ඔය අර සමීර සදරුවනගේ ඇවටර් එක දාගෙන හිටපු එකා නේද බොලමේක චැට් thread එකක් නෙවේ.. අනුජ මලයගෙ හෙළුව ගැන කතාකරපිය![]()
ඔකගෙන් මම ඇහුව අනුන්ගේ ඇවටර් දාගෙන ඉන්නේ මොකද කියලා
ඊට පස්සේ නෝ සද්ද
ඔය අර සමීර සදරුවනගේ ඇවටර් එක දාගෙන හිටපු එකා නේද බොලමේක චැට් thread එකක් නෙවේ.. අනුජ මලයගෙ හෙළුව ගැන කතාකරපිය![]()
අර පට්ට වේසි මේ.. මගේ යාලුවව නැත්තට නැති කලා ඕකි..


ඇත්ත බන් සමහර කෙල්ලෝ චෝරබලු වේ@යො නිසා හොද කෙල්ලෙක්ට වත් තැනක් නෑ බං අද
සීයට ගොඩාරියක් ම ඉන්නෙ ඔවුන් තමා බං..
දුක තමා සිරිපාල![]()
ඒ කියන්නෙ ඒ කෙල්ලත් උබව රවට්ටුවද බන්
අපොයි මොකෝ බන් උනේ
මේ කෙල්ල අර උබට ගේමක් දුන්න කෙල්ලද![]()
ඌ මේකි එක්ක තමා යාලුවෙලා හිටියෙ.. මට බූට් එක තියපු කෙල්ල එක්කවත් මම අහවල් වැඩේ කලේ නෑ.. උඹලට මම කිව්වනේ ඉතිං.. මම එච්චර චාටර් බුවෙක් නෙමෙයි..
ඔය පිංතූර වල හිටිය කෙල්ලට මූ පණ ඇරලා ලව් කලේ.. මේකිත් ගෙදර තනියම ඉන්නෙ.. අම්මයි තාත්තයි වැඩට යනවලු..
මූත් ගෙදර රිංගනවා මේකිගෙ..
සිරාවට මම ෆෝන් එක අතටවත් ගන්න බුවෙක් නෙමෙයි.. දැනුත් එහෙමයි..
මම කෝල් එකක් ගත්තා ක්ෂණිකව.. අරගෙන කිව්වා මේ නම්බර් එකෙන් මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා මම හිතන්නෙ නම්බර් එක වැරදිලා වෙන්න ඇති කියලා..
කතා කරපු එකී එකපාරම කිව්වෙ නෑ නෑ අයියෙ මම අහවල් කෙනා.. නිකන් ඔයාට මැසේජ් එකක් එව්වෙ කියලා.. බැලින් නම් මේ අරූගෙ කෙල්ල..
මම කිව්වා නංගි මට මැසේජ් කරන්න එපා යාලුවා දැනගත්තොත් මාත් එක්කත් අමනාප වෙයි කියලා.. ඒකි කියනවා අපෝ එයා කොහෙ දැනගන්නද.. ඔයා කිව්වොත් තමා ඉතිං.. නැත්තං මගෙන් නම් ඕවා එයාට අහුවෙන්නෙ නෑ කියලා..
ඌ ජීවත් වෙනවා.. ඒත් ඒ ගැන කතා කරල වැඩක් නෑ බං.. දුක විතරයි..
මූත් මේ පණ දාගෙන ලව් කරන්නෙ වේ# බැල්ලියෙකුට.. මම මූට කිව්වා ඔය මලදානෙ නවත්තපං කියලා..
මට ඊරිසියාවලු.. අරක මේක කියලා.. ඌට මල පනින්න ඇති මම කෙල්ලට එහෙම දෙයක් කිව්වම.. ඉතින් ඔන්න මචං දවසක් මම ගියා ඔය පැත්තෙ තියෙන බාර් එකට..
බෝතලයක් ගන්න කියලා.. අර කෙල්ලගෙ ගෙවල් තියෙන්නෙත් ඔය පැත්තෙම තමා..
මම ටිකක් ඕන කමින් ඒ පැත්තට ඔලුව දාලත් බැලුවා..
