EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool: එළ එළ.. අනේ දෙයියංගෙම පිහිටයි ;):D

    :yes::D


    :lol::lol:

    :yes::yes:
    9.gif
    සව්න්ඩ් නම් පට්ටම තමයි

    :yes: එකෙන්ම.....!! :love:

    ඒ ගනන් වලට උන් ගන්න කැමති නං ඕවා ගැහුවාට කමක් නෑ..

    :yes::lol: මෙහේ එන කස්ටලා පට්ට හිගන්නෝ බං.... උන්ට ඕවා ගහලා ඩෙස්ක්ටොප් වල ගණන් කිව්වොත්, ආයේ මේ පැත්ත බලාගෙන බත් කන එකක් නෑ..... :lol:

    :shocked::lol::lol::lol: අයියෝ සල්ලි

    :rofl: :P

    ඔන්න පාරට වැටුනා :lol:

    :yes: මට පේන්නේ මූ ඒක තමා ලැප්ටොප් එක්ක ඔච්චර තරහා.....!! :D :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙ, අර නොකියා ෆෝන් වල talk time, life time බලන කෝඩ් දීපංකො..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    To check the IMEI (International Mobile Equipment Identity) Type-
    *#06#
    Information you get from the IMEI-
    XXXXXX XX XXXXXX X
    TAC FAC SNR SP

    TAC = Type approval code
    FAC = Final assembly code
    SNR = Serial number
    SP = Spare

    To check the phones Software revision type-
    *#0000#
    Information you get from the Software revision-
    V 05.31
    18-02-99
    NSE-3
    1ST Line = Software revision
    2ND Line = The date of the software release
    3RD Line = Phone type

    To enter the service menu type-
    *#92702689# (*#WAR0ANTY#)
    Serial number (IMEI)
    Production date (MM/YY)
    Purchase date (MM/YY) You can only enter the date once.
    Date of last repair (0000=No repair)
    Transfer user data to another Nokia phone via Infra-Red
    Clock Stopping

    To check weather your SIM Card supports clock stopping type-
    *#746025625# (*#SIM0CLOCK#)

    :rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලා පාවිච්චි කරන අත් ඔරලෝසු මොනවද ? මට ටිකක් හොද එකක් ගන්න ඕනෙ..

    මොනවද හොද බ්‍රෑන්ඩ්ස් ?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹලා පාවිච්චි කරන අත් ඔරලෝසු මොනවද ? මට ටිකක් හොද එකක් ගන්න ඕනෙ..

    මොනවද හොද බ්‍රෑන්ඩ්ස් ?

    මමනං අර අලුතෙන් ආපු Nokia 5800 Xpress music එඩිෂන් ඒක....... ඒක පට්ට....... :):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා පාවිච්චි කරන අත් ඔරලෝසු මොනවද ? මට ටිකක් හොද එකක් ගන්න ඕනෙ..

    මොනවද හොද බ්‍රෑන්ඩ්ස් ?

    :shocked: වෙලාව බලෙන්නෙත් ෆෝන් එකෙන් බං..... ඔය මොකක් හරි වෙඩිමකට වගේ යනකොට නම් දාගෙන යන්න රොලෙක්ස් (හොර එකක්) සහ කැසියෝ එකක් තියෙනවා...... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    140.25ක් පෙන්නනවා..

    :shocked: ඒ කියන්නේ පැය 140ක් සහ විනාඩි 25ක් කතා කරලා ඕකෙන්..... එහෙනම් අපි හොදා..... පැය 650 යි විනාඩි 30 ක් විතරමයි තවම..... :rofl: :P
     
    Status
    Not open for further replies.