EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ බොල බැඳපු ජෝඩුවව වෙලාව බලල පෝරුවෙන් බස්සන කපු කමත් උඹද කරන්නේ ? :shocked::eek: යකෝ ඔරලෝසුවක් උඹේ අතේ තිබුනේ නෑ කියල මගුල් ගෙදර උන් නඩු දානවද බොට ? :nerd: ඇරත් අත් දිගට ඇන්දම ඔරලෝසුව පේනවද බන් ? :shocked:
    ඔරලෝසුවක් ඕඩර් කලා.. අශ්ටක කියන එකා ලග ඔරලෝසුවක් තියෙන නිසා මගෙ එක ඕනෙ වෙන එකක් නෑ.. ඉල්ලුවොත් දෙනවා :lol:

    Casio Edifice...:D:D

    11.gif
    ;)
    බ්‍රෑන්ඩ් එක නම් ප්‍රේමා..:shocked::shocked: ලංකාවේ එකක් හොරට ගහනවද කොහෙද හොංකොං උන්...:lol::lol:
    බලපන් නන්දා..සිරියා..දයා එහෙම ඒවත් තියෙනවද කියල....:nerd::nerd::lol::lol:
    ලංකාවෙ ගෑනු සිංගප්පූරු ගිහිං කරපුවයෙ ප්‍රතිථල තමයි බං ඔය :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔරලෝසුවක් ඕඩර් කලා.. අශ්ටක කියන එකා ලග ඔරලෝසුවක් තියෙන නිසා මගෙ එක ඕනෙ වෙන එකක් නෑ.. ඉල්ලුවොත් දෙනවා :lol:



    ඕක මග හිටින ප්‍රේමා බ්‍රෑන්ඩ් එකක් නිසා කපුවට වැඩක් වෙන එකක් නෑ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P ... දැන් ඉතින් හැට පැයක් යනව සයිට් එකක් ලෝඩ් වෙන්න :eek:



    තූ තොපි :sorry:

    කිව්වා ජිල් බාන්න එපා කියල කලින්ම :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක මග හිටින ප්‍රේමා බ්‍රෑන්ඩ් එකක් නිසා කපුවට වැඩක් වෙන එකක් නෑ :P
    කපුවට නං කොහොමත් වැඩක් වෙන එක්ක නෑ බං.. ඌ වැඩේ සෙට් කරලා ඉවරයි නෙහ්...:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බ්‍රෑන්ඩ් එක නම් ප්‍රේමා..:shocked::shocked: ලංකාවේ එකක් හොරට ගහනවද කොහෙද හොංකොං උන්...:lol::lol:
    බලපන් නන්දා..සිරියා..දයා එහෙම ඒවත් තියෙනවද කියල....:nerd::nerd::lol::lol:
    :lol::lol::lol::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙනකිං මාමා

    දෙනකිං මාමේ.. ඔය මොකද කරන්නේ...
    නර්ස් ඇන්ටි වන වන යන දිහා බලන්නේ.... //

    උදෑසනිං එබෙන්නේ.... වෝඩ් එකේ දුවන්නේ...
    පාට පාට බේත් අරං සැමට පොවන්නේ.......
    උනකටු ගන්නේ.... අස්සෙ ගහන්නේ....
    ෆයිල් එකේ මාක් කරං අරං තියන්නේ......

    දෙනකිං මාමේ.... //

    ඉන්ජෙක්සන් ගහන්නේ....සේලයින් කරකවන්නේ....
    ප්‍රෙශර් ශුගර් කොලෙස්ටරොල් චෙක් කරලන්නේ.....
    කෑ ගහමින්නේ.... ඔවදන් දෙන්නේ.........
    නර්ස් ඇන්ටිලා එක්කත් කොමළ කරන්නේ....

    දෙනකිං මාමේ.... //

    :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙනකිං මාමේ.. ඔය මොකද කරන්නේ...
    නර්ස් ඇන්ටි වන වන යන දිහා බලන්නේ.... //

    උදෑසනිං එබෙන්නේ.... වෝඩ් එකේ දුවන්නේ...
    පාට පාට බේත් අරං සැමට පොවන්නේ.......
    උනකටු ගන්නේ.... අස්සෙ ගහන්නේ....
    ෆයිල් එකේ මාක් කරං අරං තියන්නේ......

    දෙනකිං මාමේ.... //

    ඉන්ජෙක්සන් ගහන්නේ....සේලයින් කරකවන්නේ....
    ප්‍රෙශර් ශුගර් කොලෙස්ටරොල් චෙක් කරලන්නේ.....
    කෑ ගහමින්නේ.... ඔවදන් දෙන්නේ.........
    නර්ස් ඇන්ටිලා එක්කත් කොමළ කරන්නේ....

    දෙනකිං මාමේ.... //

    :P
    ඔපරේෂන් එකට නවතියකෝ.....:yes:
    එතකොට උනකටු *කේ ගස්සවන්නම්..... :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔපරේෂන් එකට නවතියකෝ.....:yes:
    එතකොට උනකටු *කේ ගස්සවන්නම්..... :eek:
    :lol: ඒක මතක් වෙලා තමයි ඕක ලිව්වෙ.. අර කැනියුලර් ද මොකක්ද එක ගහන එක තමයි ඉවසන්ඩම බැරි.. :sorry: :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: ඒක මතක් වෙලා තමයි ඕක ලිව්වෙ.. අර කැනියුලර් ද මොකක්ද එක ගහන එක තමයි ඉවසන්ඩම බැරි.. :sorry: :(
    එම්ලා කියල ක්‍රීම් එකක් තියෙනවා, කැනියුලාව දාන්න පුළුවන් තැන බලල ක්‍රීම් එක ගාල විනාඩි 20 තියපුවම එතන හිරිවැටිලා යනවා. එතකොට දානකොට දැනෙන්නේ නෑ. :cool::cool:
    එකක් අරන් ගිහින් එකේ විදියට කරපන්. ගොඩක් ගණන් නෑ.
     
    Status
    Not open for further replies.