Elakirye Old Members la PAW

Status
Not open for further replies.

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    14? rep power ? :rofl:
    dan 14k gayanta thibbata e davas vala(2009~2010) vadima rep power eka thibbe Krazy_In_Luv(16k 15k hari) tada koheda
    gt aiya rep system eka venas kara .. moko nikan inna kattiyageth koru pirenna gatha :rofl:
    habai oya rep system eka ain karala .. member of the month vage ekak genavanam hodai ..
    meke prashna athi vena tharamak athi venne rep nisa.
     
    • Like
    Reactions: dilrasan

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    14? rep power ? :rofl:
    dan 14k gayanta thibbata e davas vala(2009~2010) vadima rep power eka thibbe Krazy_In_Luv(16k 15k hari) tada koheda
    gt aiya rep system eka venas kara .. moko nikan inna kattiyageth koru pirenna gatha :rofl:
    habai oya rep system eka ain karala .. member of the month vage ekak genavanam hodai ..
    meke prashna athi vena tharamak athi venne rep nisa.

    speaking of member of the month, what on earth happened to sri lion????
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    ඉස්සරත් හොඳ වැඩ කරපු එලකිරියට වැඩදායක අනිත් අයට උදව් කරන සෙට් එකක් හිටියා...ඇයි දැන් නැද්ද? දැනුත් ඉන්නවා...ගොඩාක් ඉන්නවා...මම 2007 ඉඳන් මේකෙ ඉන්නවා...හැම අවුරුද්දකදිම මන් දැකපු දේ තමයි හැම අවුරුද්දකදිම අලුතින් කට්ටිය එකතු වෙනවා අර මන් කිව්ව වැඩදායක මෙම්බර් සෙට් එකට...පරන අය ටික ටික හැලෙනවා....ඉතින් ඒකට රෙප් සිස්ටම් එක පලිත් නැහැ අලුත් මෙම්බර්ල පලිත් නැහැ....පරන අය දැනගන්න ඕනි කාලෙ හැටියට වැඩ කරන්න...ටික දෙනෙක් හැරුනම ගොඩක් පරන මෙම්බර්ස්ල තාමත් ඉන්නව තමන් කරගෙන ආපු වැඩටික කරගෙන...සමහර අය රෙප් ගැන හිතන්නෙ නැහැ කියල කියනව...:P අනෙ මන්ද ඒකනම් ඉතින් :rolleyes:....මොනා උනත් ලැබෙන දේ පොසිටිවු විදියට දකින්නයි ඕනි...අයියෝ මේක හරියන්නෙ නැහැ කියල පස්ස ගැහුවට වැඩක් නැහැ...

    ඉස්සර උනත් පිස්සුම කෙලින..අනුන්ට බැන බැනම ඉන්න..චන්ඩි වගේ ඉන්න හදන අය හිටියා...අද වෙන දේවල් ඉස්සර ඉඳන්ම උනා කියන එකයි මන් මේ කියන්නේ...:)

    අලුත් මෙම්බර්ල ඇවිත් හොඳ ත්‍රෙඩ් දානවා...උදව් කර්නවා...ඇයි පරන මෙම්බර්ලටත් ඒක කරන්න බැරි? බලාගෙන ඉන්නනම් කාට බැරිද? :P එක්කෝ පරන මෙම්බර්ලට කරන්න දෙවල් නැහැ..දාන්න මුකුත් අලුත් ත්‍රේඩ් නැහැ...:D ඉතින් අලුත් විදියට හිතන අලුත් දේවල් ගැන දන්න හොයන අය අලුත් ත්‍රෙඩ් දාල රෙප් ගන්නවා...ඉස්සර වගේ අවුරුදු ගානක් ඉන්න ඕනි නැහැ පිලිගැනීමක් ලබාගන්න...අනික ඉස්සර වගේ චැට් කර කර කාලෙ නාස්ති කරන්නෙත් නැහැ දැන්...:)

