Christmas and Birthday gifts

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ekak gatte nahaaa :(

:(:(:(:D මගෙත් ඔහොම තමයි තියෙන්නෙ. හැබැයි ටී වී නෙමේ. මොනිටර් එකක්. ලැපට HDMI Cable එකෙන් මොනි එකට සෙට් කරල. Moni එකෙන් Sub එකට අරන්. Quality වැඩි. Functions වැඩි.:yes::yes::yes:
TV එක විසාල වැඩි මට. ඇස් පොට්ට වෙනවා එක බලන් හිටියොත්.:eek::eek:
 

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නත්තල් ඉවර උනාට තාමත් තෑගී හම්බෙනෝ..
    මේක මේ දැන් හම්බ උනේ
    ලැප් එකට Fan එකක්




    7220t.jpg
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    නත්තල් ඉවර උනාට තාමත් තෑගී හම්බෙනෝ..
    මේක මේ දැන් හම්බ උනේ
    ලැප් එකට Fan එකක්




    7220t.jpg


    මේක දුන්න කෙනාට තේරිලා තියෙනවා ලැපෙන් මූවිස් බලන විදියට ලැප් එක වැඩිකාලයක් තියෙන එකක් නැ කියලා... ඒකයි ෆැන් එකක් දීලා තියෙන්නේ හීට් එක අඩු කරන්න