EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ! ඔය එලියට එන්නෙ කවියාට ඦංගි ඇන්ඳීම පිටුපස ඇති බලල් හස්තය :lol:

    නෑ නෑ මගේ ගෝලයන්ට එකපාරයි උගන්නන්න ඕන ඕක දුරකතන මාර්ගයෙන් !! ඊට පස්සේ උන් ඉබේම ලෙසන් එක ප්‍රගුණ කර ගන්නවා :lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර "දිදාලය" කියලා කියන ඒක පාවිච්චි කරලා නෑ වගේ........ :D:D

    දිදාලේ ඌට තහනම් කරලා වෙන්න ඇති !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇටබොලේ විකුනනවලු බං........ :D:D:D

    හික් හික් !! ලීස් එකත් එක්ක විකුණන ගානට ඇට බෝල දෙකක්ම ගත හැකි ගන්න එකාට :shocked::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහේ ගිහින්ද මන්ද...... පුදුමයි කිසි ප්‍රතිචාරයක් නෑ........ :no:
    උඹට ජාතිය අමතන්නෙ සින්හලෙන්ද ජපන් වලින්ද කියා තීරනය කරගන්න බැරුව ඉන්නවා ඇති.. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහේ ගිහින්ද මන්ද...... පුදුමයි කිසි ප්‍රතිචාරයක් නෑ........ :no:

    කොහේ යන්නද ඕක මේ දැන් හිටිය කෙලින්ම ජැටියෙන් පහලට ජබොක් වෙන්න ඇති :shocked:
     
    Status
    Not open for further replies.