ඒකිත් දොරකඩම හිටියා.. අරූගෙ අතිනුත් ඇල්ලගෙන ඇතුලටත් ගියා.. මට එතනට වෙලා ඉන්න බෑනෙ.. එහෙම වුණොත් වෙන කේස් එකක් යනවා..


මම ගේට්ටුව ගාව ඉඳන් තමා කතාව දාන්න ගත්තෙ.. මේකි කිව්වා අයියෙ අල්ලපු ගෙදර අයට පේනවා.. එහෙම වුණොත් අම්මට කියයි ඇතුලට එන්න කියලා.. මමත් ගියා.. 
හැබැයි එක දවසක් ඌ දැකලා වෙන කොල්ලෙක් ගෙට රිංගනවා.. එදයින් පස්සෙ ඔය ලව් එක බ්‍රේක්..
අපිට හු#න්න හිතුව මදි ඉතිං.. 

උඹගෙ වෙඩින් එකට එන්න බැරිවුණොත් Wedding Anniversary එකට හරි එනව ඩෝ.. තව කල් තියෙනවනේ ඔව්වට.. උඹල තාම පොඩි එවුන්නේ..
එකක් උස්සන් එන්නම හිතෙනව ඩො 
ඔය පිංතූර වල හිටියෙ මගේ යාලුවෙක්ගෙ කෙල්ලෙක්..ඌ මේකි එක්ක තමා යාලුවෙලා හිටියෙ.. මට බූට් එක තියපු කෙල්ල එක්කවත් මම අහවල් වැඩේ කලේ නෑ.. උඹලට මම කිව්වනේ ඉතිං.. මම එච්චර චාටර් බුවෙක් නෙමෙයි..
ඔය පිංතූර වල හිටිය කෙල්ලට මූ පණ ඇරලා ලව් කලේ.. මේකිත් ගෙදර තනියම ඉන්නෙ.. අම්මයි තාත්තයි වැඩට යනවලු..
මූත් ගෙදර රිංගනවා මේකිගෙ..
ඔය කෙල්ලත් මාවත් දන්නවා මාවත් එක්ක යන නිසා මූ කෙල්ලව මීට් වෙන්න.. ඉස්සර.. දවසක් මගේ ෆෝන් එකට හායි කියලා මැසේජ් එකක් එනවා..සිරාවට මම ෆෝන් එක අතටවත් ගන්න බුවෙක් නෙමෙයි.. දැනුත් එහෙමයි..
මම කෝල් එකක් ගත්තා ක්ෂණිකව.. අරගෙන කිව්වා මේ නම්බර් එකෙන් මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා මම හිතන්නෙ නම්බර් එක වැරදිලා වෙන්න ඇති කියලා..
කතා කරපු එකී එකපාරම කිව්වෙ නෑ නෑ අයියෙ මම අහවල් කෙනා.. නිකන් ඔයාට මැසේජ් එකක් එව්වෙ කියලා.. බැලින් නම් මේ අරූගෙ කෙල්ල..
මම කිව්වා නංගි මට මැසේජ් කරන්න එපා යාලුවා දැනගත්තොත් මාත් එක්කත් අමනාප වෙයි කියලා.. ඒකි කියනවා අපෝ එයා කොහෙ දැනගන්නද.. ඔයා කිව්වොත් තමා ඉතිං.. නැත්තං මගෙන් නම් ඕවා එයාට අහුවෙන්නෙ නෑ කියලා..
එහෙම කියලා බක බක ගාලා හිනාවෙන්න ගත්තා.. ඊට පස්සෙ මම හරි කමක් නෑ.. මම පොඩි වැඩක හිටියෙ කියලා ෆෝන් එක තිබ්බා.. ඒත් මේකි හැමදාම රෑට රෑටත් කෝල් කරනවා.. මැසේජ් කරනවා.. එන පොටත් හොඳ නෑ වගේ..
මම දැනගත්තා මෙයා හු#න චරිතයක් කියලා.. මට ඕන උනේ මගේ යාලුවව මේකිගෙන් ඈත් කරන්න.. උඹට මතකනේ අර බොක්ස් සීන් එක.. ඒකෙන් මගේ එක යාලුවෙක් නැතිවුණා..ඌ ජීවත් වෙනවා.. ඒත් ඒ ගැන කතා කරල වැඩක් නෑ බං.. දුක විතරයි..
