මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    9.gif
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සිංදුවක් බං.. :D

    සාක්ෂි ඇතුව දැම්මෙ බොල.. :growl: කට්ටිය ලෙඩේ දාපු නිසා පිංතූර අයින් කලා.. කෙල්ලටත් හොද නෑනෙ.. මටත් හොද නෑනෙ.. :lol: මගෙ අම්මපල්ලා.. :yes: ඔය විදියට ලිව්වෙ කෙටියෙන් ලියන්න ඕන නිසා..

    ඔව් බං ආතල් එකක් ගන්නව ඉතිං.. :lol:
    ahh :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඒ කෝ බං සිරාවට මැරි කැට්ටා...??? ඌ ලැජ්ජාවට මී පාසානම් කාලද දන්නේ නැහැ... :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සාක්ෂි ඇතුව දැම්මෙ බොල.. :growl: කට්ටිය ලෙඩේ දාපු නිසා පිංතූර අයින් කලා.. කෙල්ලටත් හොද නෑනෙ.. මටත් හොද නෑනෙ.. :lol: මගෙ අම්මපල්ලා.. :yes: ඔය විදියට ලිව්වෙ කෙටියෙන් ලියන්න ඕන නිසා..

    අම්මා පල්ලා කවදාවත් දිවුරන්න එපා යකෝ.. ඒ මනුස්සයා ටොපිව පොඩි කාලේ ඉඳන් හදාගන්න දුක් විඳා මදිවට තව දුක් දෙන්න එපා... :frown::frown::frown::frown::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Captain ජැක් ස්පැරෝ;14153774 said:
    කෝමද :cool::cool:
    අවුලක් නෑ බං ශේප් එකේ ඉන්නො.. උඹට කොහොමද..? වැඩිය පේන්න නෑනෙ දැන්.. :eek:

    boohoo-crazy-rabbit-emoticon.gif

    අම්මා පල්ලා කවදාවත් දිවුරන්න එපා යකෝ.. ඒ මනුස්සයා ටොපිව පොඩි කාලේ ඉඳන් හදාගන්න දුක් විඳා මදිවට තව දුක් දෙන්න එපා... :frown::frown::frown::frown::frown:
    looser-crazy-rabbit-emoticon.gif

    නෑ නෑ මම ඕක සිරාවට ඕයි කිව්වෙ.. කතාව කෙටියෙන් ලියන්න ඕන නිසයි කෑලි අඩු කරල ලිව්වෙ.. :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;14153722 said:
    5000 ට සුභ පැතුම් මචන්. :cool::cool:

    congrats011.gif

    මචෝ

    තෑන්ක්ස් බොක්ක :cool:

    ඔන්න ගැහුව 5000 , ලැජ්ජයි යකෝ මේවගේ පජාත ත්‍රෙඩ් එකක ගහන්න.. මොනා කරන්නද.
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    275034,xcitefun-5000.jpg
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    looser-crazy-rabbit-emoticon.gif

    නෑ නෑ මම ඕක සිරාවට ඕයි කිව්වෙ.. කතාව කෙටියෙන් ලියන්න ඕන නිසයි කෑලි අඩු කරල ලිව්වෙ.. :yes:

    හරි හරි බං.. ඒ උනාට මින් මතු වදාපු , හදාපු අම්ම පල්ලා දිවුරන්න එපා මොනම දේකටවත්...
    :):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් බොක්ක :cool:

    ඔන්න ගැහුව 5000 , ලැජ්ජයි යකෝ මේවගේ පජාත ත්‍රෙඩ් එකක ගහන්න.. මොනා කරන්නද

    10000 ගහපන් සිරා ත්‍රේඩ් එකක.. :D

    හරි හරි බං.. ඒ උනාට මින් මතු වදාපු , හදාපු අම්ම පල්ලා දිවුරන්න එපා මොනම දේකටවත්...
    :):):)
    බොලාට මුලින් විශ්වාස නැතිවුනානේ.. :growl: ඇත්ත නිසා අවුලක් නෑ.. බොරු වලට දිව්රන්නෙ නෑ මම.. :yes:

    Captain ජැක් ස්පැරෝ;14153834 said:
    අපිත් හොදින් :P. අපි දැන් වැඩිය පේන්න ඉන්නේ නෑ. :cool:

    අර මොකෝ.. :growl:
    තෝ මොකක් හරි අමන වැඩක් කරන්න නැති ගෑණු පරානයකට.. :(

    kill-crazy-rabbit-emoticon.gif

    Status
    Not open for further replies.