උඹට මොකුත් අවුලක් නෑ නෙහ් ?කොල්ලො හැමෝම ඉන්නේ බූට් කාපු උන්....![]()

මුන්ට බූට් දුන්න කෙල්ලොන්ට පේන්න වෙන කෙල්ලන්ව බැඳගෙන වගේ කියන කතා වලින් නංකොල්ලො හැමෝම ඉන්නේ බූට් කාපු උන්....![]()

ඔව් ඔව් මම දැන් මේ උබට කියල තියෙන්නේ පි එම කරලා ෆේක් එකකින්
කියන්න තියෙන දේ ලොකු අකුරින් දැම්මෙත් එකයි
මට වලි යන්න කිසි හෙතුවක නැහැ මට එකී මොනවත් කියලා නැහැනේ. ඒ වගේම මගේ වැරැද්ද උබලට ප්රස්නයක් ආපුවාම එක මගේ කරගන්න එක
මම අවුලෙන් හිටියේ ඒකිගේ පොස්ට් වලට අපේ එවුන් රිප්ලයි කලාම මුට ජුවල් වෙලා වනගත වෙයි කියල
අන්තිමට අනුකම්පාව භුමි කම්පාව වෙලා තියෙන්නේ
හැබැයි ආයේ උබ මම අරකිට කිව්වා කනේ ඇගිලි ගහගන්න ඒවා නොකිය හිටහන්

ඒක හරි පලවෙනි ලව් එකෙන් ගොඩ ගියපු අය ඉන්නෙ සීයට දශම ගානක්, ඒකෙනුත් සාර්ථකව පවුල් ජීවිතේ ගත්කරන අය ඉන්නෙ මිලි දශම ගානක්.කොල්ලො හැමෝම ඉන්නේ බූට් කාපු උන්....![]()



ෆිල්ම් හෝල් තව තියනවානෙ බං..උඹට මොකුත් අවුලක් නෑ නෙහ් ?![]()

මේකෙ බලං ඉදලා ඉගෙනගන්නත් සෑහෙන දේවල් තියෙනවා නෙවමුන්ට බූට් දුන්න කෙල්ලොන්ට පේන්න වෙන කෙල්ලන්ව බැඳගෙන වගේ කියන කතා වලින් නං![]()

හම්.. හම්..මේකෙ බලං ඉදලා ඉගෙනගන්නත් සෑහෙන දේවල් තියෙනවා නෙව![]()

දිලෙයි තරු මල් පිපෙයි වනමල් කුරුළු ගී නාදයට එක වී
ගලයි ගගුලෑල් හමයි මදනල නිරන්තරයෙන් සුවන්දමත් වී
පිදෙයි ඔබ වෙත මගේ සෙනෙහස සදා කල්හිම තිළිණයක් වී
ඔන්න ඔහොම කියපු කෙනා යන්නම ගියා බන් මාව දාල ....![]()
හැමෝට ම තියෙන්නේ එකම කතාව නේහ්?![]()
ඊට වෙනස් කතාවලුත් තියෙනවා..... 
කෙල්ලො එක්ක යාලුවෙන්ඩයි.. කසාද බදින්ඩයි බය හිතෙනවා වෙලාවකට... මේකෙ අයියලාට වෙන/වෙලා තියෙන/ වෙන්න තියෙන දේවල් කියෙව්වමහම්.. හම්..![]()

එහෙනම් උබ අම්බරුවා වගේ නහයෙන් අඩ අඩා ඒකිට බැන බැන හිටියේMamada bola ekita bannama wana gatha une ? Ekine bola wana gatha une![]()

දැන් ටිකකට කලින් ගත්ත ෆොටෝ එකක් :
![]()
umba diapers andana eka nathara karanne na wage
owa purudu karanna epa ban
දිල්හානී දුවනී නාඩා නිදියන්නනේ
ඔව්, නිදී. කවලා ඉවර වෙලා ටිකකින් බලද්දි ඔහොම නිදි..![]()

හම්.. හම්..කෙල්ලො එක්ක යාලුවෙන්ඩයි.. කසාද බදින්ඩයි බය හිතෙනවා වෙලාවකට... මේකෙ අයියලාට වෙන/වෙලා තියෙන/ වෙන්න තියෙන දේවල් කියෙව්වම![]()

සොරි සොරි... එහෙනං පැකට් 12 පෙට්ටියක් ?සල්ලිත් නැද්ද කොහෙද බං එච්චර
![]()

ඒ හඩ නැගෙන්නේ බියගම සයිඩ් එකෙං....ඊට වෙනස් කතාවලුත් තියෙනවා.....
![]()

