EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිලෙයි තරු මල් පිපෙයි වනමල් කුරුළු ගී නාදයට එක වී
    ගලයි ගගුලෑල් හමයි මදනල නිරන්තරයෙන් සුවන්දමත් වී
    පිදෙයි ඔබ වෙත මගේ සෙනෙහස සදා කල්හිම තිළිණයක් වී

    ඔන්න ඔහොම කියපු කෙනා යන්නම ගියා බන් මාව දාල ....:sorry::sorry::(
    :shocked: අනේ දෙයියනේ :sorry:
    සමාවෙයං... ඕවා මතක් කරලා මූඩ් එක කෑවට :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දිලෙයි තරු මල් පිපෙයි වනමල් කුරුළු ගී නාදයට එක වී
    ගලයි ගගුලෑල් හමයි මදනල නිරන්තරයෙන් සුවන්දමත් වී
    පිදෙයි ඔබ වෙත මගේ සෙනෙහස සදා කල්හිම තිළිණයක් වී

    ඔන්න ඔහොම කියපු කෙනා යන්නම ගියා බන් මාව දාල ....:sorry::sorry::(

    අය්යෝ ඕකද...? ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ... :yes:

    මට නම් පරණ බූට් එක හිතට දැනෙන්නෙවත් නෑ... ඒවට හරියන්න මගේ ප්‍රිය බිරිද ආදරේ උපරිමෙන්ම දෙනවා.. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ලඟ උඹේ නොම්මරේවත් නෑ... ම්ම කවදාවත් උඹට කෝල් කරලත් නෑ.... :eek:
    හුටා.... මිනිපුර අයියා.. :shocked:
    මල්කවි.. මිනිපුර.. දෙකම ම යන්නෙං නෙහ් ඇරඹෙන්නෙ...
    කෙලම වෙනවා තව ඩිංගෙං.. මදැයි ඔයිං ගියා :sorry: :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම නම් හිත හදා ගන්න තිබ්බා......
    වෙන අවුලක්...
    කියන්න තේරෙන්නේ නෑ.....:(:(
    :(:(:(

    ඌ දැංවත් අහන් නැතැයි... රේඩියෝ ඇහුවට වැඩක් නෑ නෙව දැං ලංකාවෙ... ඔක්කොම
    මේ පැයේ රසබර ගීතය -ඔයා නිසා හඩලා...
    මේ පැයේ මියුරු ගීතය - මට ඔයා මගෙ පණ වගේ...
    මේ පැයේ නැවුම් ගීතය - වෙන්වී දැන්...
    මේ පැයේ ඔබ කැමතිම ගීතය - අපි කව්රුද..

    රික්වෙස්ට් ශෝ එකක් කලොත්.. ඒකෙ ටොප් 10 එන්නෙත් ඕවා.. :sorry:

    කිඹුලයියා ඉන්නකං අපෙත් මෙමරි අළුත් වෙවී තියෙයි.. ඊට පස්සෙ ඒකත් නෑ

    එව්වා එහෙම තමයි බන් කිසි දෙයක් සදාකාලික නෑ..:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුටා.... මිනිපුර අයියා.. :shocked:
    මල්කවි.. මිනිපුර.. දෙකම ම යන්නෙං නෙහ් ඇරඹෙන්නෙ...
    කෙලම වෙනවා තව ඩිංගෙං.. මදැයි ඔයිං ගියා :sorry: :lol::lol:

    අනේ අම්මප... යකෝ අපේ නම් දෙකේ එක common letter එකයි තියෙන්නේ... ඒකත් පැටලුනාද..? :lol: ඔය බඩට කලින් ඔලුව පොඩ්ඩක් බලවගනින්... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අය්යෝ ඕකද...? ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ... :yes:

    මට නම් පරණ බූට් එක හිතට දැනෙන්නෙවත් නෑ... ඒවට හරියන්න මගේ ප්‍රිය බිරිද ආදරේ උපරිමෙන්ම දෙනවා.. :yes:
    9.gif
    අහන්නත් සන්තෝසයි
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක දෙවනි රෙකෝඩිං එක
    පළවෙනි එක හොයාගන්න පුළුවන් වෙයි ද මන්දා:(:(:(
    රෙකෝඩින් එකටත් වඩා ඔය සින්දුවෙ පද පෙල කොහොමද ආවෙ කියන එකයි මට දැන ගන්න ඕන. ඒකට නිදාන කතාවක් තියනවාද ? තියනවා නං මොකද්ද කියන එක තමා මට වැදගත්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ අම්මප... යකෝ අපේ නම් දෙකේ එක common letter එකයි තියෙන්නේ... ඒකත් පැටලුනාද..? :lol: ඔය බඩට කලින් ඔලුව පොඩ්ඩක් බලවගනින්... :lol:
    හා.. :sorry: තව කියපල්ලකො :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමක් නෑ බන් !! අවුලක් නැත :)
    :):) බලහංකො ඉතිං මේ ජරමර අස්සෙ මුං ඔක්කෝගෙම නොම්බර නම් මාරු කරලා සේව් කරගෙන... කින්දෙවි මල්කවි වෙලා.. මල්කවි මිනිපුර වෙලා.. :sorry::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අය්යෝ ඕකද...? ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ... :yes:

    මට නම් පරණ බූට් එක හිතට දැනෙන්නෙවත් නෑ... ඒවට හරියන්න මගේ ප්‍රිය බිරිද ආදරේ උපරිමෙන්ම දෙනවා.. :yes:
    ඒක හකුරක් නෙවෙයි බං......
    ඒකයි අවුල.............:(:(:(
     
    Status
    Not open for further replies.