මූත් මේ පණ දාගෙන ලව් කරන්නෙ වේ# බැල්ලියෙකුට.. මම මූට කිව්වා ඔය මලදානෙ නවත්තපං කියලා..
මූ මට බැන්නා එදා..මට ඊරිසියාවලු.. අරක මේක කියලා.. ඌට මල පනින්න ඇති මම කෙල්ලට එහෙම දෙයක් කිව්වම.. ඉතින් ඔන්න මචං දවසක් මම ගියා ඔය පැත්තෙ තියෙන බාර් එකට..
බෝතලයක් ගන්න කියලා.. අර කෙල්ලගෙ ගෙවල් තියෙන්නෙත් ඔය පැත්තෙම තමා..
මම ටිකක් ඕන කමින් ඒ පැත්තට ඔලුව දාලත් බැලුවා..
![]()
මම දැක්කෙ ඒකිගෙ ගෙට කොල්ලෙක් ඇතුල් වෙනවා..ඒකිත් දොරකඩම හිටියා.. අරූගෙ අතිනුත් ඇල්ලගෙන ඇතුලටත් ගියා.. මට එතනට වෙලා ඉන්න බෑනෙ.. එහෙම වුණොත් වෙන කේස් එකක් යනවා..
පස්සෙ මම යාලුව මීට් වෙන්න ගියා බෝතලෙත් අරගෙන ගෙදර තියලා.. මම උගෙන් ඇහුවා උඹට කෙල්ල කෝල් කරාද කියලා.. ඌ කිව්වා නෑ බං අද ඒකි ඉස්කෝලෙ ගියා කියලා.. මම සිද්ධිය ඌට කිව්වෙ නෑ ඒත්..
මම කිව්වනේ ඒකි මට සමහර දවස්වල රෑට කෝල් කරනව කියලා.. දවසක් ඒකි මට මැසේජ් එකක් එව්වා රෑ 10ට විතර හායි අයියා කියලා.. මම කිව්වා නංගි මට ඔයාට ටිකක් කතා කරන්න ඕන කියලා.. ඒකි OK කියලා රිප්ලයි කලා.. මම ක්ෂණිකව කෝල් එකක් ගත්තා..
අරගෙන කිව්වෙ නංගි බලු වැඩ කරන්න එපා හලෝ.. මගේ යාලුවා පට්ට අහිංසකයි.. මුසෙට පණටත් වඩා ආදරෙයි.. ඇයි මේ වගේ චාටර් වැඩ කරන්නෙ කියලා බැනලා බැනලා සීන් එක කිව්වා.. මේකිට කට උත්තර නෑ ඉතිං..
ඒකි ෆෝන් එක තිව්වා.. ආයෙම විනාඩි දහයකින් විතර මේකි මට කෝල් එකක් ගත්තා.. අරගෙන කිව්වෙ අයියෙ මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන මාව හම්බවෙන්න එන්න පුළුවන්ද කියලා.. මම ඇහුව කොහෙටද කියලා.. එපාර ඒකි කියනවා හෙට මම ගෙදර නවතිනවා.. ඒත් යාලුවට කියන්න එපා එහෙම වුනොත් එයා මට කෝල් කරයි.. මෙහේ එන්න අහයි.. ඒක නිසා ඔයා පොඩ්ඩක් මාව මුණගැහෙන්න එන්න ඔයාට දෙයක් කියන්න තියෙනව කියලා..
මම කිව්වා අපෝ නංගි ගෙදර නම් එන්න බෑ.. කියන දෙයක් ෆෝන් එකෙන් කියන්න කියලා.. ඒකි කිව්වා ෆෝන් එකෙන් මේක කියන්න බෑ කියලා.. මම ඉතිං හරි මම එන්නම් කියලා ගෙදරට ගියා මේකිව මීට් වෙන්න ඊළඟ දවසෙ..මම ගේට්ටුව ගාව ඉඳන් තමා කතාව දාන්න ගත්තෙ.. මේකි කිව්වා අයියෙ අල්ලපු ගෙදර අයට පේනවා.. එහෙම වුණොත් අම්මට කියයි ඇතුලට එන්න කියලා.. මමත් ගියා..
