EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉවසිල්ලක් නෑ... අහන් තුරා...
    තරියගේ පරණ කතා..
    සැනසිල්ලක් නෑ දකින තුරා..
    උගේ රිප්ල්ය් පෝස්ට් එක...
    ඇස් වහ නෑ කටවහ නෑ....
    තරි ග්‍රහයන් ලෝකෙත් නෑ...
    අර විකියා එක්කත් මළ පැනලා...
    ගොං අවයව සිහි කරලා... :sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ, නීලා වික්රමසිංහ කිව්වාම මතක් වෙන්නෙ නෑ ? :oo:
    ගායිකාවගෙ නම නම් දන්නවා,, සින්දුව මතක නැතෝ,, මම පැය 24ම රේඩියෝ එක දාගෙන ඉන්න එකෙක්වෙලත් මතක් වෙන්නෙ නෑ.:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මතක් වෙන් නැති වෙන්න බෑ...
    එක්කො අහලා නැතුව ඇති...
    මගෙ වයසෙ යාළුවොත් ඉන්නවා.. බැලුවොත් ඉයර්ෆෝන් කනේ..හැබැයි ඇහුවොත් ඉංග්‍රීසි නැත්තං සිංහල අළුත් ඒවා.. :sorry: උං දන් නෑ පරණ අය ගැන .. ජෝතිපාල වගේ ප්‍රසිද්ධ අය ඇරෙන්න ...
    මේ සින්දුව බං :
     
    • Like
    Reactions: Honest-killer

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට කොහෙද බං ලෙඩ්ඩු කතා කරන්නේ..? තොට මාන්දමද..? මොනව හරි පෑගුනාද..? උදේ ඉදන් මෝල් කියවනවා...:eek:
    :sorry: කොහෙ හරි ප්‍රෝග්‍රෑම් එරර් එකක්... :( ඊයෙ මට කෝල් කලෙත් ඔබතුමා නෙවෙයි ද එතකොට ? :confused::sorry: මාර කේස් එක බොල.. ගෙදරම ඉන්න නිසා.. දවස් මතක නෑ.. වෙලාවල් මතක නෑ :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉවසිල්ලක් නෑ... අහන් තුරා...
    තරියගේ පරණ කතා..
    සැනසිල්ලක් නෑ දකින තුරා..
    උගේ රිප්ල්ය් පෝස්ට් එක...

    හප්පා.. ශෝකාන්තයක් සෙට් වෙන ගීයක් වගේ....
    එහෙනං ඕනෙ නෑ...
    කුතුහලය සිත් පත්ලේ මිහිදන් කළෙමි :sorry:

    අෆ්ටෙ සිරි.....නියම ස්ටෝරියක් යන්න හදන්නේ.......:D:shocked:
    ඉතිං....
    ඉතිං......................


    දිලෙයි තරු මල් පිපෙයි වනමල් කුරුළු ගී නාදයට එක වී
    ගලයි ගගුලෑල් හමයි මදනල නිරන්තරයෙන් සුවන්දමත් වී
    පිදෙයි ඔබ වෙත මගේ සෙනෙහස සදා කල්හිම තිළිණයක් වී

    ඔන්න ඔහොම කියපු කෙනා යන්නම ගියා බන් මාව දාල ....:sorry::sorry::(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry: කොහෙ හරි ප්‍රෝග්‍රෑම් එරර් එකක්... :( ඊයෙ මට කෝල් කලෙත් ඔබතුමා නෙවෙයි ද එතකොට ? :confused::sorry: මාර කේස් එක බොල.. ගෙදරම ඉන්න නිසා.. දවස් මතක නෑ.. වෙලාවල් මතක නෑ :sorry:

    මගේ ලඟ උඹේ නොම්මරේවත් නෑ... ම්ම කවදාවත් උඹට කෝල් කරලත් නෑ.... :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සින්දුව බං :
    ඌ දැංවත් අහන් නැතැයි... රේඩියෝ ඇහුවට වැඩක් නෑ නෙව දැං ලංකාවෙ... ඔක්කොම
    මේ පැයේ රසබර ගීතය -ඔයා නිසා හඩලා...
    මේ පැයේ මියුරු ගීතය - මට ඔයා මගෙ පණ වගේ...
    මේ පැයේ නැවුම් ගීතය - වෙන්වී දැන්...
    මේ පැයේ ඔබ කැමතිම ගීතය - අපි කව්රුද..

    රික්වෙස්ට් ශෝ එකක් කලොත්.. ඒකෙ ටොප් 10 එන්නෙත් ඕවා.. :sorry:

    කිඹුලයියා ඉන්නකං අපෙත් මෙමරි අළුත් වෙවී තියෙයි.. ඊට පස්සෙ ඒකත් නෑ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමෝට ම තියෙන්නේ එකම කතාව නේහ්?:(:(

    උඹේ කතාවත් මගේ කතාවට සමානයි බන් !! එකනේ මම මොකුත් කියන්නේ නැතුව උඹ කියන සමහර එව්වා අහන් ඉන්නේ සද්ද නොකර !! :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මතක් වෙන් නැති වෙන්න බෑ...
    එක්කො අහලා නැතුව ඇති...
    මගෙ වයසෙ යාළුවොත් ඉන්නවා.. බැලුවොත් ඉයර්ෆෝන් කනේ..හැබැයි ඇහුවොත් ඉංග්‍රීසි නැත්තං සිංහල අළුත් ඒවා.. :sorry: උං දන් නෑ පරණ අය ගැන .. ජෝතිපාල වගේ ප්‍රසිද්ධ අය ඇරෙන්න ...
    :yes::yes::sorry:

    මට කොහෙද බං ලෙඩ්ඩු කතා කරන්නේ..? තොට මාන්දමද..? මොනව හරි පෑගුනාද..? උදේ ඉදන් මෝල් කියවනවා...:eek:
    doctor?
    මේ සින්දුව බං :

    :yes::yes::yes::cool:

    හරි හරි,, දැන් නම් මතකයි.. ලස්සන පද ටික
    9.gif
     
    Status
    Not open for further replies.