EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :හිනා: මමත් අහලා තියෙනවා බඩු හොඳයි කියලා.........
    experience එකෙන්ම දන්නවා, ඕවා හොඳ ඔරලෝසු කියලා. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඉනදියාවෙන් නාවොත් තමයි පරිස්සම් වෙන්න ඕන. ඕක ඉන්දියන් brand එකක් නෙ!

    :shocked: ඒකත් එහෙමද....?? ඒක නම් දැනන් හිටියේ නෑ මම..... :no: අබාන්ස් එකට ටයිටන් ආවේ නම් ඉන්දියාවෙන්.... ඒකයි මම කිව්වේ..... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::frown: හරි හරි පොඩ්ඩක් වැරදුනා...... :( Titan Titan.... :D

    ;);)

    :lol: හික් හික්.... Titan India වලින් එන ඒවා තමා හැබැයි තියෙන්නේ.......
    මේකත් ඉන්දියාවේ ගහනවද, මුන් චීන්නු වගේ උනානේ..:frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    experience එකෙන්ම දන්නවා, ඕවා හොඳ ඔරලෝසු කියලා. :yes:

    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: මොකෝ 67 පේන්න ඉන්නවද උඹ :lol: දාන්නේ නැත්තේ.....?? :P

    ඒ වගේ දැක්කා........... පස්සේ රිෆ්‍රෙශ් කරලා බලද්දී නෑ....... බැලින්නම් පරණ පේජ් එකක් දැකලා තියෙන්නේ........ :lol::lol::lol::lol::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක ඉනදියාවෙන් නාවොත් තමයි පරිස්සම් වෙන්න ඕන. ඕක ඉන්දියන් brand එකක් නෙ!
    මලා, titan ඉන්දිඅන් බ්‍රෑන්ඩ් එකක්ද, මාරයිනේ, මම හිතුවේ ජපන් හරි යුරෝපියන් හරි කියල..... :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වගේ දැක්කා........... පස්සේ රිෆ්‍රෙශ් කරලා බලද්දී නෑ....... බැලින්නම් පරණ පේජ් එකක් දැකලා තියෙන්නේ........ :lol::lol::lol::lol::lol::lol:
    තියන බය..
    :lol:
     
    Status
    Not open for further replies.