EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ගත්තා කෝල් එකක්.......:)

    එහෙං - ඇලෝ..........:nerd:

    මම - පත්තරේ නිසාන් කාර් එකක් විකුනන්න දාලා තිබුනා එකයි කතා කලේ....... :D

    එහෙං - පත්තරේ :confused:........ නෑ........ :no: වැරදීමක් වෙන්නැති...... මොන නිසාන් කාර් එකක්ද........?

    මම - නිසාන් මාර්ච් එකක්....... :)

    එහෙං - නෑ නෑ...... :no::no:

    මම - ඇහහ්.... ෂුවර්ද......? :eek:

    එහෙං - ඔව්..... නිසාන් මොන ජාතියේ එකක්ද........? :eek:

    මම - නිසාන් මාර්ච් එකක්....... :eek: කියක් වෙනවද.......? :frown:

    එහෙං - කීයක් දෙන්න පුලුවන්ද........? :frown::frown:

    මම - හ්ම්ම්ම්ම්ම්ම්ම්........ ඕකට නේද.......? ඕකට ගානක් කියන්න ඉතිං ජංගියක් අඳින්න වෙනවා......

    එහෙං - ඈඈඈහහහහහ්....... මේ එළකිරි එකේ මොන හාල්පාරුවද කතා කරන්නේ.........?


    :lol::lol: එපා වෙනවා ඕයි.... පට්ටයි.... අරූට වහ කන්න හිතෙන්න ඈති..... :lol: :P (නම්බර් එක දුන්නේ මම කියලා එහෙම කිව්වේ නෑ නේ..... :rofl: :P )
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: එපා වෙනවා ඕයි.... පට්ටයි.... අරූට වහ කන්න හිතෙන්න ඈති..... :lol: :P (නම්බර් එක දුන්නේ මම කියලා එහෙම කිව්වේ නෑ නේ..... :rofl: :P )

    ukiwwa umba dunne kiyala... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ නැන්ගුරමක් අරන් පනින්න ඇති ජැටියෙන් !! ඕකට තනියෙන් කොමඩු කාල වැඩක් නෑනේ පෙට්ටිය අස්සේ ඉඳන් :shocked::lol:

    ඈහහ්....... කවුද කවියා..........? :shocked::shocked:

    ඔන්න බුකිය පැත්තෙ ඉන්නව ....උගෙන්ම ඇහුවනං :yes:

    අද ගෙදරයි කිව්වේ......

    ඇටබෝලෙට හරියන ට්රෑම්ෆ් එකක් හොයන්න යන්න ඇති.. :lol:

    ඈ යකෝ ඌටා කොමඩු මක්කටෙයි ? පැයක් ගේම ගහනවා කියපු එකානේ මූ !! :lol:

    උඹ ඔය කියන්නේ රත්නේ ගැනනේ...... මම මේ බයේ ඉන්නේ කවියා ගැන.........

    ඈ ? කවියත් කොමඩු ලොරියක් අරගෙනද ? :eek:


    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: එපා වෙනවා ඕයි.... පට්ටයි.... අරූට වහ කන්න හිතෙන්න ඈති..... :lol: :P (නම්බර් එක දුන්නේ මම කියලා එහෙම කිව්වේ නෑ නේ..... :rofl: :P )

    නම්බරේ අර කොමඩු කන්නාද දුන්නේ ඇහුවා බං.........?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නම්බරේ අර කොමඩු කන්නාද දුන්නේ ඇහුවා බං.........?
    කොමඩු කාන්, කොමඩු කන්නා, කිං කොමඩු කාන් ඇවිල්ලා වෙන එකෙකුගෙ Registered TMs. ඒවාට කොපිරයිට්ස් තියනවා හරිද.. :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොමඩු කාන්, කොමඩු කන්නා, කිං කොමඩු කාන් ඇවිල්ලා වෙන එකෙකුගෙ Registered TMs. ඒවාට කොපිරයිට්ස් තියනවා හරිද.. :D

    අෆ්ෆා...... කවුද බං ඔච්චර TMs තියාගෙන ඉන්න තදයා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අෆ්ෆා...... කවුද බං ඔච්චර TMs තියාගෙන ඉන්න තදයා........
    යකෝ, තොපි‌ 2006 ඉඳන් මේකෙ ඉන්න උන් නෙද ? ඕක දන්නෙත් නැද්ද ? :dull:
     

    kingdewi

    Well-known member
  • පලවෙනි පැයේ ගල් කිස්සෙ, දෙවනි පැයෙ වකපුටේ, තුන් වැනි පැයේ තංගල්ලෙ.
    පුලුවන් දවසට තුන් වරයි නිසා ඵල නෑ. :lol:

    දෙගල්දොරුවෙ හෙම යන්නෙ නැද්ද දන්නෙ නෑ :lol:
    නෑ මු කෑගහනවලු පස්සෙන් බහිනෝ කියල බස් පුරුද්දට :shocked::lol:

    පොල්ල අල්ලගෙන පස්සට යන්න කියනවලු එතකොට
    බෑ බෑ ස්වයං වාරණයක් දාගත්තා කටට........ :no::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    Status
    Not open for further replies.