මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ayyo salli
    16631668.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය පිංතූර වල හිටියෙ මගේ යාලුවෙක්ගෙ කෙල්ලෙක්.. :yes: ඌ මේකි එක්ක තමා යාලුවෙලා හිටියෙ.. මට බූට් එක තියපු කෙල්ල එක්කවත් මම අහවල් වැඩේ කලේ නෑ.. උඹලට මම කිව්වනේ ඉතිං.. මම එච්චර චාටර් බුවෙක් නෙමෙයි.. :no: ඔය පිංතූර වල හිටිය කෙල්ලට මූ පණ ඇරලා ලව් කලේ.. මේකිත් ගෙදර තනියම ඉන්නෙ.. අම්මයි තාත්තයි වැඩට යනවලු.. :yes: මූත් ගෙදර රිංගනවා මේකිගෙ..

    ඔය කෙල්ලත් මාවත් දන්නවා මාවත් එක්ක යන නිසා මූ කෙල්ලව මීට් වෙන්න.. ඉස්සර.. දවසක් මගේ ෆෝන් එකට හායි කියලා මැසේජ් එකක් එනවා.. :D සිරාවට මම ෆෝන් එක අතටවත් ගන්න බුවෙක් නෙමෙයි.. දැනුත් එහෙමයි.. :lol: මම කෝල් එකක් ගත්තා ක්ෂණිකව.. අරගෙන කිව්වා මේ නම්බර් එකෙන් මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා මම හිතන්නෙ නම්බර් එක වැරදිලා වෙන්න ඇති කියලා.. :yes: කතා කරපු එකී එකපාරම කිව්වෙ නෑ නෑ අයියෙ මම අහවල් කෙනා.. නිකන් ඔයාට මැසේජ් එකක් එව්වෙ කියලා.. බැලින් නම් මේ අරූගෙ කෙල්ල.. :shocked: මම කිව්වා නංගි මට මැසේජ් කරන්න එපා යාලුවා දැනගත්තොත් මාත් එක්කත් අමනාප වෙයි කියලා.. ඒකි කියනවා අපෝ එයා කොහෙ දැනගන්නද.. ඔයා කිව්වොත් තමා ඉතිං.. නැත්තං මගෙන් නම් ඕවා එයාට අහුවෙන්නෙ නෑ කියලා..

    එහෙම කියලා බක බක ගාලා හිනාවෙන්න ගත්තා.. ඊට පස්සෙ මම හරි කමක් නෑ.. මම පොඩි වැඩක හිටියෙ කියලා ෆෝන් එක තිබ්බා.. ඒත් මේකි හැමදාම රෑට රෑටත් කෝල් කරනවා.. මැසේජ් කරනවා.. එන පොටත් හොඳ නෑ වගේ.. :lol:

    මම දැනගත්තා මෙයා හු#න චරිතයක් කියලා.. මට ඕන උනේ මගේ යාලුවව මේකිගෙන් ඈත් කරන්න.. උඹට මතකනේ අර බොක්ස් සීන් එක.. ඒකෙන් මගේ එක යාලුවෙක් නැතිවුණා.. :( ඌ ජීවත් වෙනවා.. ඒත් ඒ ගැන කතා කරල වැඩක් නෑ බං.. දුක විතරයි.. :( මූත් මේ පණ දාගෙන ලව් කරන්නෙ වේ# බැල්ලියෙකුට.. මම මූට කිව්වා ඔය මලදානෙ නවත්තපං කියලා..

    මූ මට බැන්නා එදා.. :yes: මට ඊරිසියාවලු.. අරක මේක කියලා.. ඌට මල පනින්න ඇති මම කෙල්ලට එහෙම දෙයක් කිව්වම.. ඉතින් ඔන්න මචං දවසක් මම ගියා ඔය පැත්තෙ තියෙන බාර් එකට.. :lol: බෝතලයක් ගන්න කියලා.. අර කෙල්ලගෙ ගෙවල් තියෙන්නෙත් ඔය පැත්තෙම තමා.. :yes: මම ටිකක් ඕන කමින් ඒ පැත්තට ඔලුව දාලත් බැලුවා.. ;)

    මම දැක්කෙ ඒකිගෙ ගෙට කොල්ලෙක් ඇතුල් වෙනවා.. :shocked: ඒකිත් දොරකඩම හිටියා.. අරූගෙ අතිනුත් ඇල්ලගෙන ඇතුලටත් ගියා.. මට එතනට වෙලා ඉන්න බෑනෙ.. එහෙම වුණොත් වෙන කේස් එකක් යනවා..

