එහෙනං කේබල් දෙකක් ගහගෙන මොකද?:D ekak gatte nahaaa :(
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Dec 29, 2012 #81 පූස්;14156527 said: එහෙනං කේබල් දෙකක් ගහගෙන මොකද? Click to expand... ekak gatte nahaaa
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Dec 29, 2012 #82 too_little said: ekak gatte nahaaa Click to expand... මගෙත් ඔහොම තමයි තියෙන්නෙ. හැබැයි ටී වී නෙමේ. මොනිටර් එකක්. ලැපට HDMI Cable එකෙන් මොනි එකට සෙට් කරල. Moni එකෙන් Sub එකට අරන්. Quality වැඩි. Functions වැඩි. TV එක විසාල වැඩි මට. ඇස් පොට්ට වෙනවා එක බලන් හිටියොත්.
too_little said: ekak gatte nahaaa Click to expand... මගෙත් ඔහොම තමයි තියෙන්නෙ. හැබැයි ටී වී නෙමේ. මොනිටර් එකක්. ලැපට HDMI Cable එකෙන් මොනි එකට සෙට් කරල. Moni එකෙන් Sub එකට අරන්. Quality වැඩි. Functions වැඩි. TV එක විසාල වැඩි මට. ඇස් පොට්ට වෙනවා එක බලන් හිටියොත්.
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Dec 29, 2012 #84 නත්තල් ඉවර උනාට තාමත් තෑගී හම්බෙනෝ.. මේක මේ දැන් හම්බ උනේ ලැප් එකට Fan එකක්
shenu Well-known member Mar 11, 2008 4,420 532 113 34 Colombo Dec 29, 2012 #87 too_little said: නත්තල් ඉවර උනාට තාමත් තෑගී හම්බෙනෝ.. මේක මේ දැන් හම්බ උනේ ලැප් එකට Fan එකක් Click to expand... මේක දුන්න කෙනාට තේරිලා තියෙනවා ලැපෙන් මූවිස් බලන විදියට ලැප් එක වැඩිකාලයක් තියෙන එකක් නැ කියලා... ඒකයි ෆැන් එකක් දීලා තියෙන්නේ හීට් එක අඩු කරන්න
too_little said: නත්තල් ඉවර උනාට තාමත් තෑගී හම්බෙනෝ.. මේක මේ දැන් හම්බ උනේ ලැප් එකට Fan එකක් Click to expand... මේක දුන්න කෙනාට තේරිලා තියෙනවා ලැපෙන් මූවිස් බලන විදියට ලැප් එක වැඩිකාලයක් තියෙන එකක් නැ කියලා... ඒකයි ෆැන් එකක් දීලා තියෙන්නේ හීට් එක අඩු කරන්න
chanakamanjula Well-known member Aug 21, 2007 22,231 4,383 113 ඇයි එන්නද Dec 29, 2012 #88 4keven4 said: Nice... you like computers.. i thought as a girl you'd get sth more girly... Click to expand...
4keven4 said: Nice... you like computers.. i thought as a girl you'd get sth more girly... Click to expand...