apoi mage atabole...![]()
ukiwwa umba dunne kiyala...![]()
පිස්සුද මල්කවි අංකල්.... මම එහෙම කරනවද.....

apoi mage atabole...![]()
ukiwwa umba dunne kiyala...![]()
පිස්සුද මල්කවි අංකල්.... මම එහෙම කරනවද.....

නම්බරේ අර කොමඩු කන්නාද දුන්නේ ඇහුවා බං.........?
කොමඩුවා කොහෙන්ද බං මල්කවියගේ නම්බරේ දන්නේ....... ?? උඹත් මට පේන්නේ සංකපාලයා මල්කවියා / මිනිපුරයා පටලවා ගත්තා වගේ වෙලාද කොහෙද......!! 
![]()
![]()
පිස්සුද මල්කවි අංකල්.... මම එහෙම කරනවද.....
![]()
![]()
![]()

කොමඩු කාන්, කොමඩු කන්නා, කිං කොමඩු කාන් ඇවිල්ලා වෙන එකෙකුගෙ Registered TMs. ඒවාට කොපිරයිට්ස් තියනවා හරිද..![]()
සංජියාගේ වයර් මාරු වෙලා...... 
හෙන්රි කල්දේරා මල බන් !! බලහන් කල්දේරාගේ පුතාවත් ඉන්නවද කියල ගුගල් කරලවත්![]()
![]()

උඹ මල්කවියටත් හරියට පේන්නේ නැති නිසා අන්දලා නේද වාහනේ දුන්නේ.....??

ආහහ්........ හරි හරි...... දැන් ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ උඹ බණ අහනවා කියලද එහෙමත් නැත්නම් උඹ පශ්චාත් බණ කියනවා කියලද..........?
බලෙන් බණ ඈස්සෙව්වා බං.....
දවසම කිරියට වෙලා ඉන්නවා කියලා හෙන බර බරේ......

බලෙන් බණ ඈස්සෙව්වා බං.....
දවසම කිරියට වෙලා ඉන්නවා කියලා හෙන බර බරේ......
![]()
![]()

එහෙම වත් 3න් වෙනි සිල් පදෙ රකියි කියලා හිතන්න ඇති..නංගි දමියගෙන් බන වත් අහලද බන්![]()

ekane ban... okata mamama karagahuwata wena ekek karagahnne ne...![]()
එකෙන්ම.... උඹ අහු උනා..... 
radio අහන අස්සෙ enter the T.H.
උඹලා මට නිකමට රේඩියෝ එක මතක් කරේ නෑ නේ......
ඔන්න තරියගේ සින්දුව යනවා...... 

ඇයො ඕයි, මම ත්රෙඩ් එකත් මේකෙ දැම්මෙ!උඹලා මට නිකමට රේඩියෝ එක මතක් කරේ නෑ නේ......
![]()
ඔන්න තරියගේ සින්දුව යනවා......
![]()
