රජ රටට තවත් රතු කහ වැසි
2012 දෙසැම්බර් මස 27 15:08:46 | කාංචන කුමාර ආරියදාස , රෝහණ චන්ද්‍රදාස
2012 දෙසැම්බර් මස 27 15:08:46 | කාංචන කුමාර ආරියදාස , රෝහණ චන්ද්‍රදාස
හොරොව්පතාන හා මරදන්කඩවලට අද පෙරවරු 11.30ට පමණ ගෙවල් පහක පමණ ප්‍රදේශයකට කහ වැස්සක් වැටිනි. ප්‍රදේශවාසීහු ජල සාම්පල හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට බාර දුන්හ.