Fake Skype Accounts

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥
machn skype ekn apita pluwan oka inna thana hoya gnna.okage ip address eka aran.aparade bn.okage ip address eka kelinma ubata gnna pluwan.

ඔව්, බං ඒ සීන් එක මම ලගදි දැන ගත්තේ, අරුගේ ලිපිනය හොයාගෙන මේ වගේ එවුන්ව හෙළුවෙන් පාරේ ඇදගෙන යන්න ඕන කරන බලු වැඩ වලට.
 
Qrious

Banned
Sep 16, 2012
873
33
0
Life+Love=♥;12945354 said:
ඔව්, බං අක්කිට බොරුවක් කියලා මේ Account එක close කරන්න වෙනවා ඊට පස්සේ අලුතින් එකක් හදලා අර යාළුවන් 4 දෙනාව ඇඩ් කරලා දෙන්නයි හිතාගෙන ඉන්නේ.

mata pena widiyata ubalage akka ahinsaka wadiya yaluwo nathi kenek wage.
mu ubalage akkawa hodata danna ekek wenna puluwan. ubata puluwannam akka yana ena thanwalata gihin tikak hoyala balapan. muge ange size eka, hame pata wage uba dakka dewalata match wena ekek akka wadipura yana ena thanwala innawada kiyala.
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    Life+Love=♥;14163304 said:
    ඔව්, බං ඒ සීන් එක මම ලගදි දැන ගත්තේ, අරුගේ ලිපිනය හොයාගෙන මේ වගේ එවුන්ව හෙළුවෙන් පාරේ ඇදගෙන යන්න ඕන කරන බලු වැඩ වලට.

    ekane itn uba pandithaya wage wade kanawane :frown::frown:
    kmada muge gdara biththi wate moo paiya pennanm inna photo gahuwa nm :lol::lol:
    eknma wade dnna thibba machn :yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බොරු කියන්න එපා බන් උබත් කෙල්ලෙක් වගේ අනෙක් කෙල්ලෝ හොයාගෙන යන කොට වෙච්ච වැඩක් නේ ඕක. මොකද එහෙම සාමාන්‍යය කෙල්ලෙක් තමන්ගේ මල්ලිට තමන්ගේ Skype එකේ තියෙන ඒවා පෙන්වන්නේ නෑ. එහෙම මල්ලිට Skype account එකක් භාර දීලා තනිකරලා යන්නෙත් නෑ.
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥

    mata pena widiyata ubalage akka ahinsaka wadiya yaluwo nathi kenek wage.
    mu ubalage akkawa hodata danna ekek wenna puluwan. ubata puluwannam akka yana ena thanwalata gihin tikak hoyala balapan. muge ange size eka, hame pata wage uba dakka dewalata match wena ekek akka wadipura yana ena thanwala innawada kiyala.

    නෑ, බං අපේ අක්කි ගමන් බිමන් තනියෙන් යන්නේ නෑ, හැම දේටම අම්මාව එක්කන් යනවා..
    අම්මාට වැඩක් තිබ්බා නම් අල්ලපු ගෙදර අක්කාව සෙට් කරගෙන යනවා, මේක අහම්බෙන් අරුට සෙට් වුන එකක් කියලායි මට නම් හිතෙන්නේ
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    බොරු කියන්න එපා බන් උබත් කෙල්ලෙක් වගේ අනෙක් කෙල්ලෝ හොයාගෙන යන කොට වෙච්ච වැඩක් නේ ඕක. මොකද එහෙම සාමාන්‍යය කෙල්ලෙක් තමන්ගේ මල්ලිට තමන්ගේ Skype එකේ තියෙන ඒවා පෙන්වන්නේ නෑ. එහෙම මල්ලිට Skype account එකක් භාර දීලා තනිකරලා යන්නෙත් නෑ.

    උඹ හිතන විදියට මගෙයි අක්කාගෙයි ඒ තරම් වයස් පරතරයක් නෑ බං, ඒ හින්දා අපි කොහොමත් එකමුතුයි රණ්ඩු කරගන්නවා හිතේ තියෙන හැම දෙයක් ම කියා ගන්නවා, අනික අක්කාට ඒ තරම් පරිගණක දැනුමක් නෑ, ඉතින් ඒ ගිණුම් හැම දෙයක් ම මමයි හදලා දුන්නේ ඉතින් මොනවා හරි දෙයක් තිබ්බා නම් මටමයි හැම මගුලක් ම කියන්නේ.
    ඔව්, උඹ කියන විදියේ චරිත ඉන්න හින්දා නේ බං මගේ අක්කාටත් මේ වගේ දෙයක් වුනේ.
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    opz lol seen ekak බක බක okata gahanna one kettu p*k* vettu wenna බක බක

    pa*yawal kapanna one oya w*sige puthalage:angry:

    chater huttek

    මේ වගේ අසහණ කාරයෝ වෙනත් රට වල් වල ඉන්නවා කියලායි මම හිතාගෙන හිටියේ.
    ඒත් බලන් යද්දි අපේ රටේත් ඉන්නවා නේ, බං එක නේ චාටර් සීන් එක.