    රෙප් සිස්ටම් එක නිසා හරි...එහෙමත් නැත්නම් මේකෙ අලුතින් ඉන්න කරදරකාරයො නිසා හරිනම් පරන අය එන්නෙ නැත්තේ...ඒ ගැනනම් ඉතින් කියල වැඩක් නැහැ..හැන්ගිලා හිටියටවත්...දරාගන්න බැරුව පලා ගියාටවත් කිසි දෙයක් හරි වෙන්නෙ නැහැ...හරි පැත්තට ගන්න ඕනි කට්ට කාගෙන හරි..:P

    ඕකයි මගේ අදහස...:)

    dan ethakota +rep hambenawa kiyanne piliganeema wadi kiyana ekada ban ?:D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    meka dahan pasalak nemei ne malli. daham pasaleth oya kiyana widiyata minissu hasirenne na. Enisa wenne nathi wada katha kalla wadak naha.

    rep waradiyata deela nam ai rep report thread eke gihin report karanna bari?
    ekatath kammali nam karanna deyak naha. :D

    අනිවා රෙප් වලට එච්චරටම දුක් වෙන කෙනෙක් ඉන්නවානම් එයට පුලුවන් ගිහින් කම්ප්ලේට් කරන්න කිසි අවුලක් නෑ. මගේ රෙප් කැපුවට මට සීන් එකක් නෑ. මගෙත් රෙප් කපලා තිබ්බා මම හම්බයා කියලා
    මම ගොඩේ කොල්ලෙක් කියලා රෙප් කපලා තිබ්බා
    මොනවා කරන්නද
    දන්නෝ දන්නවා මම ගැන
    ඔහොම රෙප් කපලා කුනු හරපයක් දාලා කමෙන්ට් එකක් දැම්මට මිනිහෙක් වැරැද්දක් හදා ගනී කියලා මටනම් හිතෙන්නේ නෑ.
    ඒක නිසා මම කාගෙවත් ර්ප් කපන්න යන්නේ නෑ. අනිත් එක නම දාලා රෙප් කපන්න ඇත්තටම මම බයයි මොකද ඒක මිනිහෙක් කොයි ආකාරයෙන් දකීද කියලා අපි දන්නේ නෑනේ. නිකන් මොකටද තරහා කාරයෝ හදා ගන්නේ. ඊට වඩා හොඳයි මූනටම කියන එක රෙප් නොකපා

    :D:D:D:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ignoring haaah ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: OKAY :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    machan mattek wage hithanna epaa bang meke one tharam eun innawa spam karanna ida denna onei kiyala :P ehemai kiyala gt meke spam karanna ida denawada? bahutharayak hithana mathe harie kiyala hithanna epa ;)

    Muslim aya kohomath banina nisa eyaalata, eyala kohomath kiyanne agam wadaya kiyala tamai meke.

    Umba me thread eke inna eun dethundenage reply tikada ganne wadi denek kiyala?
    sameekshanayak karanawanam mekata ena post karana hamogenma eyaalage mathe wimasumak karanna one :yes:

    nikan thread ekata ena eun dekathunak e paththata katha karata anik hamoma ehema kata karanne naha :no: anik eka bahutharayak darana mathe niwaradie kiyala kiyannath epa ;)

    Umbala Awareta pol watenawa wage awilla meke Re union gaga parana eun hoyana eka nemei karanna one, community ekata wadak karana ekai ;)

    Meke Rep System eka umbata wadak naththan eka ignore karapan. Rep system eka nisa dan ubalata asadaranayak welath naane :P

    Muslim agame aya loke eka eka ratawal wala aya anyagam walata karana kiyana dewal nisa thamai meke ayath ekata wali daaganne, sapekshawa wadie..

    umba dakala nadda fb eke hambanekata muslim eunta banapu group thiyenawa, ewa share kara kara innawa???

    mage FUP nisa mata giihin owa hoyan awith methana pennanna widihak na nattan umbata links denna one tharam FB, Youtube, thiyenawa aagam waadaya..

