EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no: මම එලෙව්වේ නෑ බං..... ෆීල්ඩ් විසිට් එකක් දාන්න කිරිබත්ගොඩ ගිහින් එනකොට සෙට් උනේ..... ඒවා මතක් කරලා වැඩක් නෑ බං..... :( 2004 ~ 2008 කාලේ මතක් වෙද්දි දුකයි බං..... තාත්තා හිටියා නම්, ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න තිබුනා කියලා හිතෙනවා...... Sure නෑ ඒත්..... එක ගමේනේ...... :(
    :sorry: ඕවා ඕහොම තමයි නේ..
    ගනං ගන්න එපා.. දැං හොද කෙනෙක් ලැබිලා ඉන්නවනෙ :cool::D
    දාං අතක් ඇදගෙන පාඩුවෙ ඉන්ඩයි තියෙන්නෙ ඉතිං ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අනේ මන්දා බං.... අර තාක්ෂනේ මේ තාක්ෂනේ කියනවා.... ඒ උනාට මුන් ඔක්කොම එකයි.... හරියට සර්විස් එකක් නොදී, ගරාගෙන කනවා...... :growl:
    :yes::yes: ගාන 1000 පන්නලා එනවා... කරපු දේකුත් නෑ වගේ.. ඒ අතිං බැන බැන උනත් එස් එල් ටී හොදයි :yes::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාත් කල්පනා කලේ අර මොබිටෙල්ලගෙ අළුත් ඩොංගෙක් ගන්න... මොකක්ද අළුත් තාක්ෂණයක් තියෙනවලු ඒකෙ .. වේගෙ වැඩි වෙන :yes:
    මොන තාක්ෂනේ තියෙන ඩොන්ගලේ ගත්තත් ටවර්වලින් සපෝට් එක දෙන්නෙ නැත්නම් වැඩක් නෑ බන්.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැපි කව් රෝදයක් අරං ගියාම ඉතිං ඔය ඉද හිට කනවා... :yes:

    :D ඔව් දැන් ක්‍රාෆ්ට් එහෙම ගන්න තියා හිතනන්වත් බෑ නේ...... :( ඔය රෝදෙත්, බර දෙකක් එනවා.... බර අඩු එක ගාන අඩුයි..... බර වැඩි එක බරට වඩා ගණන් වැඩි..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඔන්න මුන්ගේ මහ ලොකු ස්පීඩ් එක, 7.2 ඩොංගලේකට..... :angry:

    Hutch 12GB 999ට තියෙනවා කියනවා..... ටෙස්ට් කරලා බලලා ඒකට මාරු වෙන්න ඕනා...... Reject හම්බ Brands නිසා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry: ඕවා ඕහොම තමයි නේ..
    ගනං ගන්න එපා.. දැං හොද කෙනෙක් ලැබිලා ඉන්නවනෙ :cool::D
    දාං අතක් ඇදගෙන පාඩුවෙ ඉන්ඩයි තියෙන්නෙ ඉතිං ;)

    :D ඒත් අර වගේ නෑ නේ...... :( ඒකනේ අවුල.... Compare කරන්න ගියහම, අවුල් යනවා..... හොදම දේ Compare නොකර ඉන්න එක..... :( හිටි ගමන් ඉතින් මතක් උනහම, ෆුල් අවුල් බං..... 2004 දි, ජ'පුර හොස්පිටල් එකේ මගේ ඔපරේෂන් එක කරන කාලෙදි, ලගින් හිටපු හැටි මතක් වෙනවා බං හැම වෙලේම...... :yes: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: ගාන 1000 පන්නලා එනවා... කරපු දේකුත් නෑ වගේ.. ඒ අතිං බැන බැන උනත් එස් එල් ටී හොදයි :yes::sorry:

    :shocked: කොහොමත් 1500 ගානක් එනවා නේද......?? SLT හොදයි.... ඒත්, අවුලක් උනහම, හදාගන්න, උන්ගේ සියළු දෙනාට අමතන්න වෙනවා හොදවයින්.... :yes::frown::growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න මුන්ගේ මහ ලොකු ස්පීඩ් එක, 7.2 ඩොංගලේකට..... :angry:

    Hutch 12GB 999ට තියෙනවා කියනවා..... ටෙස්ට් කරලා බලලා ඒකට මාරු වෙන්න ඕනා...... Reject හම්බ Brands නිසා..... :yes:

    හෙහෙ, හච් වලටනම් මාරුවෙන්න එපා බන්, ඒකෙන් එලකිරියෙ සින්හල පෝස්ට් දාන්න බෑ, මොකක්ද සොෆ්ට්වෙයා එකක් ඕන. පුලුවන්නම් තියෙන එක අන්ලොක් කරගනින්:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙහෙ, හච් වලටනම් මාරුවෙන්න එපා බන්, ඒකෙන් එලකිරියෙ සින්හල පෝස්ට් දාන්න බෑ, මොකක්ද සොෆ්ට්වෙයා එකක් ඕන. පුලුවන්නම් තියෙන එක අන්ලොක් කරගනින්:D

    :shocked: මගේ තියෙන්නේ ඩයලොග් එකේ මුලින්ම ආව E220 ඩොංගල් එකක් බං.... අන්ලොක් එකක්.... හච් වලට මොකක්ද සිංහල පෝස්ට් දාන්න බැරි වෙන කේස් එක....?? එහෙම වෙන්න බෑ නේ......?? :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: මගේ තියෙන්නේ ඩයලොග් එකේ මුලින්ම ආව E220 ඩොංගල් එකක් බං.... අන්ලොක් එකක්.... හච් වලට මොකක්ද සිංහල පෝස්ට් දාන්න බැරි වෙන කේස් එක....?? එහෙම වෙන්න බෑ නේ......?? :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1397038
    මේ ත්‍රෙඩ් එක කියවන්න පුලුවන්ද බලන්න
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked::shocked: මේ මොනවද බං මේ.....??
    මම ඕක මොබිටෙල් සිම් එක දාලා ලස්සන පෝස්ට් කලා,, පේනවනෙ කට්ටිය කමෙන්ට් එහෙමත් දාලා තියෙන හැටි,, ඊටපස්සෙ හච් එකෙන් මේක එඩිට් කලාම පේන්නෙ නැතුව ගියා, මගේ ත්‍රෙඩ් එක අපතෙ ගියා..:(

    ඕකට ක්‍රේසි බඩියා ලඟනම් මොකක්ද සොෆ්ට්වෙයා එකක් තියෙනවලු:nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඕක මොබිටෙල් සිම් එක දාලා ලස්සන පෝස්ට් කලා,, පේනවනෙ කට්ටිය කමෙන්ට් එහෙමත් දාලා තියෙන හැටි,, ඊටපස්සෙ හච් එකෙන් මේක එඩිට් කලාම පේන්නෙ නැතුව ගියා, මගේ ත්‍රෙඩ් එක අපතෙ ගියා..:(

    ඕකට ක්‍රේසි බඩියා ලඟනම් මොකක්ද සොෆ්ට්වෙයා එකක් තියෙනවලු:nerd:

    http://www.elakiri.com/forum/showpost.php?p=14149441&postcount=23
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම පොඩි කාලෙ ඉඳලම චීස් කන්න කැමති නෑ ... කිරි බොන්නෙ නෑ ... බලහන් ඉතින් කොච්චර ඉතුරුවක්ද කියල :P
    තොට සෙම අමාරුව නේද? මමත් පොඩි කාලෙ ඉඳලා කිරි බොන්නෙ නෑ,, සුවඳටත් ඔක්කාරෙට එනවා.:yes:
     
    Status
    Not open for further replies.