    පස්සෙ මම යාලුව මීට් වෙන්න ගියා බෝතලෙත් අරගෙන ගෙදර තියලා.. මම උගෙන් ඇහුවා උඹට කෙල්ල කෝල් කරාද කියලා.. ඌ කිව්වා නෑ බං අද ඒකි ඉස්කෝලෙ ගියා කියලා.. මම සිද්ධිය ඌට කිව්වෙ නෑ ඒත්.. :no:

    මම කිව්වනේ ඒකි මට සමහර දවස්වල රෑට කෝල් කරනව කියලා.. දවසක් ඒකි මට මැසේජ් එකක් එව්වා රෑ 10ට විතර හායි අයියා කියලා.. මම කිව්වා නංගි මට ඔයාට ටිකක් කතා කරන්න ඕන කියලා.. ඒකි OK කියලා රිප්ලයි කලා.. මම ක්ෂණිකව කෝල් එකක් ගත්තා..

    අරගෙන කිව්වෙ නංගි බලු වැඩ කරන්න එපා හලෝ.. මගේ යාලුවා පට්ට අහිංසකයි.. මුසෙට පණටත් වඩා ආදරෙයි.. ඇයි මේ වගේ චාටර් වැඩ කරන්නෙ කියලා බැනලා බැනලා සීන් එක කිව්වා.. මේකිට කට උත්තර නෑ ඉතිං.. :lol:

    ඒකි ෆෝන් එක තිව්වා.. ආයෙම විනාඩි දහයකින් විතර මේකි මට කෝල් එකක් ගත්තා.. අරගෙන කිව්වෙ අයියෙ මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන මාව හම්බවෙන්න එන්න පුළුවන්ද කියලා.. මම ඇහුව කොහෙටද කියලා.. එපාර ඒකි කියනවා හෙට මම ගෙදර නවතිනවා.. ඒත් යාලුවට කියන්න එපා එහෙම වුනොත් එයා මට කෝල් කරයි.. මෙහේ එන්න අහයි.. ඒක නිසා ඔයා පොඩ්ඩක් මාව මුණගැහෙන්න එන්න ඔයාට දෙයක් කියන්න තියෙනව කියලා.. :yes:

    මම කිව්වා අපෝ නංගි ගෙදර නම් එන්න බෑ.. කියන දෙයක් ෆෝන් එකෙන් කියන්න කියලා.. ඒකි කිව්වා ෆෝන් එකෙන් මේක කියන්න බෑ කියලා.. මම ඉතිං හරි මම එන්නම් කියලා ගෙදරට ගියා මේකිව මීට් වෙන්න ඊළඟ දවසෙ.. :yes: මම ගේට්ටුව ගාව ඉඳන් තමා කතාව දාන්න ගත්තෙ.. මේකි කිව්වා අයියෙ අල්ලපු ගෙදර අයට පේනවා.. එහෙම වුණොත් අම්මට කියයි ඇතුලට එන්න කියලා.. මමත් ගියා.. ;)

    ඊට පස්සෙ තමා සිද්ධිය වුණේ.. මම ෆොටෝ ගහන වැඩේ නම් අමතක කලේ නෑ.. ඊට පස්සෙ පිංතූර යාලුවට පෙන්නුවා.. මෙන්න උඹගෙ කෙල්ලගෙ තරම කියලා.. ඌ හිතුවෙ මම උගේ කෙල්ලව රවට්ටගෙන කියලා.. ඒක නිසා ඌ මාත් එක්ක කාලයක් තරහ වෙලත් හිටියා.. :( හැබැයි එක දවසක් ඌ දැකලා වෙන කොල්ලෙක් ගෙට රිංගනවා.. එදයින් පස්සෙ ඔය ලව් එක බ්‍රේක්..