    Umbalata ElaKiri hariyanne naththan Assbuk ekata wela.. Photos upload kara kara, kaapu beepuwa gena wath status dada hitapalla bang :lol: mokatada thawa re union? :P

    muu aawa paalu gedara walan bindinna :lol:
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    Rep ආවේ 2010දි වගේ බං. ඒකාලේ Rep බලාගෙන කවුරුත් post දැම්මේ නෑ :D

    ithin rep system ekka thbune nehene ban rep balagena threads danna...:D:rofl:
    eakaale kisima dheyak thibune nehe agayakiriimak widiyata..:D

    agaya kiriima ithin balen wage thamayi gaththe...chat karala chat karala...:D
    chat nokara udaw karapu aya gena kawruth wediya danne nehe ea kalee...:)

    matanam ehemai mathaka..:D
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    14? rep power ? :rofl:
    dan 14k gayanta thibbata e davas vala(2009~2010) vadima rep power eka thibbe Krazy_In_Luv(16k 15k hari) tada koheda
    gt aiya rep system eka venas kara .. moko nikan inna kattiyageth koru pirenna gatha :rofl:
    habai oya rep system eka ain karala .. member of the month vage ekak genavanam hodai ..
    meke prashna athi vena tharamak athi venne rep nisa.

    Aththa kathava....:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉස්සරත් හොඳ වැඩ කරපු එලකිරියට වැඩදායක අනිත් අයට උදව් කරන සෙට් එකක් හිටියා...ඇයි දැන් නැද්ද? දැනුත් ඉන්නවා...ගොඩාක් ඉන්නවා...මම 2007 ඉඳන් මේකෙ ඉන්නවා...හැම අවුරුද්දකදිම මන් දැකපු දේ තමයි හැම අවුරුද්දකදිම අලුතින් කට්ටිය එකතු වෙනවා අර මන් කිව්ව වැඩදායක මෙම්බර් සෙට් එකට...පරන අය ටික ටික හැලෙනවා....ඉතින් ඒකට රෙප් සිස්ටම් එක පලිත් නැහැ අලුත් මෙම්බර්ල පලිත් නැහැ....පරන අය දැනගන්න ඕනි කාලෙ හැටියට වැඩ කරන්න...ටික දෙනෙක් හැරුනම ගොඩක් පරන මෙම්බර්ස්ල තාමත් ඉන්නව තමන් කරගෙන ආපු වැඩටික කරගෙන...සමහර අය රෙප් ගැන හිතන්නෙ නැහැ කියල කියනව...:P අනෙ මන්ද ඒකනම් ඉතින් :rolleyes:....මොනා උනත් ලැබෙන දේ පොසිටිවු විදියට දකින්නයි ඕනි...අයියෝ මේක හරියන්නෙ නැහැ කියල පස්ස ගැහුවට වැඩක් නැහැ...

    ඉස්සර උනත් පිස්සුම කෙලින..අනුන්ට බැන බැනම ඉන්න..චන්ඩි වගේ ඉන්න හදන අය හිටියා...අද වෙන දේවල් ඉස්සර ඉඳන්ම උනා කියන එකයි මන් මේ කියන්නේ...:)

    අලුත් මෙම්බර්ල ඇවිත් හොඳ ත්‍රෙඩ් දානවා...උදව් කර්නවා...ඇයි පරන මෙම්බර්ලටත් ඒක කරන්න බැරි? බලාගෙන ඉන්නනම් කාට බැරිද? :P එක්කෝ පරන මෙම්බර්ලට කරන්න දෙවල් නැහැ..දාන්න මුකුත් අලුත් ත්‍රේඩ් නැහැ...:D ඉතින් අලුත් විදියට හිතන අලුත් දේවල් ගැන දන්න හොයන අය අලුත් ත්‍රෙඩ් දාල රෙප් ගන්නවා...ඉස්සර වගේ අවුරුදු ගානක් ඉන්න ඕනි නැහැ පිලිගැනීමක් ලබාගන්න...අනික ඉස්සර වගේ චැට් කර කර කාලෙ නාස්ති කරන්නෙත් නැහැ දැන්...:)

