පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

alientouch

Member
Jan 30, 2011
250
32
0
රජ රටට තවත් රතු කහ වැසි
2012 දෙසැම්බර් මස 27 15:08:46 | කාංචන කුමාර ආරියදාස , රෝහණ චන්ද්‍රදාස

fb.png
හබරණ පලුගස් වැව ප්‍රදේශයට මීට සුලු මොහොතකට පෙර රතු වර්ෂාවක් පතිත වූ අතර එම වේලාවේම හබරණ කාෂ්‍යප ගමට කහ වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
හොරොව්පතාන හා මරදන්කඩවලට අද පෙරවරු 11.30ට පමණ ගෙවල් පහක පමණ ප්‍රදේශයකට කහ වැස්සක් වැටිනි. ප්‍රදේශවාසීහු ජල සාම්පල හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට බාර දුන්හ.

alientouch

Member
Jan 30, 2011
250
32
0
පුත්තලමටත් උඩින් මාළු වැටේ
2012 දෙසැම්බර් මස 27 15:23:49 | හිරාන් ප‍්‍රියන්කර ජයසිංහ

fb.png

පුත්තලම සිරම්බිඅඩියට මින් මද වේලාවකට පෙර වැසි සමග මාළුන් ද වැටුණු බවත්, එක් තැනකදී දන්ඩින් වැනි මාළුන් 50ක් 60ක් එකතුකරගත් බවත් ගැමියෝ කියති.
පුනීලාකාර ටෝනාඩෝවකින් දිය මතුපිට සිටින මාළුන් උඩට ඇදී ජල වාෂ්ප සමග පණ පිටින් හෝ මැරී බිමට වැටීම පුදුමයක් නොව සාමාන්‍ය සිද්ධියක් බව විද්‍යාඥයෝ කියති
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    උබ යනවනං බස් ගාස්තුව හරි ප්‍රට්‍රල් ගාස්තුව හරි මම දෙන්නං.ගිහිං ඕකගෙ කනට දෙකක් ගහල හිසකුඩච්චියක් දාපං ඔලුවට.ඔහෙ නැත්තං කියපං ලංකාවෙන් එවන්නං එකක්.:lol::lol::lol:

    පිස්සුද බන් මේවගේ අනාථයෝ බලන්න යන්නේ. මූට බැරියයි මට ඔය brain wave ද මොනවද එවන්න මොනවා හරි වෙන්න. මුගේ සද්දෙයි පඩ ගඳයි විතරයි බන් :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පුත්තලමටත් උඩින් මාළු වැටේ
    2012 දෙසැම්බර් මස 27 15:23:49 | හිරාන් ප‍්‍රියන්කර ජයසිංහ

    fb.png

    පුත්තලම සිරම්බිඅඩියට මින් මද වේලාවකට පෙර වැසි සමග මාළුන් ද වැටුණු බවත්, එක් තැනකදී දන්ඩින් වැනි මාළුන් 50ක් 60ක් එකතුකරගත් බවත් ගැමියෝ කියති.
    පුනීලාකාර ටෝනාඩෝවකින් දිය මතුපිට සිටින මාළුන් උඩට ඇදී ජල වාෂ්ප සමග පණ පිටින් හෝ මැරී බිමට වැටීම පුදුමයක් නොව සාමාන්‍ය සිද්ධියක් බව විද්‍යාඥයෝ කියති

    ඔව් ඕක සාමාන්‍ය සිද්දියක් මැජික් නෙමේ ;)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එංගලන්තය මේ වෙනවිට මට රටෙන් පිටවීමට නියෝගයක් නිකුත් කරලා තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් මම වෙනිසියුලියාවෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලලා තියෙනවා.හියුගෝ චාවෙස් මට දෙශපාලන ‍රැකවරණය දෙනවනම් ඔය පිලිකාව පටස් ගාලා සනීප කරලා දෙන්නම්.ලෝක නායකයන් ඒලියන්ස්ලට අත තියලා පොල්ල වරද්ද ගත්ත කියලා හිතා ගනිව්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒඩ්ස් තියන උන්ට එංගලන්තයෙ ඉන්න දෙන්නෙ නෑලු:lol::lol::lol:
    මෙහෙ ඒඩ්ස් තියෙන එවුන් හුඟක් ඉන්නවා මෝඩයෝ.ඒඩ්ස් වලට බෙහෙත් පිටසක්වල ජීවීන් ගාව තියෙනවා
     
    33000W

    Member
    අද පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් මම වෙනිසියුලියාවෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලලා තියෙනවා.හියුගෝ චාවෙස් මට දෙශපාලන ‍රැකවරණය දෙනවනම් ඔය පිලිකාව පටස් ගාලා සනීප කරලා දෙන්නම්.ලෝක නායකයන් ඒලියන්ස්ලට අත තියලා පොල්ල වරද්ද ගත්ත කියලා හිතා ගනිව්.
    ලෝක නායකයො ඕන නෑ.අපේ ලොක්කගෙ පොල්ලෙන් ගැහුවොත් ඒලියන්ලට යන එනතැං හොයාගන්න බැරි වෙයි.දැනටම තුනක් හදල ඉන්නෙ.:rofl::rofl:
     
