EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ මංඤ්ඤං වෙලා........ ඇත්ත කිව්වේ බං මම පාවිච්චි කරන්නේ ඒක....... මගේ ඔරලෝසු, මුදු, මාල වගේ අයිටම් පාවිච්චියක් නෑ........
    :shocked: එහෙමද.. :sorry:
    මාත් ඉතිං ෆෝන් එකෙං තමයි... ඒත් මේ වෙඩිමක් තියෙනවා ජනවාරි ‍මාසෙ... හොද ඔරලෝසුවක් නෑ.. එකක් ගන්න කියලා කම්පනා කොලෙ.. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අඩේ මම පාවිච්චි කරන්නෙත් ඒකක් මයි.... :D :yes:

    අඩේ...... :D:):):) දාපං 5ක්........ නෑ නෑ 5ක් නෙවෙයි 5800ක්..........
    දෙන්නා ගැලපෙනවා
    9.gif
    :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: වෙලාව බලෙන්නෙත් ෆෝන් එකෙන් බං..... ඔය මොකක් හරි වෙඩිමකට වගේ යනකොට නම් දාගෙන යන්න රොලෙක්ස් (හොර එකක්) සහ කැසියෝ එකක් තියෙනවා...... :rofl: :P

    මමනං කොහේ ගියත් ෆෝන් එකෙන් තමයි වෙලාව බලා ගන්නේ......... මට මහා වාත ඔය ඔරලෝසු, මුදු, මාල එල්ලගෙන ඉන්න ඒක.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: එහෙමද.. :sorry:
    මාත් ඉතිං ෆෝන් එකෙං තමයි... ඒත් මේ වෙඩිමක් තියෙනවා ජනවාරි ‍මාසෙ... හොද ඔරලෝසුවක් නෑ.. එකක් ගන්න කියලා කම්පනා කොලෙ.. :yes:

    උඹේ නෙවෙයිනේ වෙඩිම ඉතිං මහා ලොකු ගානක් දීලා ඔරලෝසුවක් අරගෙන වැඩක නෑනේ උඹේ පාවිච්චිය අඩු නම්........ ටිකක් පෙනුම තියෙන සාමාන්‍ය ගානක එකක් ගනින්.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා තාම නෑ බං......... මේ ටිකේ ඒක අමතකම වෙලා තිබුනේ....... ලබන සතියේ විතර බලනවා ටිකක් ෆ්‍රී වුනාම..........

    :D එල එල ඒක දාගනින්.... ඊට පස්සේ ඉතින් 5800 එක සුපිරි...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමනං කොහේ ගියත් ෆෝන් එකෙන් තමයි වෙලාව බලා ගන්නේ......... මට මහා වාත ඔය ඔරලෝසු, මුදු, මාල එල්ලගෙන ඉන්න ඒක.........

    :yes::yes: දැන් ෆෝන් එකටම පුරුදු වෙලා..... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D එල එල ඒක දාගනින්.... ඊට පස්සේ ඉතින් 5800 එක සුපිරි...... :)

    ඔළුව විකාරයි බං මේ ටිකේම..... අමතකම වෙලා තිබුනේ........ උඹට මතකද කොයි අප්ඩේට් එකද කියල උඹ ගැහුවේ.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: දැන් ෆෝන් එකටම පුරුදු වෙලා..... :)

    ඉස්සරත් එහෙමයි....... ඉස්කෝලේ යන කාලේ ඉතිං ඒ කාලේ රැල්ලට ඔරලෝසුවක් එල්ලං හිටිය අතේ...... අර කිලෝ එකක් විතර බර G-SHOCK ජාතියේ එකක්....... පස්සේ ඒකත් එපා වුනා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔළුව විකාරයි බං මේ ටිකේම..... අමතකම වෙලා තිබුනේ........ උඹට මතකද කොයි අප්ඩේට් එකද කියල උඹ ගැහුවේ.......?