ඊට පස්සෙ තමා සිද්ධිය වුණේ.. මම ෆොටෝ ගහන වැඩේ නම් අමතක කලේ නෑ.. ඊට පස්සෙ පිංතූර යාලුවට පෙන්නුවා.. මෙන්න උඹගෙ කෙල්ලගෙ තරම කියලා.. ඌ හිතුවෙ මම උගේ කෙල්ලව රවට්ටගෙන කියලා.. ඒක නිසා ඌ මාත් එක්ක කාලයක් තරහ වෙලත් හිටියා..හැබැයි එක දවසක් ඌ දැකලා වෙන කොල්ලෙක් ගෙට රිංගනවා.. එදයින් පස්සෙ ඔය ලව් එක බ්‍රේක්..
කෙල්ල හිතුවෙ මට වැඩේ කරන්න දුන්නම මම යාලුව එක්ක සීන් එක නොකිය ඉදියි කියලා..අපිට හු#න්න හිතුව මදි ඉතිං..
ඔය කෙටියෙන් කිව්වෙ..

බලු වේ@යො නිසා හොද කෙල්ලෙක්ට වත් තැනක් නෑ බං අද
සීයට ගොඩාරියක් ම ඉන්නෙ ඔවුන් තමා බං..
දුක තමා සිරිපාල![]()
ඌ ජීවිත කාලමෙ විඳවනවා ඇඳක් උඩට වෙලා.. මගේ යාලුව තමයි.. ඒත් මම ආසාවට ඌව බලන්න යන්නෙ නෑ..
මට එකෙක් එපා උනොත් එපා උනාම තමා.. එකම දවසක් ගියා.. එච්චරම තමා.. ඌ එදා මම කියපු එක ඇහුව නම් කෙල්ලත් ඉන්නවා, ඌත් ෆන් එකේ ඉන්නවා.. සමහර විට අද වෙනකොට උන් දෙන්නට කසාඳ බඳින්නත් තිබුණා..
ඔන්න ඔය වගේ කැ# පොන්සියොත් ලංකාවෙ ඉන්නවා.. හොඳ අහිංසක කෙල්ලො මුන්ට අහුවෙනවා.. ඔය දේවල් වලට මුල හැඟීම් පාලනය කරගන්න බැරිකම බං.. වෙන දෙයක් නෙමෙයි.. කෙල්ලොන්ටත් ඒකමයි.. 
යාළුවො දෙන්නෙක් බැන්ද ඩො.. මට ඉසන්න බෑ ඩො..එකක් උස්සන් එන්නම හිතෙනව ඩො
![]()
ඊට පස්සෙ බැඳගන්න බැරි නම් ඕන මගුලක් කරගනිං..මට වතුර ටිකක් දියන් බං![]()

ඒ ගුටි පෝලිම මට තාම මතක් වෙනව.. අම්මෝ රස ලෝකයයි.. 
මම එහෙම චා පොරක් වුණා නම් කලින් යාලුවෙලා හිටපු කෙල්ලටත් මම වැඩේ කරලා.. ඒකිට ඕන දෙයක් කරන්න තිබුණා.. ඒත් මම දන්නව මේකි මට නැතිවෙනව කියලා.. ඒ වගේම වුණා ඉතිං.. එතකොට ඒකි වෙන එකෙක් කසාඳ බඳින්නෙ කොහොමද මම වැඩේ කරලා තිබුණා නම්.. හැබැයි ඒ වගේ එවුන්ට නොකර හිටපු එකට මට හෙන ගහන්න ඕන.. උඹ දන්නවනේ කතාව..ඒ ගුටි පෝලිම මට තාම මතක් වෙනව.. අම්මෝ රස ලෝකයයි..
අම්මෝ කිව්වෙ කිව්වෙ උබ..
මම නම් ඒ විදියට තාම කෑවෙ නෑ.. ලගදීම කෑමක් නම් සෙට් වෙයි කියල මටත් හිතෙනව.. ගනේමුලෙ රේල් වේ ස්ටේෂන් එකේ එකෙක්ව ඇට දෙකෙන් එල්ලල තියනව එහෙම සිරසෙ පෙන්නුවොත් කල බල වෙන්න එපා ඒ මාව![]()
ඒ තරම් පට්ට කේන්තියකින් ඉන්නෙ ඕකා එක්ක.. කරුමෙ කියන්නෙ මුන් ඒ සිද්ධියෙන් පස්සෙ ඇහැට දැක්කෙ නැති එකනේ.. ආරංචියක් ආවා පොට් එකක ඉන්නව කියලා..
