මොකෝ මංඤ්ඤං වෙලා........ ඇත්ත කිව්වේ බං මම පාවිච්චි කරන්නේ ඒක....... මගේ ඔරලෝසු, මුදු, මාල වගේ අයිටම් පාවිච්චියක් නෑ........
එහෙමද.. 
මාත් ඉතිං ෆෝන් එකෙං තමයි... ඒත් මේ වෙඩිමක් තියෙනවා ජනවාරි මාසෙ... හොද ඔරලෝසුවක් නෑ.. එකක් ගන්න කියලා කම්පනා කොලෙ..




