EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:shocked: :D

පියාඹන්න වගේ :D
cute
9.gif
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොල්ලො හැමෝම ඉන්නේ බූට් කාපු උන්....:(:(
    මුන්ට බූට් දුන්න කෙල්ලොන්ට පේන්න වෙන කෙල්ලන්ව බැඳගෙන වගේ කියන කතා වලින් නං :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් මම දැන් මේ උබට කියල තියෙන්නේ පි එම කරලා ෆේක් එකකින් :frown:
    කියන්න තියෙන දේ ලොකු අකුරින් දැම්මෙත් එකයි
    මට වලි යන්න කිසි හෙතුවක නැහැ මට එකී මොනවත් කියලා නැහැනේ. ඒ වගේම මගේ වැරැද්ද උබලට ප්‍රස්නයක් ආපුවාම එක මගේ කරගන්න එක
    මම අවුලෙන් හිටියේ ඒකිගේ පොස්ට් වලට අපේ එවුන් රිප්ලයි කලාම මුට ජුවල් වෙලා වනගත වෙයි කියල
    අන්තිමට අනුකම්පාව භුමි කම්පාව වෙලා තියෙන්නේ
    හැබැයි ආයේ උබ මම අරකිට කිව්වා කනේ ඇගිලි ගහගන්න ඒවා නොකිය හිටහන් :nerd:

    Mamada bola ekita bannama wana gatha une ? Ekine bola wana gatha une :frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොල්ලො හැමෝම ඉන්නේ බූට් කාපු උන්....:(:(
    ඒක හරි පලවෙනි ලව් එකෙන් ගොඩ ගියපු අය ඉන්නෙ සීයට දශම ගානක්, ඒකෙනුත් සාර්ථකව පවුල් ජීවිතේ ගත්කරන අය ඉන්නෙ මිලි දශම ගානක්.:eek::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුන්ට බූට් දුන්න කෙල්ලොන්ට පේන්න වෙන කෙල්ලන්ව බැඳගෙන වගේ කියන කතා වලින් නං :lol:
    මේකෙ බලං ඉදලා ඉගෙනගන්නත් සෑහෙන දේවල් තියෙනවා නෙව :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දිලෙයි තරු මල් පිපෙයි වනමල් කුරුළු ගී නාදයට එක වී
    ගලයි ගගුලෑල් හමයි මදනල නිරන්තරයෙන් සුවන්දමත් වී
    පිදෙයි ඔබ වෙත මගේ සෙනෙහස සදා කල්හිම තිළිණයක් වී

    ඔන්න ඔහොම කියපු කෙනා යන්නම ගියා බන් මාව දාල ....:sorry::sorry::(

    :shocked: :( :(

    හැමෝට ම තියෙන්නේ එකම කතාව නේහ්?:(:(

    :( ඊට වෙනස් කතාවලුත් තියෙනවා..... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්.. හම්.. :dull:
    කෙල්ලො එක්ක යාලුවෙන්ඩයි.. කසාද බදින්ඩයි බය හිතෙනවා වෙලාවකට... මේකෙ අයියලාට වෙන/වෙලා තියෙන/ වෙන්න තියෙන දේවල් කියෙව්වම :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙල්ලො එක්ක යාලුවෙන්ඩයි.. කසාද බදින්ඩයි බය හිතෙනවා වෙලාවකට... මේකෙ අයියලාට වෙන/වෙලා තියෙන/ වෙන්න තියෙන දේවල් කියෙව්වම :dull:
    හම්.. හම්.. :dull:
     
    Status
    Not open for further replies.