    රෙප් සිස්ටම් එක නිසා හරි...එහෙමත් නැත්නම් මේකෙ අලුතින් ඉන්න කරදරකාරයො නිසා හරිනම් පරන අය එන්නෙ නැත්තේ...ඒ ගැනනම් ඉතින් කියල වැඩක් නැහැ..හැන්ගිලා හිටියටවත්...දරාගන්න බැරුව පලා ගියාටවත් කිසි දෙයක් හරි වෙන්නෙ නැහැ...හරි පැත්තට ගන්න ඕනි කට්ට කාගෙන හරි..:P

    ඕකයි මගේ අදහස...:)
    11.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    only thread you could be referring here that I can also think of is the 'count thread' which was only a single thread. and If I remember correctly, only one member drew benefits from that :D
    and unfortunately mass seem to have moved on to semi nude thread business and business looks good. nobody wanna come to ek to look at the pictures of naked chicks, we can do it anywhere else on internet.

    and the chat threads you seem to condemn so much was the true spine of ek, where random people gathered and got to know eachother, that's how many members bonded with eachother, and it was the absolute cream of ek...
    I can't see any naked chic pics in elakiri. Or even semi nude which is not acceptable under internet law or sri lankan law. We have only hot model pictures. If you visit facebook or youtube or what ever popular social site you can see million times more erotic pictures in them. Some even have fully nude. In the same way those fanpages, groups have millions of fans. youtube videos has millions of views etc.. when you post a quality video about some subject no one cares about them. very less fans or less views than model pictures or videos. So why don't you bother about that? Why aren't you saying quality stuff has no place in facebook or youtube etc..?

    So please understand this is a public site and people post stuff on their interest. We can not change people's minds. Same apply to elakiri.

    You like chat threads who just talk rubbish just to kill time and relax. Its almost equally useless for the community in another way.

    just cos you don't see the reasons doesn't mean there ain't any reasons :yes: this should be pretty evident to you by all the members here wanting their sigs back. if there are performance issues, that's understandable though.

    I have given the reason (s) how ppl find sigs as post comment in SL, how they abuse, how server load etc.. I just asked your reason to have them.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    14? rep power ? :rofl:
    dan 14k gayanta thibbata e davas vala(2009~2010) vadima rep power eka thibbe Krazy_In_Luv(16k 15k hari) tada koheda
    gt aiya rep system eka venas kara .. moko nikan inna kattiyageth koru pirenna gatha :rofl:
    habai oya rep system eka ain karala .. member of the month vage ekak genavanam hodai ..
    meke prashna athi vena tharamak athi venne rep nisa.

    member of the month unu aya ko ban den?:D
    unta oka dunna witharai tika kalayak elakiri eketh hitiye...Sri_Lion kiyala kenekuth mata mathakai...nikan specs dala thibuna avatar ekak thibune...man hondata e dawas wala note kala eyawa...oya pattama dunna witharai mans vanished:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;14145631 said:
    අය්යේ රෙප් නෙමේ අය්යේ මොන දෙයක් තිබ්බත් ඒක පවිච්චි කරන අය දැන ගන්න ඕනේ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අනිත් එක ගොඩාක් සිස්ටම් හැමදාටම වලංගු වෙයි කියලා කියන්න බෑනේ. කාලය සමග ඒවා වෙනස් වෙන්න ඔනේ.මම මුලින් කිව්වා වගේ තව ටික කාලයකින් රෙප් පවර් එක 30 තියන කට්ටිය එලකිර්යේ 50 හිට්යොත් අලුතෙන් එන කට්ටිය පලවෙන් කොටුව පනින්න වුවමනා කරන රෙප් ප්‍රමානය වැඩි වෙන්න ඕනා වගේ වෙනස් කම් කරන්න ඕනා.
    :D:D