    කෙල්ල හිතුවෙ මට වැඩේ කරන්න දුන්නම මම යාලුව එක්ක සීන් එක නොකිය ඉදියි කියලා.. :lol: අපිට හු#න්න හිතුව මදි ඉතිං.. :lol:

    ඔය කෙටියෙන් කිව්වෙ.. :)

    වන හින්සවනේ ඩො
    යකෝ අපි හිටිය නම් උබ වෙනුවට
    අයෙ පිට නොයන්නම සලකන්න තිබ්බ
    ඔහොම කෙල්ලන්ට ඔහොම කරට පාඩු නෑ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පාන් ගෙඩිය මං අතේ තියාගෙන සඳළුතලේ ළඟ ඉන්නේ
    පාන් නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ
    කෝටියක් මට වටිනවා ඔයාව ප්‍රේමි මගෙ බේකරියේ
    පාන් කෑල්ලයි ඔයා මගේ මං ඔබෙ ආදර බක්කරේ

    වංගුවෙ ඇළ ළඟ බංකුවෙ ඉඳගෙන පෙම් සුව විඳ විද ඉඳිමූ
    අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාන් විසි කරමූ
    ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උණු උණුවෙම කමු මගෙ හාමූ
    බනිස් කටක් මගෙ පැටියට කවද්දී තවත් කටක් කපුටට දාමූ

    තාම මතකයි මුල්ම දවස අපි ආදරෙන් මුණ ගැහුණ
    මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන
    පාර ලඟමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය
    ආවා මතකයි බනිස් ගන්න මුණගැහුණෙ එදා මගෙ පෙම්බරිය

    බනිස් දෙන්නකෝ කියාපු විදියට ගියා මගේ ඉස්මොල්ලේ
    බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ
    බනිස් නෙමෙයි මගෙ හිතේම තිබුණේ ඔයා ගැනයි රත්තරනේ
    හොරෙන් හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉඳන් මගෙ මල පපුවේ

    9.gif

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    :lol::lol: පට්ටයි කවි ටික..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;14153426 said:
    පලයන් බන් නිකන් බොරු කියන්නේ නැතුව :lol:

    mokakda dan boruwa ah?
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    අන්න ඒකනේ මම කෙල්ලො පස්සෙ නොයා ඉන්නෙ.. බොසාගෙ දුව අතේ කෑල්ල.. ඒත් මොකක් හරි අවුලක් තියෙනවා ඔතන.. ඒකයි මම කැමැත්ත අහන්නෙ නැත්තෙ.. බොසයි, උගේ නෝනයි දුවව මගේ ඇඟේ ගහන්නම වගේ හදන්නෙ..

    stock-illustration-10667140-cartoon-cobra-snake.jpg

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    පාන් ගෙඩිය මං අතේ තියාගෙන සඳළුතලේ ළඟ ඉන්නේ
    පාන් නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ
    කෝටියක් මට වටිනවා ඔයාව ප්‍රේමි මගෙ බේකරියේ
    පාන් කෑල්ලයි ඔයා මගේ මං ඔබෙ ආදර බක්කරේ

    වංගුවෙ ඇළ ළඟ බංකුවෙ ඉඳගෙන පෙම් සුව විඳ විද ඉඳිමූ
    අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාන් විසි කරමූ
    ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උණු උණුවෙම කමු මගෙ හාමූ
    බනිස් කටක් මගෙ පැටියට කවද්දී තවත් කටක් කපුටට දාමූ

    තාම මතකයි මුල්ම දවස අපි ආදරෙන් මුණ ගැහුණ
    මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන
    පාර ලඟමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය
    ආවා මතකයි බනිස් ගන්න මුණගැහුණෙ එදා මගෙ පෙම්බරිය

    බනිස් දෙන්නකෝ කියාපු විදියට ගියා මගේ ඉස්මොල්ලේ
    බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ
    බනිස් නෙමෙයි මගෙ හිතේම තිබුණේ ඔයා ගැනයි රත්තරනේ
    හොරෙන් හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉඳන් මගෙ මල පපුවේ

    9.gif

    උඹ ත්‍රෙඩ් එකම අරං ගිහින් තියෙන්නේ වෙනම පැත්තකටනේ.. :eek::eek:
     
    patta yako:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: පට්ටයි කවි ටික..
    සිංදුවක් බං.. :D

    සාක්ෂි ඇතුව දැම්මෙ බොල.. :growl: කට්ටිය ලෙඩේ දාපු නිසා පිංතූර අයින් කලා.. කෙල්ලටත් හොද නෑනෙ.. මටත් හොද නෑනෙ.. :lol: මගෙ අම්මපල්ලා.. :yes: ඔය විදියට ලිව්වෙ කෙටියෙන් ලියන්න ඕන නිසා..

    බොරලුගොඩ මහතා;14153668 said:
    උඹ ත්‍රෙඩ් එකම අරං ගිහින් තියෙන්නේ වෙනම පැත්තකටනේ.. :eek::eek:
    ඔව් බං ආතල් එකක් ගන්නව ඉතිං.. :lol:
     
    Status
    Not open for further replies.