EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා ඇට බෝලෙ ආවොත් අනාතයි! මේකෙ හැම තැනම speed bumps දාලා තියෙන්නෙ :lol:

    :shocked: අපෝ ඔහෙත් එහෙමද...?? රද්දොළුගමත් එහෙමයි.... එපා වෙනවා..... :( :growl: ඈට බෝලේ නම් එහෙනම් මග නවත්වලා යන්න වෙන්නේ..... :yes:
     
    kingdewi

    Well-known member
  • මූ ආවොත් රත්නෙ ලිඳේ! :lol:

    :shocked: එහෙනම් උඹ කිව්වේ මාවනැල්ලේ පොලේ කොමඩු හොයන කතාවක් උඹ....?? :lol:
    උඹනෙ බන් නංගිව ගෙදර දාලා පොළේ යන්නෙ .
    .අනික ඉතින් අපිට නම් කොමඩු නැතුවට අවුලක් නෑ ,උඹ ඉතින් වරකට පැය බැගින් දිනකට තුන්වරක් ගේම ගහන්නත් එපායෑ :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම නැත්නම් නහින් දෙහින කාලෙ ඉන්න කොස් පොල් කොමඩු කාන් ද ?:lol:
    මේ මොකද මේ උඹ අහක තියන ලිං වලට පනින්නෙ ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ගත්තා කෝල් එකක්.......:)

    එහෙං - ඇලෝ..........:nerd:

    මම - පත්තරේ නිසාන් කාර් එකක් විකුනන්න දාලා තිබුනා එකයි කතා කලේ....... :D

    එහෙං - පත්තරේ :confused:........ නෑ........ :no: වැරදීමක් වෙන්නැති...... මොන නිසාන් කාර් එකක්ද........?

    මම - නිසාන් මාර්ච් එකක්....... :)

    එහෙං - නෑ නෑ...... :no::no:

    මම - ඇහහ්.... ෂුවර්ද......? :eek:

    එහෙං - ඔව්..... නිසාන් මොන ජාතියේ එකක්ද........? :eek:

    මම - නිසාන් මාර්ච් එකක්....... :eek: කියක් වෙනවද.......? :frown:

    එහෙං - කීයක් දෙන්න පුලුවන්ද........? :frown::frown:

    මම - හ්ම්ම්ම්ම්ම්ම්ම්........ ඕකට නේද.......? ඕකට ගානක් කියන්න ඉතිං ජංගියක් අඳින්න වෙනවා......

    එහෙං - ඈඈඈහහහහහ්....... මේ එළකිරි එකේ මොන හාල්පාරුවද කතා කරන්නේ.........?
     
    :lol: :lol: :lol:
    ඇටබෝලෙත් සමග කවියා ලිඳේ!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොමඩු බිස්නස් දැං එලට වැඩි වෙලා ඇති :lol:

    හිකිස් !! ඕකා කොමඩු කාල වැඩි වෙලා මෝල් වෙලාද මන්ද ෆේස් බුක් එකේ ගෑණු ගැන බස් කවියක් දාල !! :lol::rofl:
     
    Status
    Not open for further replies.