    අනිව ඉතින් මේකෙ ඉන්න මෙම්බර්ස්ලට තමයි වගකීම තියෙන්නෙ. තමන් හරියට ඉන්නවනම්, තමන් හරි දේ කරනවනම් ඉතින් ගැටලුවක් වෙන්නෙ නෑ. කාලයත් සමඟ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනව. ඒහෙම දේවල් එළකිරි එකේ වෙනස් වෙනව. වෙනස් වෙලත් තියෙනව. :D කොහොමත් ඇඩ්මින්ලට, මොඩ්ලට කරන්න පුළුවන් දේවල සීමාවක් තියෙනවනෙ. මිනිස්සුන්ව හදන්න හෝ වෙනස් කරන්න එයාලට බෑ. ඒක නිසා තමන් දැනගන්න ඕන කොහොම ද හැසිරෙන්න ඕන කියල මේ වගේ සයිට් එකක. තමන් හොඳ ත්‍රේඩ් දානවනම් ඒව අගය කරන්න පිරිසක් ඉන්නව අනිවාර්යයෙන්. හැබැයි ඉතින් එහෙම දාද්දි ටිකක් සිත් ගන්න පුළුවන් විදියට දාන්න ඕන. ලෝකෙ විවිද පිරිස් ඉන්නවනෙ. එක එක අදහස් තියෙන, එක එක රුචිකත්වයන් තියෙන අය. ඒ ඕනම කෙනෙකුට සයිට් එකේ නීති රීති වලට අනුව සහයෝගයෙන් ඉන්න පුළුවන්. එයාල කැමති ත්‍රේඩ් එකක් දාල කැමති එකකට කමෙන්ට් කරල ඉන්න අවස්ථාව තියෙනවනෙ.

    මම කට්ටා;14145668 said:
    අනිවා කවුද කියන්නේ රෙප් කපන්නම ඕනේ කියලා. ඕනේ නම් ඒ අදාල ත්‍රෙඩ් එකේදිම වුනට් පෝස්ට් එක ක්වොට් කරලා වැරැද්ද කියන්න පුලුවන්.මටනම් එහෙම අද්දැකීම් තියනවා මම වැරදි දෙයක් කියලා පෝස්ට් එකක් එක ගමනක් දාලා තිබ්බා. ඒක වැරදි නෙමේ ටිකක් සැර වැඩී ඊට පස්සේ අයියා කෙනෙක් කිව්වා මල්ලි ඒක සැර වැඩී කියලා. ඊට පස්සේ මම ඒක අදාල පුද්ගලයට මැසෙජ් එකක් විදිහට යැව්වා. මෙහෙමයි සීන් එක තියෙන්නේ සමහර වෙලවට අපි වැරැද්දක් කරද්දි ඒක වැරැද්දක් කියලා ඒ වෙලවේ ඉන්න මානසික තත්වය අනුව මටනම් තේරෙන්නේ නෑ. ඒ වෙලාවට කෙනෙක් කොච්චර කිව්වත් මට හිතෙන්නේ ඒක අවුලක් නෑ වගේ. අන්න ඒ වගේ දෙයක් නිසා තමා මාව එක ගමන්ක් බෑන් වුනේ :lol::lol::lol::lol:

    අනිව මල්ලි තමන් වැරැද්දක් කරද්දි ගොඩක් අය ඒක පිළිගන්නෙ නෑ. සමහර අයට ඒක පේන්නෙ නෑ. තව අය ඉන්නව පෙනුනත් පිළිගන්න කැමති නෑ. කලාතුරකින් කෙනෙක් තමයි පිළිගන්නෙ. සමහරුන්ටනම් වැරදි තේරුම් කරන්න යන එක නිකන් ගඟට ඉනි කැපුව වගේ.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    machan mattek wage hithanna epaa bang meke one tharam eun innawa spam karanna ida denna onei kiyala :P ehemai kiyala gt meke spam karanna ida denawada? bahutharayak hithana mathe harie kiyala hithanna epa ;)

    Muslim aya kohomath banina nisa eyaalata, eyala kohomath kiyanne agam wadaya kiyala tamai meke.