හෙට අනිද්දා ඕකව කනවා එහෙම වුණොත්..
කෙල්ලෙක් නිසා කොල්ලො එක්ක නම් වලි දාගන්න යන්න එපා හරිය.. ඒක නම් බූරු වැඩක්..
තාත්තා එහෙම ගේම දැම්මොත් කියවපං රෙදි ගැලවෙන්න.. ඔතනදි වටින්නෙ ඉතිං ජොබක් තියෙනව නම් තමා.. ජොබයි ඉන්න තැනයි තියේ නම් ඉතිං මොන ලෙඩක්වත් දාන්නෙ නෑ.. දැම්මත් බයවෙන්න ඕනත් නෑ.. උස්සගෙන හරි ගියහැකිනේ.. 
පිස්සු හු#න්න එපා හරිය.. ජොබක් කරලා පිළිවෙලක් වෙයන් බොල මුලින්..ඊට පස්සෙ බැඳගන්න බැරි නම් ඕන මගුලක් කරගනිං..

එහෙම උන්ගෙ ගෙවල් පැත්ත පලාතෙ ගෙදරින් යන්න දෙන්නෙත් නෑ ඕයි.. කියන්නෙ නැතුව ගියොත් මිසක් 
ok අයියා
අවුරුදු 18 එකෙකුත් එකක් උස්සන් ආව ඕයි මේ ලගදි..එහෙම උන්ගෙ ගෙවල් පැත්ත පලාතෙ ගෙදරින් යන්න දෙන්නෙත් නෑ ඕයි.. කියන්නෙ නැතුව ගියොත් මිසක්
![]()
දැන් කෙල්ලයි කොල්ලයි ඉන්නෙ කොහෙද..? කොල්ලා ජොබක් හෙම කරනවද..? 

ඒක ඇත්ත බං සචියො..හොද කෙල්ලොන්ට සෙට් වෙන්නෙ සිරා ලව් කරන කොල්ලො නෙමෙයි.. වැඩේ කරගෙන අතාරින එවුන්.. උඹට මතකද මම දවසක් බොක්ස් සීන් එකක් ගැන කතාවක් ලිව්වා.. අන්න ඌ වගේ පොන්න සිරාල තමයි හොඳ කෙල්ලොන්ට සෙට් වෙන්නෙ.. ඌ මගේ බොක්කෙම යාලුවෙක්.. ඌට මම ඒ වැඩේ කරන්න කලින් කිව්වා එපා මචං.. ඕක ඉල්ලගෙන කෑමක් කියලා.. අනික උඹල දෙන්නගෙ ඉගෙනීමත් ඉවරනේ කියලා ඔය වැඩෙන්.. හැබැයි උගේ මෝල කුලප්පු වෙන්න ගත්තා.. අන්තිමට කෙලවගත්තා.. කෙල්ල මේ ලෝකෙ දාලා යන්නම යන්න ගියා..ඌ ජීවිත කාලමෙ විඳවනවා ඇඳක් උඩට වෙලා.. මගේ යාලුව තමයි.. ඒත් මම ආසාවට ඌව බලන්න යන්නෙ නෑ..
මට එකෙක් එපා උනොත් එපා උනාම තමා.. එකම දවසක් ගියා.. එච්චරම තමා.. ඌ එදා මම කියපු එක ඇහුව නම් කෙල්ලත් ඉන්නවා, ඌත් ෆන් එකේ ඉන්නවා.. සමහර විට අද වෙනකොට උන් දෙන්නට කසාඳ බඳින්නත් තිබුණා..
ඔන්න ඔය වගේ කැ# පොන්සියොත් ලංකාවෙ ඉන්නවා.. හොඳ අහිංසක කෙල්ලො මුන්ට අහුවෙනවා.. ඔය දේවල් වලට මුල හැඟීම් පාලනය කරගන්න බැරිකම බං.. වෙන දෙයක් නෙමෙයි.. කෙල්ලොන්ටත් ඒකමයි..


