issra thibbe tharu. api join una avurudu ganata tharu vatenava. den e venuvata thamay rep system eka thiyenne. oka ave 2010 vage
OW, EKA HARI.....
issra thibbe tharu. api join una avurudu ganata tharu vatenava. den e venuvata thamay rep system eka thiyenne. oka ave 2010 vage
උඹ එළකිරි එකේ පොස්ට් කරන්නේ නැත්තේ එතකොට රෙප් හින්දද? උබ රෙප් ගැන කියල තිබ්බේ වත් නෑ බං එකේ.හරි බං උඹගේ මතේ හිටු
![]()
nangigen ahalada uba EK awe 
මම කට්ටා;14145460 said:අඩේ පිස්සු කොර සීන් එකක් නේ. ඒ කියන්නේ ඒ ඇඩ්මින්ගේ රෙප් පවර් එක 40 ද?
ඇයි මල් බබාගේ රෙප් කැපුවේ![]()
parana music thread ekak bump kala kiyala kapuwe ...aniwa malli mod la rep hadala denawa. Kattiya poddak me dawas wala adui ekai. parakku unath oyage waradi bad rep walata aniwaryen action gannawa.
eisa bad rep hambunath awlak na oya hari de karanna. rep share karanawa nam report karanna. echcharai wenna ona. Api katawath asadaranayak karanne naha.

hehe e kaale rep power kiyala deyak thibbe naa.. awurddak complete unama eka star ekak hambenawa.. and e parana members la dan inna godak aya wage newe kunuharupa kiyagena pissu natuwe naa..
meke dan baageta bagayak inne ehema aayaneanik eka rep ohe add karanwa hpda post hoda nathi post hema ekatama
dan rep higanno kocchara innawada..
illala rep ganna ayama kocchara innawada
rep sysytem hinda kocchra aya dan randu wenawada..![]()
ඉස්සරත් හොඳ වැඩ කරපු එලකිරියට වැඩදායක අනිත් අයට උදව් කරන සෙට් එකක් හිටියා...ඇයි දැන් නැද්ද? දැනුත් ඉන්නවා...ගොඩාක් ඉන්නවා...මම 2007 ඉඳන් මේකෙ ඉන්නවා...හැම අවුරුද්දකදිම මන් දැකපු දේ තමයි හැම අවුරුද්දකදිම අලුතින් කට්ටිය එකතු වෙනවා අර මන් කිව්ව වැඩදායක මෙම්බර් සෙට් එකට...පරන අය ටික ටික හැලෙනවා....ඉතින් ඒකට රෙප් සිස්ටම් එක පලිත් නැහැ අලුත් මෙම්බර්ල පලිත් නැහැ....පරන අය දැනගන්න ඕනි කාලෙ හැටියට වැඩ කරන්න...ටික දෙනෙක් හැරුනම ගොඩක් පරන මෙම්බර්ස්ල තාමත් ඉන්නව තමන් කරගෙන ආපු වැඩටික කරගෙන...සමහර අය රෙප් ගැන හිතන්නෙ නැහැ කියල කියනව...අනෙ මන්ද ඒකනම් ඉතින්
....මොනා උනත් ලැබෙන දේ පොසිටිවු විදියට දකින්නයි ඕනි...අයියෝ මේක හරියන්නෙ නැහැ කියල පස්ස ගැහුවට වැඩක් නැහැ...
ඉස්සර උනත් පිස්සුම කෙලින..අනුන්ට බැන බැනම ඉන්න..චන්ඩි වගේ ඉන්න හදන අය හිටියා...අද වෙන දේවල් ඉස්සර ඉඳන්ම උනා කියන එකයි මන් මේ කියන්නේ...
අලුත් මෙම්බර්ල ඇවිත් හොඳ ත්රෙඩ් දානවා...උදව් කර්නවා...ඇයි පරන මෙම්බර්ලටත් ඒක කරන්න බැරි? බලාගෙන ඉන්නනම් කාට බැරිද?එක්කෝ පරන මෙම්බර්ලට කරන්න දෙවල් නැහැ..දාන්න මුකුත් අලුත් ත්රේඩ් නැහැ...
ඉතින් අලුත් විදියට හිතන අලුත් දේවල් ගැන දන්න හොයන අය අලුත් ත්රෙඩ් දාල රෙප් ගන්නවා...ඉස්සර වගේ අවුරුදු ගානක් ඉන්න ඕනි නැහැ පිලිගැනීමක් ලබාගන්න...අනික ඉස්සර වගේ චැට් කර කර කාලෙ නාස්ති කරන්නෙත් නැහැ දැන්...
රෙප් සිස්ටම් එක නිසා හරි...එහෙමත් නැත්නම් මේකෙ අලුතින් ඉන්න කරදරකාරයො නිසා හරිනම් පරන අය එන්නෙ නැත්තේ...ඒ ගැනනම් ඉතින් කියල වැඩක් නැහැ..හැන්ගිලා හිටියටවත්...දරාගන්න බැරුව පලා ගියාටවත් කිසි දෙයක් හරි වෙන්නෙ නැහැ...හරි පැත්තට ගන්න ඕනි කට්ට කාගෙන හරි..
ඕකයි මගේ අදහස...![]()
සමහර පරන memebers ලා එලකිරි එකෙන් ඈත් වෙන්න එක හෙතුවක් තමයි තමන්ගේ private life එක කාර්ය බහුල විම.Elakiri එන්න උනත් time එක free තියෙන්න එපයි නෙ aluthen ipadila wage katha karanne kattiya.kisi waliyak nathi, wadagath thread walin homepage pirichcha kalayak lu issara
mata nam mathaka chat thread walin homepage eka pirichcha wali berala iwarayak nathi kalayak.
issarath wadagath thread thibba. habai danata wada godak aduwen.