    Umba me thread eke inna eun dethundenage reply tikada ganne wadi denek kiyala?
    sameekshanayak karanawanam mekata ena post karana hamogenma eyaalage mathe wimasumak karanna one :yes:

    nikan thread ekata ena eun dekathunak e paththata katha karata anik hamoma ehema kata karanne naha :no: anik eka bahutharayak darana mathe niwaradie kiyala kiyannath epa ;)

    Umbala Awareta pol watenawa wage awilla meke Re union gaga parana eun hoyana eka nemei karanna one, community ekata wadak karana ekai ;)

    Meke Rep System eka umbata wadak naththan eka ignore karapan. Rep system eka nisa dan ubalata asadaranayak welath naane :P

    Muslim agame aya loke eka eka ratawal wala aya anyagam walata karana kiyana dewal nisa thamai meke ayath ekata wali daaganne, sapekshawa wadie..

    umba dakala nadda fb eke hambanekata muslim eunta banapu group thiyenawa, ewa share kara kara innawa???

    mage FUP nisa mata giihin owa hoyan awith methana pennanna widihak na nattan umbata links denna one tharam FB, Youtube, thiyenawa aagam waadaya..

    Umbalata ElaKiri hariyanne naththan Assbuk ekata wela.. Photos upload kara kara, kaapu beepuwa gena wath status dada hitapalla bang :lol: mokatada thawa re union? :P

    muu aawa paalu gedara walan bindinna :lol:

    oya dala thiyenne dethun denek ge mathayan witharak unata , bahuthare daranne oya mathema thamai ban ,, mama muslim neme ,, eth mewagen wenne jathi wadaya awissena eka witharai ,, aurudu 30 yudde kareth oya magula hinda thamai ,,
    anika uba man gena track kara wagene kiyanne man online awe na kiyala ,,, balapan records onenam ,, hema dama awa mekata , just didnt want to post on waste

    ethakota machan EK rules walata mokada une ? ewa nikan namata witharada ? I RESPECT ALL ELAKIRIANS ,,, athal ekata dapuwada ?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඉස්සරත් හොඳ වැඩ කරපු එලකිරියට වැඩදායක අනිත් අයට උදව් කරන සෙට් එකක් හිටියා...ඇයි දැන් නැද්ද? දැනුත් ඉන්නවා...ගොඩාක් ඉන්නවා...මම 2007 ඉඳන් මේකෙ ඉන්නවා...හැම අවුරුද්දකදිම මන් දැකපු දේ තමයි හැම අවුරුද්දකදිම අලුතින් කට්ටිය එකතු වෙනවා අර මන් කිව්ව වැඩදායක මෙම්බර් සෙට් එකට...පරන අය ටික ටික හැලෙනවා....ඉතින් ඒකට රෙප් සිස්ටම් එක පලිත් නැහැ අලුත් මෙම්බර්ල පලිත් නැහැ....පරන අය දැනගන්න ඕනි කාලෙ හැටියට වැඩ කරන්න...ටික දෙනෙක් හැරුනම ගොඩක් පරන මෙම්බර්ස්ල තාමත් ඉන්නව තමන් කරගෙන ආපු වැඩටික කරගෙන...සමහර අය රෙප් ගැන හිතන්නෙ නැහැ කියල කියනව...:P අනෙ මන්ද ඒකනම් ඉතින් :rolleyes:....මොනා උනත් ලැබෙන දේ පොසිටිවු විදියට දකින්නයි ඕනි...අයියෝ මේක හරියන්නෙ නැහැ කියල පස්ස ගැහුවට වැඩක් නැහැ...