    144 MB Total Update එක.... RM-356_60.0.001_026_000_U01.uda මෙහෙම කතාවක් තිබ්බේ.... Red එක..... හිටු තව ටිකක් හොයන්න...... RM356_0559246_60.0.003_001_signature කියලත් තියෙනවා..... පොඩ්ඩ්ක් හොයපන්..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    144 MB Total Update එක.... RM-356_60.0.001_026_000_U01.uda මෙහෙම කතාවක් තිබ්බේ.... Red එක..... හිටු තව ටිකක් හොයන්න...... RM356_0559246_60.0.003_001_signature කියලත් තියෙනවා..... පොඩ්ඩ්ක් හොයපන්..... :yes:

    ගින්දර...... මම බලන්නම්.......... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සරත් එහෙමයි....... ඉස්කෝලේ යන කාලේ ඉතිං ඒ කාලේ රැල්ලට ඔරලෝසුවක් එල්ලං හිටිය අතේ...... අර කිලෝ එකක් විතර බර G-SHOCK ජාතියේ එකක්....... පස්සේ ඒකත් එපා වුනා.......

    :rofl: :lol: ඉස්කෝලේ යන කාලේ තිබ්බා තමා ඔරලෝසු ගායක්....ඒත් ඒක AL කරද්දි අත ඈරුනා..... දැන් නම් ඔරලෝසුවක් අතේ බැදන් ඉන්නේ වෙඩිමකට ගියොත් විතරමයි.....ඒකත් අරයගේ වදේට..... :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: ඉස්කෝලේ යන කාලේ තිබ්බා තමා ඔරලෝසු ගායක්....ඒත් ඒක AL කරද්දි අත ඈරුනා..... දැන් නම් ඔරලෝසුවක් අතේ බැදන් ඉන්නේ වෙඩිමකට ගියොත් විතරමයි.....ඒකත් අරයගේ වදේට..... :rofl: :P

    අම්මෝ සමහර එවුන් දාගෙන හිටපු ඔරලෝසු ඒ කාලේ......... දේදුනු නම් දන්නවා මට මොනවා කිව්වත් ඕවා දාන්නේ නෑ කියලා ඉතිං දැන් එයාගේ වදේ මුද්ද දාගන්න කියලා විතරයි........ :P සමහර වෙලාවට මුද්දත් දාගෙන ගිහින් පස්සේ ශේප් එකේ එයාගේ පර්ස් එකට දාලා ඉන්නවා මම........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ සමහර එවුන් දාගෙන හිටපු ඔරලෝසු ඒ කාලේ......... දේදුනු නම් දන්නවා මට මොනවා කිව්වත් ඕවා දාන්නේ නෑ කියලා ඉතිං දැන් එයාගේ වදේ මුද්ද දාගන්න කියලා විතරයි........ :P සමහර වෙලාවට මුද්දත් දාගෙන ගිහින් පස්සේ ශේප් එකේ එයාගේ පර්ස් එකට දාලා ඉන්නවා මම........

    :rofl: ඔරලෝසුව නැතුව ගියත්, මුද්ද දාගෙන නොගියොත් නම් බඩුම තමා..... :rofl: :P :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඔරලෝසුව නැතුව ගියත්, මුද්ද දාගෙන නොගියොත් නම් බඩුම තමා..... :rofl: :P :lol:

    දන්නවා ඉතිං කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ මට මුදු දාලා ඉන්න බෑ කියලා...... එහෙම වුනාට ඉතිං රේඩාර් ඇක්ටිවේට් කරගෙන ඉන්නේ මාත් එක්ක කොහෙහරි ගියාම පිටසක්වලින් මොනාහරි සිග්නල් වැටෙයිද කියලා.......... :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නවා ඉතිං කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ මට මුදු දාලා ඉන්න බෑ කියලා...... එහෙම වුනාට ඉතිං රේඩාර් ඇක්ටිවේට් කරගෙන ඉන්නේ මාත් එක්ක කොහෙහරි ගියාම පිටසක්වලින් මොනාහරි සිග්නල් වැටෙයිද කියලා.......... :lol::lol::lol::lol::lol:

    :rofl: :lol: පිටසක්වලට උඹ සිග්නල් යවනවද කියලා බලන්නේ නැද්ද එතකොට..... :P
     
    Status
    Not open for further replies.