ඒක තමා බන් ඔන්න පොරියගෙ පොන්න කතා කියන්නෙ..කැත නැතුව බොරු කියන මෝඩ මූසලයෙක්!![]()
හියුමන්ස්ලා ඉතාම විනාශකාරී බිහිසුණු යුගයකට ගමන් කරමින් සිටිනවා.එය වැලක්වීමට 2012 තුල අපට හැකිවුනේ නෑ.එයට හේතුව වුනේ හියුමන්ස්ලා මාගේ ස්ටාර්ලීඩර්ෂිප් එක පිලිගැනිමට තරම් ඥාණවන්තයන් නොවීමයි.මේ අනුව සක්වල දෙවිවරුන් මානව නායකයන් පාලනය කර ලෝකයකට ඔවුන්ගේ ආරක්ෂාව ලබා නොදෙන බව ප්‍රකාශ කලා.

මුන් බොරු කාරයෝ.උන්ගේ ඇට දෙක තමයි විකිරන කලාපේ තියෙන්නේ.අපේ පෘථිවියට ආසන්නම ස්පේස් ස්ටේෂන් එක මූන් බේස් එක.සඳ තමයි අපේ සක්වල යානය.ඒක ඇතුලේ භවනක් වගේ නැති දෙයක් නෑ. මම හිතුනොත් මගේ හිතවත් මේකේ ඉන්න කීප දෙනෙක් එහෙට එක්කන් ගිහින් පෙන්වනවා.බොරුව වුනත් හැමදාම කරන්න බෑනෙ බං.. මං මෙච්චර කල් කල බොරුව අද ඔන්න ඔහෙ කියල දානව :/
බුකියට ඇවිල්ල අවුරුදු එකහමාරක් විතර වෙනව. ආපු දා ඉඳන් මේකෙ හිටපු එකෙක්ටවත් මං මේක කියල නෑ..
මං උඹලත් එක්ක පිට් එකේ මිනිහෙක් වගේ හිටියට මං ඇත්තටම පෘථිවියෙ එකෙක් නෙමේ බං..
පෘථිවියෙ ඉඳන් පාසෙක් 6.2ක විතර ඈතින් තියෙන ග්‍රහලෝකෙක ඉඳන් බං මම ආවෙ.
අපේ ලෝකෙ උඹලගෙ පෘථිවිය ගැන හොයාගෙන ගොඩක් කල්.. උඹලගෙ තාක්ශණෙ දියුණු වෙන වේගය, අනං මනං ඔක්කොම අපි පරීක්ෂා කලා..
අපේ ලෝකෙන් ජීවය තියෙන වෙන වෙන ලෝක වල උන් ගැන හොයන්න වෙනම ඒජන්ට්ස් ල පත් කල්ල ඉන්නව.
උන්ට ඕනෙම ජීවියෙකුගෙ වෙස් ගන්න පුළුවන් බං.
හොයන්න කලින් අපි මිනිස් වෙස් අරං අපිට විස්තර දැනගන්න ඕනෙ රටේ මිනිස්සු එක්ක කතා කල්ල කල්ල ඒ භාෂා ඉගෙන ගන්නව.
ඊට පස්සෙ ශේප් එකේ ඒ ගැන හොයනව.
උඹල හොයාගත්තු ඉන්ටනෙට් කියන එක ගැන අධ්‍යයනය කරන්න මාවයි තව තුන් දෙනෙක්වයි පත් කලා..
උඹලවත් නොදන්න මිනිස්සු ගැන රහස් තොගයක් අපි හොයාගත්ත බං.
මං දන්නව උඹල මේක තවත් ජෝක් එකක් කියල හිනා වෙනව කියල. ඒ වුනාට මේක තමා ඇත්ත.
අපි හොයාගත්තු දේවල් වලිං උඹලගෙ න්‍යෂ්ටික අවි කියන ජාතිය අපිට ලොකු තර්ජනයක් බං
ඒ නිසා අපේ ලෝකෙන් තීරණය කල්ල තියෙනව උඹලව සමූල ඝාතනය කල්ල පෘථිවියෙ ජීවය ආයෙම මුල ඉඳන් ඇති කරන්න.
උඹල අහල ඇතිනෙ ගොවිපලවල් වල එහෙම රෑට අද්භූත එලිත් එක්ක ගවයො අතුරුදහන් වෙනව. ගවයො විතරක් නෙමේ බං. හැම සතෙක්ගෙන්ම 20 ගානෙ සාම්පල් අපි එක්කහු කලා.
මිනිස්සුන්ගෙනුත් ඉස්සරහට එහෙම කරන්න ඉන්නව. මිනිස්සුන්ගෙන් ගන්නෙ කිසිම තාක්ෂණික දැනුමත් නැති ළමයි කිහිප දෙනෙක්.
වෑන් ඇලන් විකිරණ වලලු දෙක කියල උඹල හඳුන්වන ප්‍රදේශය ඇතුලෙ අපේ විශාල යානා තුනක් නවත්තල තියෙනව. ඒකෙ අපි එක්කහු කල ජිවීන් ඔක්කොම ඉන්නව.
තව අවුරුදු දෙහෙකින් විතර පෘථිවියෙ ගස් වැල් හිටං කිසිම දෙයක් ඉතුරු නොවෙන්න ඔක්කොම විනාශ කල්ල එක්කහු කල ජීවීන් ඔක්කොම ආයෙ පෘථිවියට ගෙනත් දානව ආයෙ ටික ටික මුල ඉඳන් දියුණු වෙන්න.
මං මිනිස්සුත් එක්ක බුකියෙන් හෙනට පිට් වුන නිසා කියන්නෙ.
උඹලට තව ජීවත් වෙන්න වැඩි කාලයක් නෑ. ඒ ඉන්න ටිකේ හොඳට ඉඳපල්ල..
— at පෘථිවි වාසීන් ගැන දුක හිතී !