    ඉස්සර උනත් පිස්සුම කෙලින..අනුන්ට බැන බැනම ඉන්න..චන්ඩි වගේ ඉන්න හදන අය හිටියා...අද වෙන දේවල් ඉස්සර ඉඳන්ම උනා කියන එකයි මන් මේ කියන්නේ...:)

    අලුත් මෙම්බර්ල ඇවිත් හොඳ ත්‍රෙඩ් දානවා...උදව් කර්නවා...ඇයි පරන මෙම්බර්ලටත් ඒක කරන්න බැරි? බලාගෙන ඉන්නනම් කාට බැරිද? :P එක්කෝ පරන මෙම්බර්ලට කරන්න දෙවල් නැහැ..දාන්න මුකුත් අලුත් ත්‍රේඩ් නැහැ...:D ඉතින් අලුත් විදියට හිතන අලුත් දේවල් ගැන දන්න හොයන අය අලුත් ත්‍රෙඩ් දාල රෙප් ගන්නවා...ඉස්සර වගේ අවුරුදු ගානක් ඉන්න ඕනි නැහැ පිලිගැනීමක් ලබාගන්න...අනික ඉස්සර වගේ චැට් කර කර කාලෙ නාස්ති කරන්නෙත් නැහැ දැන්...:)

    රෙප් සිස්ටම් එක නිසා හරි...එහෙමත් නැත්නම් මේකෙ අලුතින් ඉන්න කරදරකාරයො නිසා හරිනම් පරන අය එන්නෙ නැත්තේ...ඒ ගැනනම් ඉතින් කියල වැඩක් නැහැ..හැන්ගිලා හිටියටවත්...දරාගන්න බැරුව පලා ගියාටවත් කිසි දෙයක් හරි වෙන්නෙ නැහැ...හරි පැත්තට ගන්න ඕනි කට්ට කාගෙන හරි..:P

    ඕකයි මගේ අදහස...:)

    අනිවා..
    මොනවා උනත් ඉස්සර හිටපු අයට දැන් ඒ කාලේ එලකිරි එකට එන්න බැරුව ඇති අය්යේ
    පොඩ්ඩ පොඩ්ඩ බිසී වෙනකොට එලකිරි එක අමතක වෙනවා ඇති.
    අනිත් එක මම වුනත් කොටු එකොලහ ගන්නකන් දඩ බඩ ගාලා ත්‍රෙඩ් දැම්මා මොකද ඒ දවස් වල මට ලොකු ඇම්මක් තිබ්බා කොටු එකොලහට ඒ වුනාට කොටු එකොලහ ගත්තට පස්සේ හොඳ ත්‍රෙඩ් දාන්න මාත් උත්සහ කලේ නෑ. ඉඳලා හිටලා වෙලාවක් ලැබුනහම තමා හොඳ ත්‍රෙඩ් එකක් කියලා දෙයක් දැම්මේ.:sorry::sorry::sorry: එක නම් මගෙත් පැහැදිලි වැරැද්දක්.හොඳ ත්‍රෙඩ් එකක් දන්න ඔනේ ලඟදි
    :D:D:D
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    hehe ela kathawa..mama 2007 idala innawa.me lagadi thamai kotu 11 wune
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oya dala thiyenne dethun denek ge mathayan witharak unata , bahuthare daranne oya mathema thamai ban ,, mama muslim neme ,, eth mewagen wenne jathi wadaya awissena eka witharai ,, aurudu 30 yudde kareth oya magula hinda thamai ,,
    anika uba man gena track kara wagene kiyanne man online awe na kiyala ,,, balapan records onenam ,, hema dama awa mekata , just didnt want to post on waste

    ethakota machan EK rules walata mokada une ? ewa nikan namata witharada ? I RESPECT ALL ELAKIRIANS ,,, athal ekata dapuwada ?
    ElaKiri kiyanne open community ekakne? Meke inne Lankawe minissu. lankawe sidda wena dewal gena thamai meke katha karanne.