    33000W

    Member
    මෙහෙ ඒඩ්ස් තියෙන එවුන් හුඟක් ඉන්නවා මෝඩයෝ.ඒඩ්ස් වලට බෙහෙත් පිටසක්වල ජීවීන් ගාව තියෙනවා
    දෙන්න උන් එන්න එපැයි.තෝ නටපු නැටුමකුත් නෑ.බෙරේ පලුවකුත් නෑ.:lol::lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    33000, නවෝදයා,.... මේ වගේ මෝඩ මූසලයෙක්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන එක නවත්තපන් මචන් :D
     
    33000W

    Member
    33000, නවෝදයා,.... මේ වගේ මෝඩ මූසලයෙක්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන එක නවත්තපන් මචන් :D
    මමත් නවත්තල බං හිටියෙ.ඒත් මේ මෝඩ මූසල පැටිය මේ ලබ්බ නවත්තන්නෙ නෑ.මේ අන්තිම දවස් ටික නිසා මේ පැත්තෙ ආවෙ මුගෙ අම්ම එහෙම මතක් කරල දීල යන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් මම වෙනිසියුලියාවෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලලා තියෙනවා.හියුගෝ චාවෙස් මට දෙශපාලන ‍රැකවරණය දෙනවනම් ඔය පිලිකාව පටස් ගාලා සනීප කරලා දෙන්නම්.ලෝක නායකයන් ඒලියන්ස්ලට අත තියලා පොල්ල වරද්ද ගත්ත කියලා හිතා ගනිව්.
    අහෝ දෙවියනි, ඔබ මා අතහැරියේ මන්ද?:shocked::lol::lol:

    ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගසා සිටිද්දී අවසන ට කියූ වචන වලින් එකක්.........
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    33000, නවෝදයා,.... මේ වගේ මෝඩ මූසලයෙක්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන එක නවත්තපන් මචන් :D

    අද කන්තෝරුවේ වැඩ අඩුයි බන්, මමයි අපේ කොල්ලෙකුයි විතරයි ඉන්නේ, ඉතින් ආතල් එකක් ගන්නත් එක්ක පොස්ට් දැම්ම :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එංගලන්තය මේ වෙනවිට මට රටෙන් පිටවීමට නියෝගයක් නිකුත් කරලා තියෙනවා.

    VISA ඉවර උනාම යන්න ඕනි තමා.
    බලන්න නවෝද මහත්තයෝ ආස්චර්යේ තරම........
    මෙච්චර පුබල චත්‍රවර්ති රාජයෙක්වත් පයින් පු*ට ගහල එළියට දාන්න මේ ප්‍රාථමික ජීවීන්ට තියන හැකියාව..........
    ප්‍රීතියි නවෝද මහත්තයෝ ප්‍රීතියි..................!!!!!!!!!!!!!!!!
    :lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මමත් නවත්තල බං හිටියෙ.ඒත් මේ මෝඩ මූසල පැටිය මේ ලබ්බ නවත්තන්නෙ නෑ.මේ අන්තිම දවස් ටික නිසා මේ පැත්තෙ ආවෙ මුගෙ අම්ම එහෙම මතක් කරල දීල යන්න

    මම නම් ආයේ මේ මෝඩ පකයගේ ත්රෙඩ්ස් වලට රිප්ලයි කරන්නේ නෑ බන්. අපි රිප්ලයි කරන්න කරන්න තමයි බන් මුගේ ජංගිය තෙමෙන්නේ. :D
    මෙන්න මචන් ඔරියා උඹට මගේ අවසන් ආමන්ත්‍රණය...

    "උඹ නම් රියල් පොන්නයෙක්" :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම නම් ආයේ මේ මෝඩ පකයගේ ත්රෙඩ්ස් වලට රිප්ලයි කරන්නේ නෑ බන්. අපි රිප්ලයි කරන්න කරන්න තමයි බන් මුගේ ජංගිය තෙමෙන්නේ. :D
    මෙන්න මචන් ඔරියා උඹට මගේ අවසන් ආමන්ත්‍රණය...

    "උඹ නම් රියල් පොන්නයෙක්" :D
    අන්තර්සක්වලට එකතු නොවෙන එවුන් මම සමග නොසිටීම මට ප්‍රශ්නයක් නෙවෙයි.
     
    sades

    Member
    Dec 26, 2012
    29
    2
    0
    අද කන්තෝරුවේ වැඩ අඩුයි බන්, මමයි අපේ කොල්ලෙකුයි විතරයි ඉන්නේ, ඉතින් ආතල් එකක් ගන්නත් එක්ක පොස්ට් දැම්ම :D
    ponnayo vadak nathnam oya kollata kiyala puke aravagena athal ekak ganin.apa surya rajathumata apahasa karanna epa.