පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

alientouch

Member
Jan 30, 2011
250
32
0

ලෝක විනාශයක්‌ ගැන කියමින්
මාධ්‍ය ඔස්‌සේ ජනතාව බියගැන්වූ
ජ්‍යෙdතිර්වේදීන් ගැන පොලිස්‌ පරීක්‍ෂණයක්‌ අරඹන්න

- එක්‌සත් භික්‍ෂු පෙරමුණේ ජාතික සංවිධායක උලපනේ සුමංගල හිමි

නෝමන් පලිහවඩන

පසුගිය 21 වැනිදා ලෝක විනාශයක්‌ ඇතිවන බව කියමින් මාධ්‍ය ඔස්‌සේ ජනතාවට අනිසි බියක්‌ ඇතිකළ ජ්‍යෙdතිෂවේදීන් පිළිබඳව වහාම පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලෙස එක්‌සත් භික්‍ෂු පෙරමුණේ ජාතික සංවිධායක උලපනේ සුමංගල හිමියෝ ඉල්ලා සිටිති.

මේ පිළිබඳව ජ්‍යෙdතිෂඥයන් විසින් මත පළ කළ අතර සමහරු කීවේ කවර මොහොතක හෝ පිටසක්‌වලින් පෘථිsවියට ප්‍රහාරයක්‌ එල්ල වන බවයි.

තවත් පුද්ගලයකු මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ දෙසැම්බර් 28 වැනිදා කිසියම් සිද්ධියක්‌ ලෝකයට දැනෙන බවය. වැඩි පිරිසක්‌ කියා සිටියේ ඉකුත් 21 වැනිදා සවස 4.40 ට පමණ විශාල සිද්ධියක්‌ ඇතිවන බවය.

අමු අමුවේ බොරු වපුරන මෙවැනි ජ්‍යෙdතිෂඥයන් නිසා ජනතාව දැඩි බියකින් පසුවූ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

 

alientouch

Member
Jan 30, 2011
250
32
0
ඊයේ සහ අදත් පළාත් කිහිපයකට ඇද හැලේ

2012 දෙසැම්බර් 27 05:25 p.m
ye1.jpg
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පොලිස් වසම් කිහිපකට දින ඇද හැලෙන වර්ෂාවත් සමග අද (
27) සහ ඊයේ (26) දිනයන්හි කහවැසි වැටුනු බව එම ප‍්‍රදේශවාසීන් පැවසුහ. මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලිමකදී නිශ්චිත වශයෙන්ම කහ වැසි වැටුනු බවට තොරතුරු අනාවරණය කර ගැනිමට හැකි වුහ. (27) දිනයේ උදෑසන කහටගස්දිගිලිය පොලිස් වසමේ පනවැල්ල ප‍්‍රදේශයටත්, කැකිරාව පොලිස් වසමේ මරදන්කඩවල ප‍්‍රදේශයටත්, තිරප්පනය ප‍්‍රදේශයටත් ,අනුරාධපුර පොලිස් වසමේ ශ‍්‍රාවස්තිපුර
04 ඇළ ප‍්‍රදේශයටත් කහ වර්ෂාව පැයකට ආසන්න කාලයක් පතිත වු බව ප‍්‍රදේශවාසීන් පැවසුහ.
ye2.jpg

ඊට අමතරව 26 වන දිනයේ කහටගස්දිගිලිය පොලිස් වසමේ කිරිගල්වැව ප‍්‍රදේශයට කහ පැහැති වර්ෂාවක් පැය භාගයකට ආසන්න කාලයක් පතිත වු බව එම ප‍්‍රදේශවල පදිංචිකරුවන් පැවසුහ. ශ‍්‍රාවස්තිපුර 04 ඇළ පදිංචි දයාරත්න මහතා පැවසුවේ තම නිවසේ ඉදිකර ඇති ඇති වැහි පීල්ලෙන් වැටුනු ජලය බේසමකට එකතු කළ බවත්, එම ජලය තද කහ පැහැයෙන් යුක්ත වූ බවත්ය. කහටගස්දිගිලිය, පන්වැව හා කිරිගල්වැව ප‍්‍රදේශවාසීන් පැවසුවේ තම නිවෙස්වලට වැටුනු කහ වර්ෂාව පෙට්ට‍්‍රල් ඉන්ධනවලට සමාන පැහැයකින් යුක්ත වූ බවයි. මේ අතර දඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ගම්මාන කිහිපයකටම ඊයේ (26) සහ අද (27) දෙදින තුළ කහ පැහැති වර්ෂාවක් ඇද හැලුන බව ප්‍රදේශවාසීන් පවසති.
ye3.jpg