    Bombayak pipurunaama egena threads daanawa wadie. anna e wage thamai lankawe sidda wena dewal gena thamai hamoma katha karanne, e gena umba ban FB hitiyath katha karanawa eke minissu, youtube hitiyath mokaka hitiyath lankawe minissu owa gena online kiyanawa.

    Umbata ewa epaanam ithin ubata online enna wenne naa :P mokada me dawaswala hama thanama jaathiwaade :P

    umbala ahasin watunu minissu wagei katha karanne..

    ay yako issara yudde gena katha kara neda elakiri eke? ethakota eka warga waadaya nemeida? :P e kaale kiwwada thopi EK eke thiyenne wadi hariyak warga waadaya? deshapaalanaya kiyala?
    machan minissu katha karana dewal thamai meke thiyenne.

    Meke inna staff eke minissu kohomada minissunge hith wenas karanne?? ai ban ochchara moda umba?

    uba poddak sections walata gihin balapan meke anik threads unath godak thyenawa valuable dewal. as arala balapan. homepage eke update wenne ewa witharak baluwoth, ehema ewa thiyenna ida thiyenawa. hethuwa eka gena kathawakata bahakata lak wena eke me dawaswala trend eka wadie minissu athare.
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනිව ඉතින් මේකෙ ඉන්න මෙම්බර්ස්ලට තමයි වගකීම තියෙන්නෙ. තමන් හරියට ඉන්නවනම්, තමන් හරි දේ කරනවනම් ඉතින් ගැටලුවක් වෙන්නෙ නෑ. කාලයත් සමඟ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනව. ඒහෙම දේවල් එළකිරි එකේ වෙනස් වෙනව. වෙනස් වෙලත් තියෙනව. :D කොහොමත් ඇඩ්මින්ලට, මොඩ්ලට කරන්න පුළුවන් දේවල සීමාවක් තියෙනවනෙ. මිනිස්සුන්ව හදන්න හෝ වෙනස් කරන්න එයාලට බෑ. ඒක නිසා තමන් දැනගන්න ඕන කොහොම ද හැසිරෙන්න ඕන කියල මේ වගේ සයිට් එකක. තමන් හොඳ ත්‍රේඩ් දානවනම් ඒව අගය කරන්න පිරිසක් ඉන්නව අනිවාර්යයෙන්. හැබැයි ඉතින් එහෙම දාද්දි ටිකක් සිත් ගන්න පුළුවන් විදියට දාන්න ඕන. ලෝකෙ විවිද පිරිස් ඉන්නවනෙ. එක එක අදහස් තියෙන, එක එක රුචිකත්වයන් තියෙන අය. ඒ ඕනම කෙනෙකුට සයිට් එකේ නීති රීති වලට අනුව සහයෝගයෙන් ඉන්න පුළුවන්. එයාල කැමති ත්‍රේඩ් එකක් දාල කැමති එකකට කමෙන්ට් කරල ඉන්න අවස්ථාව තියෙනවනෙ.

    අනිව මල්ලි තමන් වැරැද්දක් කරද්දි ගොඩක් අය ඒක පිළිගන්නෙ නෑ. සමහර අයට ඒක පේන්නෙ නෑ. තව අය ඉන්නව පෙනුනත් පිළිගන්න කැමති නෑ. කලාතුරකින් කෙනෙක් තමයි පිළිගන්නෙ. සමහරුන්ටනම් වැරදි තේරුම් කරන්න යන එක නිකන් ගඟට ඉනි කැපුව වගේ.

    අනිවා මසුරන් වටින කතාව අය්යා කියන්නේ....
    අපි විවෘත්ත වෙන්න ඕනේ හිතේ දෙයක් තියාගෙන වෙනින් විදිහකට හැසුරුනට වැඩක් නෑ. මම නම් ගොඩක් වෙලාවට හිතෙන දේවල් කියනවා බලන මිනුස්සු හිතනවා ඇති මම පිස්සෙක් කියලා.
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.