යකෝ මේ ලංකාවේ වෙලාවට වැඩ කරන්නේ කව්ද ඔරලෝසු බැඳන් ? මම නම් ඔය උලව් ඇත ඔරලෝසු පාවිච්චි කරන්නේ නෑ හැබෑයි වෙලාවට වැඩ![]()
ow, ada panadure.. mala kammali kame inneah kos mame maath danui awe ? panadure da inne ?![]()

ow, ada panadure.. mala kammali kame inne![]()
cheena urek ehema nadda desaa baanna ? 
![]()
බබා හම්බුනා![]()
මගේ නම් තවම 22GB..... හෙට රෑට තමා දාන්න ඕනා හොද පත ඩවුන්ලෝඩ් එකක්.......
බබාට නමක් දාන්න ඕනේ නම් දෙනකින් අමතපන්![]()

mona uuroda ? mehe thanikara nirmansayi .. :sad:ae moko ban ?cheena urek ehema nadda desaa baanna ?
![]()
බූරුවා ත්‍රෙඩ් එක කන්න ගත්ත !! ශික්![]()
නවත්තාපන් බූරු වහන්සේ ත්‍රෙඩ් කැවිල්ල !!![]()
අපි කෑවොත් තමා වැරදි.... අර T.H. 2 & T.H. 3 කනවා පේන්නේ නෑ උඹට.......

![]()
![]()
අපි කෑවොත් තමා වැරදි.... අර T.H. 2 & T.H. 3 කනවා පේන්නේ නෑ උඹට.......
![]()
![]()

umbath ara hama ekatama mahindata baninawa wage thamai okath.![]()
![]()
අපි කෑවොත් තමා වැරදි.... අර T.H. 2 & T.H. 3 කනවා පේන්නේ නෑ උඹට.......
![]()
![]()


ඔපරේෂන් එකට නවතියකෝ.....
එතකොට උනකටු *කේ ගස්සවන්නම්.....![]()
මේ මොකෝ දෙන කිංග් 2 ට තද වෙලා...... 
එම්ලා කියල ක්‍රීම් එකක් තියෙනවා, කැනියුලාව දාන්න පුළුවන් තැන බලල ක්‍රීම් එක ගාල විනාඩි 20 තියපුවම එතන හිරිවැටිලා යනවා. එතකොට දානකොට දැනෙන්නේ නෑ.
එකක් අරන් ගිහින් එකේ විදියට කරපන්. ගොඩක් ගණන් නෑ.
යකෝ ඔය මගුල, මම ජ'පුර හොස්පිටල් එකේ ඔපරේශන් එක කරපු කාලේ ඕක තිබ්බේ නැද්ද.....?? 
එම්ලා පැච් නේද.. ඕකේ මං ඔසුසලේ බලන්නං
31 රෑ යන්න ඕනෙත් නෑ ලු.. කිරිබත් එහෙම කාලා ..1 උදේ එන්න කිව්වා දොස්තර මාමා..
10 කෑම නතර කරලා හවස 4ට ගන්නවලු..![]()
හවස 4ට ගන්නවා කිව්වට, තියටර් වල පරක්කු උනහම, 4ටම ඔපරේෂන් එක කරන්නේ නෑ බං..... මගේ ඔපරේෂන් එකට වෙලාව තිබ්බේ 5ට.... ඒත් ගත්තේ මහ රෑ 12.30ට..... මට කන්නත් නෑ.... වතුර බිංදුවක්වත් බොන්නත් නෑ...... 
umbata thibbe brain surgery ekkak da?යකෝ ඔය මගුල, මම ජ'පුර හොස්පිටල් එකේ ඔපරේශන් එක කරපු කාලේ ඕක තිබ්බේ නැද්ද.....??
![]()
mona jaraawak da ada mun kiriye radiove daala thiyenne ??
kunuharupa ne kiyanne!!![]()

තෝ තමා මුන්ට මෙගා කැවිලි ඉගැන්නුවේ![]()
මම ත්‍රෙඩ් කෑමටම උපන්නෙමි..... 

umbath ara hama ekatama mahindata baninawa wage thamai okath.
moka thread kaawath baninne umbata![]()


