EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නම්බරේ අර කොමඩු කන්නාද දුන්නේ ඇහුවා බං.........?

    :shocked: කොමඩුවා කොහෙන්ද බං මල්කවියගේ නම්බරේ දන්නේ....... ?? උඹත් මට පේන්නේ සංකපාලයා මල්කවියා / මිනිපුරයා පටලවා ගත්තා වගේ වෙලාද කොහෙද......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොමඩු කාන්, කොමඩු කන්නා, කිං කොමඩු කාන් ඇවිල්ලා වෙන එකෙකුගෙ Registered TMs. ඒවාට කොපිරයිට්ස් තියනවා හරිද.. :D

    :yes: සංජියාගේ වයර් මාරු වෙලා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙන්රි කල්දේරා මල බන් !! බලහන් කල්දේරාගේ පුතාවත් ඉන්නවද කියල ගුගල් කරලවත් :shocked: :lol:

    :shocked::lol: උඹ මල්කවියටත් හරියට පේන්නේ නැති නිසා අන්දලා නේද වාහනේ දුන්නේ.....?? :frown: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහහ්........ හරි හරි...... දැන් ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ උඹ බණ අහනවා කියලද එහෙමත් නැත්නම් උඹ පශ්චාත් බණ කියනවා කියලද..........?

    :shocked: බලෙන් බණ ඈස්සෙව්වා බං..... :( දවසම කිරියට වෙලා ඉන්නවා කියලා හෙන බර බරේ...... :( :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: උඹලා මට නිකමට රේඩියෝ එක මතක් කරේ නෑ නේ...... :( :growl: ඔන්න තරියගේ සින්දුව යනවා...... :D:yes:
    ඇයො ඕයි, මම ත්රෙඩ් එකත් මේකෙ දැම්මෙ!
    තෝ ත්රෙඩ් කන්නෙ නැතුව හිටියා නං එවෙලම දකිනවා :P
     
    Status
    Not open for further replies.