මට පේන්නෙ මූට උඹයි දෙන කිනුයි පටලවාගෙන වගේ..මූ අද උදේ ඉදන් මරු කියවනවා...
මට පේන්නෙ මූට උඹයි දෙන කිනුයි පටලවාගෙන වගේ..මූ අද උදේ ඉදන් මරු කියවනවා...
දිලෙයි තරු මල් පිපෙයි වනමල් කුරුළු ගී නාදයට එක වී
ගලයි ගගුලෑල් හමයි මදනල නිරන්තරයෙන් සුවන්දමත් වී
පිදෙයි ඔබ වෙත මගේ සෙනෙහස සදා කල්හිම තිළිණයක් වී
ඔන්න ඔහොම කියපු කෙනා යන්නම ගියා බන් මාව දාල ....![]()
අනේ දෙයියනේ 

දිලෙයි තරු මල් පිපෙයි වනමල් කුරුළු ගී නාදයට එක වී
ගලයි ගගුලෑල් හමයි මදනල නිරන්තරයෙන් සුවන්දමත් වී
පිදෙයි ඔබ වෙත මගේ සෙනෙහස සදා කල්හිම තිළිණයක් වී
ඔන්න ඔහොම කියපු කෙනා යන්නම ගියා බන් මාව දාල ....![]()


හුටා.... මිනිපුර අයියා..මගේ ලඟ උඹේ නොම්මරේවත් නෑ... ම්ම කවදාවත් උඹට කෝල් කරලත් නෑ....![]()


දෙනකින් නොවේ.. මා හිතන්නෙ මිනිපුර..මට පේන්නෙ මූට උඹයි දෙන කිනුයි පටලවාගෙන වගේ..

උබලට වලාකුලක් එහෙම පාත් වෙන්නේ නැද්ද බන්
වලාකුළු කෙසේ වෙතත් හවස ඉදන් වහිනවා...... 
එහෙම නම් හිත හදා ගන්න තිබ්බා......
වෙන අවුලක්...
කියන්න තේරෙන්නේ නෑ.....![]()



ඌ දැංවත් අහන් නැතැයි... රේඩියෝ ඇහුවට වැඩක් නෑ නෙව දැං ලංකාවෙ... ඔක්කොම
මේ පැයේ රසබර ගීතය -ඔයා නිසා හඩලා...
මේ පැයේ මියුරු ගීතය - මට ඔයා මගෙ පණ වගේ...
මේ පැයේ නැවුම් ගීතය - වෙන්වී දැන්...
මේ පැයේ ඔබ කැමතිම ගීතය - අපි කව්රුද..
රික්වෙස්ට් ශෝ එකක් කලොත්.. ඒකෙ ටොප් 10 එන්නෙත් ඕවා..
කිඹුලයියා ඉන්නකං අපෙත් මෙමරි අළුත් වෙවී තියෙයි.. ඊට පස්සෙ ඒකත් නෑ

මේක දෙවනි රෙකෝඩිං එකමේ සින්දුව බං :



හුටා.... මිනිපුර අයියා..![]()
මල්කවි.. මිනිපුර.. දෙකම ම යන්නෙං නෙහ් ඇරඹෙන්නෙ...
කෙලම වෙනවා තව ඩිංගෙං.. මදැයි ඔයිං ගියා![]()
![]()
ඔය බඩට කලින් ඔලුව පොඩ්ඩක් බලවගනින්... 
අය්යෝ ඕකද...? ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ...
මට නම් පරණ බූට් එක හිතට දැනෙන්නෙවත් නෑ... ඒවට හරියන්න මගේ ප්රිය බිරිද ආදරේ උපරිමෙන්ම දෙනවා..![]()
අනේ දෙයියනේ
සමාවෙයං... ඕවා මතක් කරලා මූඩ් එක කෑවට![]()

ඒකත් 2013 මාර්තු 31 වෙනකං විතරයි!!!!!කිඹුලයියා ඉන්නකං අපෙත් මෙමරි අළුත් වෙවී තියෙයි.. ඊට පස්සෙ ඒකත් නෑ


මට පේන්නෙ මූට උඹයි දෙන කිනුයි පටලවාගෙන වගේ..

රෙකෝඩින් එකටත් වඩා ඔය සින්දුවෙ පද පෙල කොහොමද ආවෙ කියන එකයි මට දැන ගන්න ඕන. ඒකට නිදාන කතාවක් තියනවාද ? තියනවා නං මොකද්ද කියන එක තමා මට වැදගත්.මේක දෙවනි රෙකෝඩිං එක
පළවෙනි එක හොයාගන්න පුළුවන් වෙයි ද මන්දා![]()
හා..අනේ අම්මප... යකෝ අපේ නම් දෙකේ එක common letter එකයි තියෙන්නේ... ඒකත් පැටලුනාද..?ඔය බඩට කලින් ඔලුව පොඩ්ඩක් බලවගනින්...
![]()
තව කියපල්ලකො 
කමක් නෑ බන් !! අවුලක් නැත![]()

බලහංකො ඉතිං මේ ජරමර අස්සෙ මුං ඔක්කෝගෙම නොම්බර නම් මාරු කරලා සේව් කරගෙන... කින්දෙවි මල්කවි වෙලා.. මල්කවි මිනිපුර වෙලා.. 

ඒක හකුරක් නෙවෙයි බං......අය්යෝ ඕකද...? ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ...
මට නම් පරණ බූට් එක හිතට දැනෙන්නෙවත් නෑ... ඒවට හරියන්න මගේ ප්රිය බිරිද ආදරේ උපරිමෙන්ම දෙනවා..![]()


