අත එහෙ මෙහෙ දාන එක නවත්තපන්. එතකොට මුද්ද එහෙ මෙහෙ වදින්නෙ නෑ.![]()
ශිකේ........ චීයා.............

අත එහෙ මෙහෙ දාන එක නවත්තපන්. එතකොට මුද්ද එහෙ මෙහෙ වදින්නෙ නෑ.![]()

අත එහෙ මෙහෙ දාන එක නවත්තපන්. එතකොට මුද්ද එහෙ මෙහෙ වදින්නෙ නෑ.![]()
රත්නපුරෙන් ජබොක්......

experience එකෙන්ම දන්නවා, ඕවා හොඳ ඔරලෝසු කියලා.:හිනා: මමත් අහලා තියෙනවා බඩු හොඳයි කියලා.........

ඕක ඉනදියාවෙන් නාවොත් තමයි පරිස්සම් වෙන්න ඕන. ඕක ඉන්දියන් brand එකක් නෙ!
ඒකත් එහෙමද....?? ඒක නම් දැනන් හිටියේ නෑ මම.....
අබාන්ස් එකට ටයිටන් ආවේ නම් ඉන්දියාවෙන්.... ඒකයි මම කිව්වේ..... 
මේකත් ඉන්දියාවේ ගහනවද, මුන් චීන්නු වගේ උනානේ..හරි හරි පොඩ්ඩක් වැරදුනා......
Titan Titan....
![]()
හික් හික්.... Titan India වලින් එන ඒවා තමා හැබැයි තියෙන්නේ.......

හරි හරි පොඩ්ඩක් වැරදුනා......
Titan Titan....
![]()
හික් හික්.... Titan India වලින් එන ඒවා තමා හැබැයි තියෙන්නේ.......
:හිනා: මමත් අහලා තියෙනවා බඩු හොඳයි කියලා.........
මොකෝ 67 පේන්න ඉන්නවද උඹ
දාන්නේ නැත්තේ.....?? 
මොකෝ 67 පේන්න ඉන්නවද උඹ
දාන්නේ නැත්තේ.....??
![]()

මලා, titan ඉන්දිඅන් බ්රෑන්ඩ් එකක්ද, මාරයිනේ, මම හිතුවේ ජපන් හරි යුරෝපියන් හරි කියල.....ඕක ඉනදියාවෙන් නාවොත් තමයි පරිස්සම් වෙන්න ඕන. ඕක ඉන්දියන් brand එකක් නෙ!

තියන බය..ඒ වගේ දැක්කා........... පස්සේ රිෆ්රෙශ් කරලා බලද්දී නෑ....... බැලින්නම් පරණ පේජ් එකක් දැකලා තියෙන්නේ........![]()