2012 December මාසේ මුල campus එකේ මොබිටෙල් group සිම්, couple සිම් කියල වික්ක. එව december 24 activate වෙනවා කියලත් කිව්වා. එත් මුන් හැමෝවම ඇන්දුවා වගේ, තම activate වෙලා නැහැ අපේ group සිම්. තව කට හරි මේ වගේ දේවල් උනාද?
BUMP එකක් හරි දෙන්න යාලුවනේ
BUMP එකක් හරි දෙන්න යාලුවනේ

