වැදගත් වැදගත් සහෝ එකයි ඉල්ලන්නේඔන්න මම ලින්ක් එක එව්වා,තමුසෙට මොකටද ඒ කෙල්ලගේ බම්බුවක්.මල වදයක් මේක.ඇක්ට්‍රස්ලාත් මගේ රසිකාවියන් කියලා දැක්ක නිසයි මම දැම්මේ.
![]()


ඉතාමත් වැදගත්
වැදගත් වැදගත් සහෝ එකයි ඉල්ලන්නේඔන්න මම ලින්ක් එක එව්වා,තමුසෙට මොකටද ඒ කෙල්ලගේ බම්බුවක්.මල වදයක් මේක.ඇක්ට්‍රස්ලාත් මගේ රසිකාවියන් කියලා දැක්ක නිසයි මම දැම්මේ.
![]()


සහෝ බලන්න ස්මිත් අයිය ඉන්නවද කියල වැන් එකේඅද බැරක් ඔබාමව ඉලක්ක කරගෙන භූමිකම්පාවක් ඇති කරන්න පිටසක්වල ජීවීන් හවායි වල උත්සහ කරා.නමුත් ඔබාමා ඊයේ රෑ පැනලා ගිය නිසා වැඩේ ගැස්සුනා.දැන් MIB කාරයන්ගේ වෑන් මගේ ගේ වටේ කැරකෙනචා
මචන් සද මත නාසා ආයතනේ කට්ටියත් ඉන්නවද කොහෙද නේදමාව අත් අඩංගුවට ගන්න උත්සහ කලොත් පිටසක්වල ජීවීන් බැරක් ඔබාමව පැහරගෙන ගිහින් සඳ මත තිබෙන පිටසක්වල මධ්‍යස්ථානයකට අරගෙන යන්න පුලුවන්.ඒක නිසා ඒලියන්ස්ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.
1972 දී නාසා එවුන්ව පිටසක්වල ජීවීන් පුකට පයින් ගහලා සඳෙන් එලෙව්වා.මචන් සද මත නාසා ආයතනේ කට්ටියත් ඉන්නවද කොහෙද නේද
ඔබමාව බේරාගනී උන් සක්වලයෝගෙන්
මේ ලගදිත් ඔය මධ්යස්තනෙට මොනවද අරගෙන ගියා බෝල එකෙන්1972 දී නාසා එවුන්ව පිටසක්වල ජීවීන් පුකට පයින් ගහලා සඳෙන් එලෙව්වා.
1972 දී නාසා එවුන්ව පිටසක්වල ජීවීන් පුකට පයින් ගහලා සඳෙන් එලෙව්වා.

මේක Elakiri Jokes වලට යන්න ඕනේ Thread එකක් 
මොලේ විකාර මෝඩ අනාතයෙක්!අද බැරක් ඔබාමව ඉලක්ක කරගෙන භූමිකම්පාවක් ඇති කරන්න පිටසක්වල ජීවීන් හවායි වල උත්සහ කරා.නමුත් ඔබාමා ඊයේ රෑ පැනලා ගිය නිසා වැඩේ ගැස්සුනා.දැන් MIB කාරයන්ගේ වෑන් මගේ ගේ වටේ කැරකෙනචා

අහුවෙන්න එපා පොන්ස් තොට පු^ පුරා පොලු පාරවල් කන්ට වෙයි පෝලිම් පිටින්!මාව අත් අඩංගුවට ගන්න උත්සහ කලොත් පිටසක්වල ජීවීන් බැරක් ඔබාමව පැහරගෙන ගිහින් සඳ මත තිබෙන පිටසක්වල මධ්‍යස්ථානයකට අරගෙන යන්න පුලුවන්.ඒක නිසා ඒලියන්ස්ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.

1972 දී නාසා එවුන් පිටසක්වල ජීවීන්ගෙ පුකට පයින් ගහලා සඳෙන් එලෙව්වා.



මචන්ලා මාර සීන් එකක් තියෙනවා, හැබැයි මේක ඔරියා වත් තාම දන්නෙ නැ. .
2012 න් පස්සෙ අපිට හම්බ වෙනවා කියන Super conscious ද මොකක්ද මගුල හම්බ වෙන පාටක් තමයි තියෙන්නෙ... ඔව් ! ඔව්! අපි 5th Dimension එකට යනවා. . ඔය විකාර Idea එක ගැන කියපු උන් කිව්වෙ අපිව Aliens ලා genetically alter කරලා අපිව අලුත් මොකක්ද එකකට දානවා කියල නෙද ? ඔව් අපි ටික ටික Alter වෙනවා. . හැබැයි ඒක වෙන්නෙ එක එකාව ලොකු මැශීන් එකක් ඇතුලට දාලා නෙමෙයි, ඒක කරන්නෙ Virus එකක්ලු හැම Virus එක්ක් මත් කරන්නෙ ඔය සීන් එකනෙ.. අපෙ DNA Hijack කරන එකනෙ, මේකහැබැයි කරන්නෙ අපේ DNA වැඩි දියුනු කරන එකලු. .
ඕක ලෝකෙ පතුරවන්නෙ වතුරත් එක්කලු, වැස්සත් එක්කලු එන්නෙ. .
වැදගත් ආරන්චි මාර්ගයකින් හම්බ උනෙ,, තව විස්තර හම්බුන ගමන් කියන්නම් !