සිරා බංසිරා බං
ආයෙම කෙලවගන්න බෑ.. කලින් සැරේ වැඩිත් එක්ක කෑවා.. 
ඔක්කොම එපා වෙනෝ ඕයි.. මේ ජොබ නිසානේ ඒකිත් මට මිස් වුණේ.. ගෙදර පැත්ත පලාතෙ යැවෙන්නෑ.. ගියත් පැයයි දෙකයි.. තූ විතරක්..
එහෙම ලව් කරන්න පුළුවන්ද බං.. 

පිස්සුද බං සචියො.. ගැහුවොත් ගහපන්.. නැමෙන්න එකා එකෙකුටවත්.. මම ඒ කාලෙ වලි සීන් වලට කොහොමත් නෑ.. අනික ඒ හැටි වයසකුත් නෑනෙ.. දැන් නම් ඒකිගෙ තාත්තා අහුවුණොත් මරාගෙන කනවා..ඒ තරම් පට්ට කේන්තියකින් ඉන්නෙ ඕකා එක්ක.. කරුමෙ කියන්නෙ මුන් ඒ සිද්ධියෙන් පස්සෙ ඇහැට දැක්කෙ නැති එකනේ.. ආරංචියක් ආවා පොට් එකක ඉන්නව කියලා..
හෙට අනිද්දා ඕකව කනවා එහෙම වුණොත්..
කෙල්ලෙක් නිසා කොල්ලො එක්ක නම් වලි දාගන්න යන්න එපා හරිය.. ඒක නම් බූරු වැඩක්..
තාත්තා එහෙම ගේම දැම්මොත් කියවපං රෙදි ගැලවෙන්න.. ඔතනදි වටින්නෙ ඉතිං ජොබක් තියෙනව නම් තමා.. ජොබයි ඉන්න තැනයි තියේ නම් ඉතිං මොන ලෙඩක්වත් දාන්නෙ නෑ.. දැම්මත් බයවෙන්න ඕනත් නෑ.. උස්සගෙන හරි ගියහැකිනේ..
ඇට දෙකට පයින් ගහල දිවිල්ලක් තමා තියෙන්නෙ 
ගහන්න බෑ ඕයි.. යෝදයෙක් වගේ ඒ යකාඇට දෙකට පයින් ගහල දිවිල්ලක් තමා තියෙන්නෙ
![]()


වැඩක් නෑ බං.. ඒ පවුල් ජීවිත සාර්ථකයි කියල කියන්න බෑ.. තියෙන කුලප්පුවට උස්සගෙන එනවා අන්තිමට දෙන්නම දුක් විඳිනවා.. ඔය වයසෙන් කෙල්ලෙක් අරගෙන ඇවිල්ලා කන්න දෙන්නෙ අහවල් එකද බං.. තාත්තා සල්ලි ගහක් නම් අවුලක් නෑ ඉතිං.. සාමාන්‍ය පවුලක නම් සොරි ඩොට් කොම්.. කෙල්ලොත් මෝඩකමට එනවා.. මාස දෙක තුනක් ගියාම තමා හැමදේම තේරුම් යන්නෙ..දැන් කෙල්ලයි කොල්ලයි ඉන්නෙ කොහෙද..? කොල්ලා ජොබක් හෙම කරනවද..?
බලපං ත්‍රේඩ් එකයි අපි කතා කරන මාතෘකාවයි.. තූ විතරක්..
ඌ උදේ හයේ ඉදන් ගැරේජ් එකක වැඩ කරල.. හවස නවයෙ ඉදන් වෑන් එකක මොනාද පටෝගෙන හෙන දුර යනව බං.. කට්ටෙ හොදම එක කන්නෙ යාළුවා..
දැන් පොර කියනව ගෑස් එකක ගානයි කරන්ට් බිලයි ගැන.. මොනාකරන්න ද ඉතිං බදාගත්තා බෙරේ ගහන්නත් එපැයි 
මොන අහවල් එකටද ඌ බොට අකමැති වෙන්නෙ..
ජොබක් නැති නිසා වෙන්න ඇති අනිවා ඩෙෆා..









