Christmas and Birthday gifts

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මගේ උපන්දිනේ එක්කම නත්තලත් තියෙන්නේ එකම දවසේ නිසා ඉතින් තෑගී හම්බෙන්නේ අඩුවෙන් :(:sorry: ඉතින් ඒ දෙකටම හරියන්න තමයි මට මේවා හම්බුනේ


    TV එක හම්බ උනේ birthday එකට සති දෙකක් විතර තියල..මේක ඇදුම් වැටක් වෙලා තිබ්බේ :lol::yes::D



    pC24W.jpg





    ඉතින් එකට හරි යන්න මට හම්බුනා Lap එක TV එකට Connect කරන VGA wire එක



    U7upn.jpg




    ඒ වගේම Sound එන්නත් එපයි ඉතින් මට Audio wire එකකුත් හම්බ උනා



    Jrs7Y.jpg