ජායාරූප සටහන - බුද්ධික මහේෂ් විජේසුරිය (අනුරාධපුරය) නිමල් ජයරත්න (මනම්පිටිය)
 

alientouch

Member
Jan 30, 2011
250
32
0
පුත්තලමටත් මාළු වැස්සක්


  • කුඩා දරුවන් වැස්සට පැන මාළු එකතු කරති
2012 දෙසැම්බර් 27 04:15 p.m
pu2.jpg
පුත්තලම - සිරම්බිඅඩිය,ආසිරිගම ගම්මානයේ ස්ථාන කීපයකට අද (27 )සවස 3.15 ට පමණ මාළු වැස්සක් ඇද හැළුණු බව එම ගම්වැසියන් සඳහන් කරයි. විනාඩි 30 ක පමණ කාලයක් විටින් විට මෙම මාළු වැස්ස තම ගමට ඇද හැළුණු බවත් එහිදී මත්ස්‍ය වර්ග දෙකක් දැක ගත හැකිවූ බව ආසිරිගම පදිංචි නිශාන්ක දීර්ඝායු මහතා පැවසීය.

pu3.jpg

pu4.jpg

මෙම අහඹු සිදුවීම දුටු කුඩා දරුවන් වැස්සට පැන එම මසුන් එකතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


pu1.jpg







pu5.jpg

pu6.jpg

pu7.jpg

ජුඩ් සමන්ත.



.cmp_shareicontextlink { text-decoration: none; line-height: 20px;height: 20px; color: #3B5998; font-size: 11px; font-family: arial, sans-serif; padding:2px 4px 2px 20px; border:1px solid #CAD4E7; cursor: pointer; background:url(//static.ak.facebook.com/images/share/facebook_share_icon.gif?6:26981) no-repeat 1px 1px #ECEEF5; -webkit-border-radius: 3px; -moz-border-radius: 3px;} .cmp_shareicontextlink:hover { background:url(//static.ak.facebook.com/images/share/facebook_share_icon.gif?6:26981) no-repeat 1px 1px #ECEEF5 !important; border-color:#9dacce !important; color: #3B5998 !important;} Share
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම තනියම ලෝකය අල්ලන හැටි ඔයාලට බලන්න පුලුවන්.පිටසක්වල ජීවීන් අසීමිත අද්භූත බලයක් මට පවරලා තියෙනවා.
    පල මල් පොන්නය ගිහින් ලැට් එක හෝදපන්
     
    • Like
    Reactions: welu_sumana

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මම තනියම ලෝකය අල්ලන හැටි ඔයාලට බලන්න පුලුවන්.පිටසක්වල ජීවීන් අසීමිත අද්භූත බලයක් මට පවරලා තියෙනවා.

    stock-photo-2482727-world-globe.jpg

    මෙන්න මේකවත් අල්ලගනින්
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    The clear message is that God should not be treated as dogs.The prize you pay is the destruction of the planet earth.
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    වර්ෂාව නිසා උතුරේ ලක්ෂයක් අවතැන්
    Saturday, 29 December 2012 11:30 0 Commentsප්‍රධාන පුවත



    jaffna_rain.jpg
    අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ ලක්ෂයකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමිවී ඇති බව බී.බී.සී. සංදේශය වාර්තා කරයි.
    වවුනියාව, මුලතිවු සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල නිවාස, පාලම්, වැව් සහ මහා මාර්ග මහා වැසි වල බලපෑම නිසා විනාස වී තිබේ. මන්නාරමට ලඟා විය හැකි සියලු මාර්ග ජලයෙන් යටවී ගොස් තිබේ. මාන්තෙයි සහ මුසෝලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක මහා ජල කඳකින් වෙන් කොට ඇති බව මන්නාරම දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපතිනි ස්ටැන්ලි ද මෙල් බී.බී.සී. සංදේශයට පවසා තිබේ.
    පවුල් පන් දහස් අට සිය හැට පහක් අනාථ සිටින අතර ඔවුන් කඳවුරු පනස් එකක රඳවා සිටින බව ඇය පවසයි.
    මුලතිව් දිස්ත්‍රික්කයේ අවතැන්වූ පවුල් තුන් දහස් පන්සීය පනහක් කඳවුරු හතලිහක රඳවා සිටින බව මුලතිවු දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ එච්.ඩී.සී.ප්‍රසන්න ප්‍රකාශ කරයි.
    මේ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් හතළිස් හයක් කැඩී ගොස් තිබේ. එමෙන්ම පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය කලගහල යන ස්ථානයේ පුපුරා ජාල කාන්දුවකට ලක්ව තිබේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    dan nam ube atal madi ban :oo:
    thread ekata reply karana ewnuth adui melo rahak na
    හුඟක් අය ඒලියන්ස්ලා ආපු නැති නිසා අප්සැට් ගහලා ඉන්නේ. මට පිටසක්වල ජීවීන් ප්ලෑන් බී එක තාම හරියට දීලා නෑ.නමුත් තනියම ගිහින් ලෝකය අල්ලන්න ලෑස්ති වෙලා ඉන්න කියලා කීවා.එයාලා රෝඩ් එක ක්ලියර් කරලා දෙයි හඳේ ඉඳන්.එච්චරයි මම දන්නේ.ඊයෙත් මට විශාල බලයක් එයාලා දුන්නා.