මාව හමුවෙන්න එවපු ඒලියන් හියුමන්ස්ලා සේරම මූන් බේස් එකෙන් ආවේ.හඳෙන් එවපු අය.මුන් බොරු කාරයෝ.උන්ගේ ඇට දෙක තමයි විකිරන කලාපේ තියෙන්නේ.අපේ පෘථිවියට ආසන්නම ස්පේස් ස්ටේෂන් එක මූන් බේස් එක.සඳ තමයි අපේ සක්වල යානය.ඒක ඇතුලේ භවනක් වගේ නැති දෙයක් නෑ. මම හිතුනොත් මගේ හිතවත් මේකේ ඉන්න කීප දෙනෙක් එහෙට එක්කන් ගිහින් පෙන්වනවා.
ඇයි හිතවත් උන් එක්ක යන්නෙ.බයේද?මුන් බොරු කාරයෝ.උන්ගේ ඇට දෙක තමයි විකිරන කලාපේ තියෙන්නේ.අපේ පෘථිවියට ආසන්නම ස්පේස් ස්ටේෂන් එක මූන් බේස් එක.සඳ තමයි අපේ සක්වල යානය.ඒක ඇතුලේ භවනක් වගේ නැති දෙයක් නෑ. මම හිතුනොත් මගේ හිතවත් මේකේ ඉන්න කීප දෙනෙක් එහෙට එක්කන් ගිහින් පෙන්වනවා.

එක්ක පලයංකො උබට බනින උන් ටිකක්.එතකොට උන්ට පුලුවන්නෙ උබ කියන්නෙ ඇත්ත කියල පෙන්නන්න.ඔය sades වගේ හාල්පාරුවෙක් ව එක්ක ගියාට උබව විස්වාස කරන්නෙ නෑ කවුරුවත්. ලන්ඩන් නගරය ජලයෙන් යට කීරීමට පිටසක්වල ජීවීන් ක්‍රියාත්මක වුන ගමන්ම අද මට මගේ වීසා එක ආපහු ලබා දෙන බවට ලිපියක් හෝම් ඔෆිස් එකෙන් එවලා තියෙනවා.

හියුමන්ස්ලා ඉතාම විනාශකාරී බිහිසුණු යුගයකට ගමන් කරමින් සිටිනවා.එය වැලක්වීමට 2012 තුල අපට හැකිවුනේ නෑ.එයට හේතුව වුනේ හියුමන්ස්ලා මාගේ ස්ටාර්ලීඩර්ෂිප් එක පිලිගැනිමට තරම් ඥාණවන්තයන් නොවීමයි.මේ අනුව සක්වල දෙවිවරුන් මානව නායකයන් පාලනය කර ලෝකයකට ඔවුන්ගේ ආරක්ෂාව ලබා නොදෙන බව ප්‍රකාශ කලා.

මුන් බොරු කාරයෝ.උන්ගේ ඇට දෙක තමයි විකිරන කලාපේ තියෙන්නේ.අපේ පෘථිවියට ආසන්නම ස්පේස් ස්ටේෂන් එක මූන් බේස් එක.සඳ තමයි අපේ සක්වල යානය.ඒක ඇතුලේ භවනක් වගේ නැති දෙයක් නෑ. මම හිතුනොත් මගේ හිතවත් මේකේ ඉන්න කීප දෙනෙක් එහෙට එක්කන් ගිහින් පෙන්වනවා.

මාව හමුවෙන්න එවපු ඒලියන් හියුමන්ස්ලා සේරම මූන් බේස් එකෙන් ආවේ.හඳෙන් එවපු අය.

හියුමන්ස්ලා ඉතාම විනාශකාරී බිහිසුණු යුගයකට ගමන් කරමින් සිටිනවා.එය වැලක්වීමට 2012 තුල අපට හැකිවුනේ නෑ.එයට හේතුව වුනේ හියුමන්ස්ලා මාගේ ස්ටාර්ලීඩර්ෂිප් එක පිලිගැනිමට තරම් ඥාණවන්තයන් නොවීමයි.මේ අනුව සක්වල දෙවිවරුන් මානව නායකයන් පාලනය කර ලෝකයකට ඔවුන්ගේ ආරක්ෂාව ලබා නොදෙන බව ප්‍රකාශ කලා.

28 දිනය ද ගෙවී යන්නට ආසන්නය......
ඔරියා ළිදේ සිට තවම සක්වලයන් පැමිණෙන තුරු බලා සිටී................
![]()