එයාලට ඒ ත්රෙඩ් රිමු වෙනවා එක්කම කහ පාට වර්නින් කොටුත් යනවනේඒවා 10ක්ද කොහෙද හම්බුනාම බෑන් වෙනවද කොහෙද. එතකොට රෙප් එකතු කරපුවත් ලොවෙත් නෑනේ.
හ්ම්ම්... පෝර්න් බෙදන්න දඟලන්නේ රෙප් ඕනේ නිසයි.
එක ඉතින් අරක තමයි. දැන් කුඩු විකුණන එකා කුඩු විකුණලා සල්ලි හොයනවා, ඒත් මිනිස්සු දන්නවා කොහොමද ඒවා හෙව්වේ කියලනමුත් සල්ලි නම් සල්ලි ඒවා කොහෙන් ගියත්. මේවා ඉතින් රෙප් නේ බං. unofficially නේ එක මනින්නේ. හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් කියල officially කියන්න බෑනේ රෙප් කොටු ඔක්කොම පිරුණයි කියල.




උඹ දන්නෙ නැතිවුනාට සමහර සයිට්වල රෙප්වලට බඩුමුට්ටු හිටන් ගෙන්න ගන්න පුලුවන් බන්,, අපිත් ජීටීව අරගෙන එතනට යනවා මිසක් 2006 සයිට් එක පටන්ගන්කොට තිබ්බ තත්වෙට ආපහු ගෙනියන එක නෙමෙයි.බන්ටු;14146510 said:අනේ උඹටත් හිතෙන දේවල්. ඔන්න එහෙනම් රෙපක්, පාන් බාගයක් අරන් කාපන්.

aniwahehe e kaale rep power kiyala deyak thibbe naa.. awurddak complete unama eka star ekak hambenawa.. and e parana members la dan inna godak aya wage newe kunuharupa kiyagena pissu natuwe naa..
meke dan baageta bagayak inne ehema aayaneanik eka rep ohe add karanwa hpda post hoda nathi post hema ekatama
dan rep higanno kocchara innawada..
illala rep ganna ayama kocchara innawada
rep sysytem hinda kocchra aya dan randu wenawada..![]()

aniwa![]()

mokak kiwwaarakath ekathu kala nan dan rep power eka 10 k withara enawa![]()

issara thibune nathi rep dan mokatada ban


ඉස්සර ගොඩක් අය රෙප් පස්සෙ ගිය නැහැ මචා.... හැමෝටම ඔනෙ උනෙ උනෙ ත්මන්ගෙ දැනුම බෙදාගන්න... තමන්ගෙ කවි නිසදැස් පල කරන්න වගෙ... අනික මේ කාලෙ වගෙ... බාගෙට හෙලුවෙන් ඉන්න ත්රෙඩ් වැටුනෙත් නැහැ...
mama inneth 2007 idan ne. e kaleth tibba me okkoma..... ekama seen eka Rep power eka tibbe na....... eka awe lagadi ne.......
