරලා වැඩක් නෑ සහෝ,, වේලුනාම ගැලවෙනවා.. මේකෙ පවර් එක හොඳයි. ඇඟිලිවල හලාගන්නෙ නැතුව ගාන්න.:):lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒවා ගැනනම් කතාකරලා වැඩක් නෑ සහෝ,, වේලුනාම ගැලවෙනවා.. මේකෙ පවර් එක හොඳයි. ඇඟිලිවල හලාගන්නෙ නැතුව ගාන්න.:):lol:

    ewa nam super glue nemei super guuu....
     
    Status
    Not open for further replies.