meke issara eglish walin witharak post damma kiyala mama ahala thiyenawa
eka wenaswune ai?![]()
its one of failure point here,,godak aya english walin post kala, unicode sinhala fonts is the reason I think, it made posting in sinhala much easier.

its one of failure point here,,![]()

අනෙ මටත් ටැග් දාලා එක පොස්ට් එකක්වත් නොදා මම නම් කාවවත් රේප් කරෙ නැහැ
මම නම් කියන්නෙ ඉස්සර වගෙම හොද කොල්ලො කෙල්ලො ඉන්නවා දැනුත් එක මතු වෙන්නෙ නැත්තෙ පරන උන් ෆෙක් වලින් හැමදාම පිස්සු කෙලින නිසා අලුත් උන් නෙමෙ මෙ ෆෙක් හදන් පිස්සු කෙලින්නෙ
මම නම් දන්නෙ නැහැ එලකිරියට මම වැඩක් ඇති එකෙක්ද නැද්ද කියලා මම එදා විදියටම දැනුත් ෆන් එකෙ ඉන්නවා වලි දා ගත්තාට ගොඩාක් එවා ෆන් එකට විතරයි අනික හැමොටම හොද ත්‍රෙඩ් දාන්න බැහැ ත්‍රෙඩ් වැටෙන්නෙ ඉල්ලුම හැටියට අනික හැම ත්‍රෙඩ් එකෙන්ම දැනුමක් බලාපොරොත්තු වෙන්න ඔන නැහැ
දැනුම ලැබෙන ත්‍රෙඩ් වගෙම විනොදය සතුට දුක හැම දෙම ලැබෙන ත්‍රෙඩ් වැටෙන්න ඔන කෙල්ලෙක්ගෙ පොටො දැම්මා කියලා එලකිරිය නරක් වෙන්නෙ නැහැ ඉන්න උන් කොහොමත් 15 වැඩි අය නෙ
අනික හැමොගෙන්ම හොද ත්‍රෙඑඩ් බලාපොරොත්තු වෙන්න එපා වඩුවෙක්ගෙන් ඔෆිස් එකක වැඅඩ කරන්න බැහැ නෙ හැමොම ඩොක්ටලා නෙමෙ නෙ මොනවා හො ත්‍රෙඩ් දාන එකාව දිරිමත් කරන්න ඔන මම නම් මට පුලුවන් විදියට බලන ත්‍රෙඩ් එකට කොමන්ට් එකක් දානව රෙප් දෙනවා එකට අලුත්ද පරනද කියලා බලන්නෙ නැහැ

good post bro.![]()

එල එල.. බොටත් හිතෙන දේවල්.. ඔය කාලෙ මම හිටියෙ නෑ.. මම 2010 ආවෙ..

තොපි අවාත් හරි![]()
උඹත් 2010 නේ.. 
තොපි අවාත් හරි![]()

ඒ ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ..උඹත් 2010 නේ..

අනෙ මටත් ටැග් දාලා එක පොස්ට් එකක්වත් නොදා මම නම් කාවවත් රේප් කරෙ නැහැ
මම නම් කියන්නෙ ඉස්සර වගෙම හොද කොල්ලො කෙල්ලො ඉන්නවා දැනුත් එක මතු වෙන්නෙ නැත්තෙ පරන උන් ෆෙක් වලින් හැමදාම පිස්සු කෙලින නිසා අලුත් උන් නෙමෙ මෙ ෆෙක් හදන් පිස්සු කෙලින්නෙ
මම නම් දන්නෙ නැහැ එලකිරියට මම වැඩක් ඇති එකෙක්ද නැද්ද කියලා මම එදා විදියටම දැනුත් ෆන් එකෙ ඉන්නවා වලි දා ගත්තාට ගොඩාක් එවා ෆන් එකට විතරයි අනික හැමොටම හොද ත්‍රෙඩ් දාන්න බැහැ ත්‍රෙඩ් වැටෙන්නෙ ඉල්ලුම හැටියට අනික හැම ත්‍රෙඩ් එකෙන්ම දැනුමක් බලාපොරොත්තු වෙන්න ඔන නැහැ
දැනුම ලැබෙන ත්‍රෙඩ් වගෙම විනොදය සතුට දුක හැම දෙම ලැබෙන ත්‍රෙඩ් වැටෙන්න ඔන කෙල්ලෙක්ගෙ පොටො දැම්මා කියලා එලකිරිය නරක් වෙන්නෙ නැහැ ඉන්න උන් කොහොමත් 15 වැඩි අය නෙ
අනික හැමොගෙන්ම හොද ත්‍රෙඑඩ් බලාපොරොත්තු වෙන්න එපා වඩුවෙක්ගෙන් ඔෆිස් එකක වැඅඩ කරන්න බැහැ නෙ හැමොම ඩොක්ටලා නෙමෙ නෙ මොනවා හො ත්‍රෙඩ් දාන එකාව දිරිමත් කරන්න ඔන මම නම් මට පුලුවන් විදියට බලන ත්‍රෙඩ් එකට කොමන්ට් එකක් දානව රෙප් දෙනවා එකට අලුත්ද පරනද කියලා බලන්නෙ නැහැ
nama noda rep kapili kunuharpa tag wage ewath side effects hatiyata awa ..