ඇස් වහ නෑ කටවහ නෑ....ඉවසිල්ලක් නෑ... අහන් තුරා...
තරියගේ පරණ කතා..
සැනසිල්ලක් නෑ දකින තුරා..
උගේ රිප්ල්ය් පෝස්ට් එක...

ගායිකාවගෙ නම නම් දන්නවා,, සින්දුව මතක නැතෝ,, මම පැය 24ම රේඩියෝ එක දාගෙන ඉන්න එකෙක්වෙලත් මතක් වෙන්නෙ නෑ.යකෝ, නීලා වික්රමසිංහ කිව්වාම මතක් වෙන්නෙ නෑ ?![]()

මේ සින්දුව බං :මතක් වෙන් නැති වෙන්න බෑ...
එක්කො අහලා නැතුව ඇති...
මගෙ වයසෙ යාළුවොත් ඉන්නවා.. බැලුවොත් ඉයර්ෆෝන් කනේ..හැබැයි ඇහුවොත් ඉංග්රීසි නැත්තං සිංහල අළුත් ඒවා..උං දන් නෑ පරණ අය ගැන .. ජෝතිපාල වගේ ප්රසිද්ධ අය ඇරෙන්න ...
එහෙම නම් හිත හදා ගන්න තිබ්බා......බොලාගෙ ගෙවල් වල ඈයො අතේ පිච්චිය හිඳෙනකම් ශොපින්කලාවත්ද?![]()


මට කොහෙද බං ලෙඩ්ඩු කතා කරන්නේ..? තොට මාන්දමද..? මොනව හරි පෑගුනාද..? උදේ ඉදන් මෝල් කියවනවා...![]()
කොහෙ හරි ප්රෝග්රෑම් එරර් එකක්...
ඊයෙ මට කෝල් කලෙත් ඔබතුමා නෙවෙයි ද එතකොට ? 
මාර කේස් එක බොල.. ගෙදරම ඉන්න නිසා.. දවස් මතක නෑ.. වෙලාවල් මතක නෑ 
ලෙඩ්ඩු මොනාටද කවියාට කතා කරන්නෙ?එතකොට ලෙඩෙක් කථා කලොත්![]()

ඇස් වහ නෑ කටවහ නෑ....
තරි ග්රහයන් ලෝකෙත් නෑ...
අර විකියා එක්කත් මළ පැනලා...
ගොං අවයව සිහි කරලා...![]()
ඉවසිල්ලක් නෑ... අහන් තුරා...
තරියගේ පරණ කතා..
සැනසිල්ලක් නෑ දකින තුරා..
උගේ රිප්ල්ය් පෝස්ට් එක...
හප්පා.. ශෝකාන්තයක් සෙට් වෙන ගීයක් වගේ....
එහෙනං ඕනෙ නෑ...
කුතුහලය සිත් පත්ලේ මිහිදන් කළෙමි![]()
අෆ්ටෙ සිරි.....නියම ස්ටෝරියක් යන්න හදන්නේ.......
ඉතිං....
ඉතිං......................



එහෙම නම් හිත හදා ගන්න තිබ්බා......
වෙන අවුලක්...
කියන්න තේරෙන්නේ නෑ.....![]()


කොහෙ හරි ප්රෝග්රෑම් එරර් එකක්...
ඊයෙ මට කෝල් කලෙත් ඔබතුමා නෙවෙයි ද එතකොට ?
මාර කේස් එක බොල.. ගෙදරම ඉන්න නිසා.. දවස් මතක නෑ.. වෙලාවල් මතක නෑ
![]()

ඌ දැංවත් අහන් නැතැයි... රේඩියෝ ඇහුවට වැඩක් නෑ නෙව දැං ලංකාවෙ... ඔක්කොමමේ සින්දුව බං :

ලෙඩ්ඩු මොනාටද කවියාට කතා කරන්නෙ?![]()
හැමෝට ම තියෙන්නේ එකම කතාව නේහ්?![]()

මතක් වෙන් නැති වෙන්න බෑ...
එක්කො අහලා නැතුව ඇති...
මගෙ වයසෙ යාළුවොත් ඉන්නවා.. බැලුවොත් ඉයර්ෆෝන් කනේ..හැබැයි ඇහුවොත් ඉංග්රීසි නැත්තං සිංහල අළුත් ඒවා..උං දන් නෑ පරණ අය ගැන .. ජෝතිපාල වගේ ප්රසිද්ධ අය ඇරෙන්න ...



doctor?මට කොහෙද බං ලෙඩ්ඩු කතා කරන්නේ..? තොට මාන්දමද..? මොනව හරි පෑගුනාද..? උදේ ඉදන් මෝල් කියවනවා...![]()
මේ සින්දුව බං :




සොරි සොරි... එහෙනං පැකට් 12 පෙට්ටියක් ?ඈගේ සයිස් එක බලලාවත් පැකට් ගාන කියාපිය......
![]()
සල්ලිත් නැද්ද කොහෙද බං එච්චර 