ඕකා ඇට බෝලෙ ආවොත් අනාතයි! මේකෙ හැම තැනම speed bumps දාලා තියෙන්නෙ![]()
අපෝ ඔහෙත් එහෙමද...?? රද්දොළුගමත් එහෙමයි.... එපා වෙනවා.....
ඈට බෝලේ නම් එහෙනම් මග නවත්වලා යන්න වෙන්නේ..... 
යුරා ගෙ ගෙවල් දිහාට කොමඩු ලොරියක් ගියාලු![]()
එහෙනම් උඹ කිව්වේ මාවනැල්ලේ පොලේ කොමඩු හොයන කතාවක් උඹ....?? 
mokadda mei komadu kathawa ?
තරි මාමා හිතලා තියෙන්නේ වෙන කොමඩුවෙක් ගැන..... 
මූ ආවොත් රත්නෙ ලිඳේ!![]()
උඹනෙ බන් නංගිව ගෙදර දාලා පොළේ යන්නෙ .එහෙනම් උඹ කිව්වේ මාවනැල්ලේ පොලේ කොමඩු හොයන කතාවක් උඹ....??
![]()

කිං කොමඩු කාන්ද ?තරි මාමා හිතලා තියෙන්නේ වෙන කොමඩුවෙක් ගැන.....
![]()

කිං කොමඩු කාන්ද ?![]()

මේ මොකද මේ උඹ අහක තියන ලිං වලට පනින්නෙ ?එහෙම නැත්නම් නහින් දෙහින කාලෙ ඉන්න කොස් පොල් කොමඩු කාන් ද ?![]()
ඕකා කරොත් ඔහොම ගොං වැඩක් මයි!ඒක නෙවෙයි ඔන්න එකෙක් වී එම් කර කර මට බනිනෝ ..




........ නෑ........
වැරදීමක් වෙන්නැති...... මොන නිසාන් කාර් එකක්ද........? 




කියක් වෙනවද.......? 


මම ගත්තා කෝල් එකක්.......
එහෙං - ඇලෝ..........
මම - පත්තරේ නිසාන් කාර් එකක් විකුනන්න දාලා තිබුනා එකයි කතා කලේ.......
එහෙං - පත්තරේ........ නෑ........
වැරදීමක් වෙන්නැති...... මොන නිසාන් කාර් එකක්ද........?
මම - නිසාන් මාර්ච් එකක්.......
එහෙං - නෑ නෑ......
මම - ඇහහ්.... ෂුවර්ද......?
එහෙං - ඔව්..... නිසාන් මොන ජාතියේ එකක්ද........?
මම - නිසාන් මාර්ච් එකක්.......කියක් වෙනවද.......?
එහෙං - කීයක් දෙන්න පුලුවන්ද........?
මම - හ්ම්ම්ම්ම්ම්ම්ම්........ ඕකට නේද.......? ඕකට ගානක් කියන්න ඉතිං ජංගියක් අඳින්න වෙනවා......
එහෙං - ඈඈඈහහහහහ්....... මේ එළකිරි එකේ මොන හාල්පාරුවද කතා කරන්නේ.........?

කොමඩු බිස්නස් දැං එලට වැඩි වෙලා ඇති![]()

